Microsoft අළුත් logo සෙට් එක

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,568
    536
    113
    අන්තර්ජංජාලය
    Microsoft අළුත් logo සෙට් එක

    මෙන්න Microsoft එක අලුතින් logo වගයක් හඳුන්වාදෙන්න යනව.:shocked::shocked:





    Microsoft එකේ ප්‍රචාරක පාඨයත් (motto) වෙනස් කරන්න යනවලු. අළුත් motto එක 'Be What's Next'. මේ වීඩි‍යෝ එක නිල නොවන ලෙස youtube එකට දාල තියෙන්නෙ. මේ logos ම යොදා ගන්නවාද නැද්ද කියල microsoft එකෙන් තවම නිල වශයෙන් ප්‍රකාශයක් කරල නැහැ.



    ඔයාල මොකද හිතන්නෙ මේ logos ගැන....??:rolleyes::rolleyes::rolleyes:




     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,568
    536
    113
    අන්තර්ජංජාලය
    හොදයි වගේ

    11.gif
    11.gif
    11.gif


    Thank you machan for the post
    HMmm i prefer the old logo cuz im used to it, and when like they change it i sorta dnt like it :) old is gold neh :D
    +rep

    Ya.... Old is Gold... sometimes... :D:D