Microsoft ඒකට මම හදපු software කෑල්ලක්

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,015
    9,607
    113
    එක තැනක නෑ
    Microsoft ඒකට මම හදපු software කෑල්ලක්

    Visualicious 1.0

    Visual Styles Wizard for Windows XP, 7

    k6aeh.jpg



    මචන්ලා පොඩි භාණ්ඩයක් හැදුවා, හැබැයි මෙක වැදගත් වෙන්නෙ VB 6 වලින් වැඩ කරන අයට. VB 6 වලින් හදන software වල GUI ඒක මල චාටර් කියල යුස් කරන ඒවුන් දන්නව අැති. Buttons , check box , combo box තව ඔය තියෙන Tools මල චාටර්, නිකන් Windows 98 වල වගේ. මම මෙ හදල තියන software කෑල්ලෙන් පුලුවන් ඒ කෙස් ඒක නැති කරගන්න. මෙකෙන් වෙන්නෙ උඹල හදන VB 6 application ඒක update කරලා දෙනවා Windows XP සහ 7 වල Visual Styles වලට. ඒතකොට මොන operating system ඒකට දැම්මත් GUI ඒකෙ Buttons , check box , combo box සහ තව තියෙන Tools සෙරම ඒ operating system ඒක විදිහට Automatically වෙනස් වෙනවා. :yes: :yes:


    මෙ තියන්නෙ VB 6 වලින් හදපු application ඒකක් Windows 7 වලට දාපුවම පේන විදිහ. කොහොමද ලස්සනද :lol::lol::lol: නිකන් Windows 98 සහ Windows 7, Remix වෙලා වගේ :lol::lol::lol::lol:


    iu2yo.jpg


    මෙ තියන්නෙ ඒ application ඒකම මගෙ භාණ්ඩෙන් update කරපුවම පේන විදිහ :yes: :yes:

    xx3oq.jpg



    මොකද කියන්නෙ, වැඩෙ හොදයි වගෙද මචන්ලා .. :cool::cool::cool: :):):)

    බම්ප් ඒකක්, කමෙන්ට් ඒකක්, රෙප් ඒකක් දීපල්ලා ඉතින් :cool::cool::cool:

    Antivirus guard ඒකේ වැඩ නම් තාම ඉවර නෑ, ඒකත් ඉවර උන ගමන් උඹලට දාන්නම්, මම කැපුනා ඒහෙනම් :cool::cool::cool::cool:


    Download Link : http://www.mediafire.com/?rwlmpk4gpwk2met

    Open කරද්දි වැඩ කරෙ නැත්තම් Run as administrator දීපල්ලා :yes: :yes:
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    wade nam patta .... :) :) :)


    thawa seen ekak...mama attach karapu file eka rename karala app path ekata dammama gui eka auto hadenawa :sorry:

    eg : Project.exe.manifest

    Project kiyana ekata application name eka denna :)
     

    Attachments

    • Project.exe.zip
      439 bytes · Views: 34

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,607
    113
    එක තැනක නෑ
    wade nam patta .... :) :) :)


    thawa seen ekak...mama attach karapu file eka rename karala app path ekata dammama gui eka auto hadenawa :sorry:

    eg : Project.exe.manifest

    Project kiyana ekata application name eka denna :)

    ]යා යා :yes: :yes: මගෙ ඒකෙ මචන් Software Injection ඒකක් යන්නෙ ඒ නිසා Project.exe.manifest File ඒක ඔන වෙන්නෙ නෑ මචන්. ඒකයි වෙනස
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,607
    113
    එක තැනක නෑ