Microsoft ඒකට මම හදපු software කෑල්ලක්
Open කරද්දි වැඩ කරෙ නැත්තම් Run as administrator දීපල්ලා

Visualicious 1.0
Visual Styles Wizard for Windows XP, 7
මචන්ලා පොඩි භාණ්ඩයක් හැදුවා, හැබැයි මෙක වැදගත් වෙන්නෙ VB 6 වලින් වැඩ කරන අයට. VB 6 වලින් හදන software වල GUI ඒක මල චාටර් කියල යුස් කරන ඒවුන් දන්නව අැති. Buttons , check box , combo box තව ඔය තියෙන Tools මල චාටර්, නිකන් Windows 98 වල වගේ. මම මෙ හදල තියන software කෑල්ලෙන් පුලුවන් ඒ කෙස් ඒක නැති කරගන්න. මෙකෙන් වෙන්නෙ උඹල හදන VB 6 application ඒක update කරලා දෙනවා Windows XP සහ 7 වල Visual Styles වලට. ඒතකොට මොන operating system ඒකට දැම්මත් GUI ඒකෙ Buttons , check box , combo box සහ තව තියෙන Tools සෙරම ඒ operating system ඒක විදිහට Automatically වෙනස් වෙනවා.
මෙ තියන්නෙ VB 6 වලින් හදපු application ඒකක් Windows 7 වලට දාපුවම පේන විදිහ. කොහොමද ලස්සනද

නිකන් Windows 98 සහ Windows 7, Remix වෙලා වගේ 

මෙ තියන්නෙ ඒ application ඒකම මගෙ භාණ්ඩෙන් update කරපුවම පේන විදිහ

මොකද කියන්නෙ, වැඩෙ හොදයි වගෙද මචන්ලා ..

බම්ප් ඒකක්, කමෙන්ට් ඒකක්, රෙප් ඒකක් දීපල්ලා ඉතින්

Antivirus guard ඒකේ වැඩ නම් තාම ඉවර නෑ, ඒකත් ඉවර උන ගමන් උඹලට දාන්නම්, මම කැපුනා ඒහෙනම්

Download Link : http://www.mediafire.com/?rwlmpk4gpwk2met

Last edited: