Microlab Sub Woofers හොද ද?

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මචන් එකක් microlab 5.1 ගන්න බැලුවේ මේ මොඩෙල් එක

    1t8vsz.jpg

    මේක හොද ද? use කරන කෙනෙක් ඉන්නවද Creative වලට වඩා microlab හොඳි ද?

    දන්නා කෙනෙක් ඉන්නවනම් උදව් කරන්නකෝ :)
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    creative use karala na but mage eka microlab patta sound janel weeduru dedaranawa meka daapuwahama.
     
    nuni

    Member
    Feb 5, 2009
    277
    24
    0
    Colombo
    Creative Giga Works and Inspire Series are Good ... but i would always go with microlab .... if you can go for a BOSE ...PERFECT !!!!

    Used both Creative and Microlab .... Bought a 2.1 microlab first and because of its perfect sounds bought a 5.1 in 2008 still working without any issue :D
     
    Last edited:

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Creative Giga Works and Inspire Series are Good ... but i would always go with microlab .... if you can go for a BOSE ...PERFECT !!!!

    Used both Creative and Microlab .... Bought a 2.1 microlab first and because of its perfect sounds bought a 5.1 in 2008 still working without any issue :D

    thanx dude
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ක්‍රියේටිව් මයික්‍රොලැබ් තමයි හොදම සබ්
    පටට්ම සවුන්ඩ්ස්
    පුලුවන්තරම් ට්‍රයි කරපන් සබ් එක වුඩ් වලින් හදලා තියෙන එකක් හොයාගන්න
    ප්ලාස්ටික් ඒවාවල බේස් හරියට එන්නෑ
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    ක්‍රියේටිව් මයික්‍රොලැබ් තමයි හොදම සබ්
    පටට්ම සවුන්ඩ්ස්
    පුලුවන්තරම් ට්‍රයි කරපන් සබ් එක වුඩ් වලින් හදලා තියෙන එකක් හොයාගන්න
    ප්ලාස්ටික් ඒවාවල බේස් හරියට එන්නෑ

    appa ekath ehemada :baffled:
    Thanks machan :)