මහින්ද හිටියනම් හොර කොපි අල්ලනෙ නැ තමා ,මොකද මහින්දට ඇමරිකාවෙ සුද්දන්ව පොසත් කරනවට වඩා ලoකාවෙ දුප්පත් සමාගමක් පොසත් කරන එක වටිනව. දැන් බලපන් උදාහර්නයක් අච්චර ලාබ ලබන කොලබ වරායෙන් වද පොන්ස් 75% විකුනන්ඩ යනව මහිනද හිටියනම් කවදාවත් විකුන්නවද නැනෙ.
අන්න ඒ වගේ තමා මහින්ද රටට ජාතියට ආදරේ තමන්ගෙ කම ගැන හිතන අපේ මිනිහෙක්,ඔය එක කකුලක් ඇමරිකාවෙ අනික මෙහෙ තියන් ඉන්න වද පොන්සු වගේ නෙමේ , ඒක අපේ මිහරක්ට එදා නොතේරුනාට මෙහෙම වෙද්දි හොදට තේරෙනව, මොකද ලක්ශ ගනන් දීල ජෙනිවින් කරඩ්දි කොහොමද ආතල් එක..... දැන් ලක්ශ 62 ගොන්නුන්ට සතුටු ඇති පැතු වෙනස සමාගමේ දොරකඩටම ඇවිත්.
අනේ ගොන් වහන්සේ මහින්ද හිටියම Microsoft එක හොර කොපි අල්ලන්නේ නැතුව ඉන්න හේතුව කියපන් බලන්න...
මහින්ද සල්ලි ගෙවලා ලයිසන් අරන් දෙනවද ඔක්කොටම??
නැත්තන් Microsoft එක වහලා දානවාද??
නැත්තන් බිල් ගේට්ස්ව සුදු වෑන් එකකින් උස්සනවද??
ඕක කරන විදිය කියපන්කෝ....






