Microsoft හොර WP apps හිතාමතාම wp store එකට ඇතුල් කරයි

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ

Isurueka,Rough( දැන් මුන් නැහැ එළකිරියේ, fake ඒවා ඔහොම තමා), DeanXXX... ගැන කතා කරලා වැඩක් නැහැ බන්.
මෙන්න Microsoft කියපු එක.. එක මචං 4:00 - 4:15 විතර වෙනක් අහපන් මචං හොදට

මේ වගේ සමහරක්ට කියන කිසි දෙයක් තේරෙන් නැහැ බන්. දුකට කියවනවා

:sorry::sorry:
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
1. ප්‍රදාන appstore තුනේම ෆේක් apps තියෙනවා.. සමහර apps අයින් කරන්න බැ හේතුව උන්ගේම රුල්ස් අස්සෙන් රිංගීම :v උබල නිකන් මරා ගන්නවා.. ෆෝන් වලටයි os වලටයි ..

මේකම තමයි ඉතින් මටත් කියන්න තියෙන්නේ:rolleyes::rolleyes::cool::cool:
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මම උබට කිව්වනේ එක පාරක් මට උබ වගේ ෆෝන් මත්තෙම නැහෙන්නේ නැහැ කියලා..ඒ වගේම උබ වගේ පොර වීමේ මේනියාවකුත් නැහැ.මගේ ෆෝන් වලට මොනා හරි උනොත් මට ඒවා කඩේකට දීලා හදා ගන්න පුළුවන්.උබේ free of charge වැඩ උබම කරගනින්..ඔය පම්පෝරි ගහන එක නවත්තලා මිනිහෙක් වෙන්න බලපන්.නිකන් මොන්ටිසෝරි කථා කිය කිය බොරුවට උඩ පනින්නේ නැතුව.

බලපං ඉතින් උබ මේ දෙන උත්තර වලින්ම උබේ දැනුමේ තරම තේරෙනවා නේ.. කොහෙද යන්නේ මල්ලේ පොල්.. උබට ඉතින් android ගැන සැහෙන දැනුමක් තියෙන නිසා මම කිව්වා android thread එකක් පටන් ගනින්, අපි තර්ක කරමු කියලා.. කෝ බන් උබ මේ මොනවද කියවන්නේ.. මම නම් පම්පෝරි කිව්වේ නැහැ. මම මගේ මතේ ප්‍රකාශ කළා විතරයි. එක උබට ඉවසා ගන්න බැරි උන එකට මම මොනවා කරන්නද බන් :sorry::rofl:
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මේකම තමයි ඉතින් මටත් කියන්න තියෙන්නේ:rolleyes::rolleyes::cool::cool:

ඔව් බන් ඉතින් සමහරු තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ අයින් කර ගන්නේ නැතුව අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද ගැන කියවනවානේ
එක හරියට Android use කරන එවුන් Google play store එකේ තියෙන fake apps ටික අයින් කරන්න කියල google එකට කියන්නේ නැතුව windows phone use කරන එවුන්ගේ windows store එකේ තියෙන fake apps ගැන හොයන්න එනවා :rofl:
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බලපං ඉතින් උබ මේ දෙන උත්තර වලින්ම උබේ දැනුමේ තරම තේරෙනවා නේ.. කොහෙද යන්නේ මල්ලේ පොල්.. උබට ඉතින් android ගැන සැහෙන දැනුමක් තියෙන නිසා මම කිව්වා android thread එකක් පටන් ගනින්, අපි තර්ක කරමු කියලා.. කෝ බන් උබ මේ මොනවද කියවන්නේ.. මම නම් පම්පෝරි කිව්වේ නැහැ. මම මගේ මතේ ප්‍රකාශ කළා විතරයි. එක උබට ඉවසා ගන්න බැරි උන එකට මම මොනවා කරන්නද බන් :sorry::rofl:

    ඇයි දැන් උබ මගෙන් මොනාද ඇහුවේ දැනුම ගැන ප්‍රශ්ණ?උබ අහපු ඒවාට උත්තර මම දීලා ඇති..උබ ගංජා ගහලා කොමන්ට් කියෙව්වට මට කරන්න දෙයක් නැහැ.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඇයි දැන් උබ මගෙන් මොනාද ඇහුවේ දැනුම ගැන ප්‍රශ්ණ?උබ අහපු ඒවාට උත්තර මම දීලා ඇති..උබ ගංජා ගහලා කොමන්ට් කියෙව්වට මට කරන්න දෙයක් නැහැ.

    උබම පොඩ්ඩක් පහලට කියවන් පලයන්.. මම මොකක් ද උබෙන් අහල තියෙන්නේ. උබ මොකක් ද එකට කියල තියන්නේ කියල.. :rofl::rofl:
    අපිනම් ඔය උබ කියන ඒවා ඇහැට දැකලත් නැ. උබ වගේ නම් රස්තියාදු කාරයෙක් වත් බුවෙක් වත් නෙමේ බන්. උබ නිකන් ලංකාවේ ලොකු කුඩ්ඩෙක් වගේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබම පොඩ්ඩක් පහලට කියවන් පලයන්.. මම මොකක් ද උබෙන් අහල තියෙන්නේ. උබ මොකක් ද එකට කියල තියන්නේ කියල.. :rofl::rofl:
    අපිනම් ඔය උබ කියන ඒවා ඇහැට දැකලත් නැ. උබ වගේ නම් රස්තියාදු කාරයෙක් වත් බුවෙක් වත් නෙමේ බන්. උබ නිකන් ලංකාවේ ලොකු කුඩ්ඩෙක් වගේ

    ඕවා ඉතින් රිදිලා නැට්ට පස්ස අස්සේ ගහන්න ලං වෙනකොට කියන කතානේ..කෙනෙක්ගේ username එක බලලා තමා උබ වගේ බෙලහීනයෝ මිනිස්සු මනින්නේ..:rofl: එහෙම බැලුවොත් උබේ username එක බලලා කාට හරි කියන්න පුළුවන් උබ සුද්දෙක්ගෙන් ජාතක උන එකෙක් කියලා.:rofl:.ඒ උනාට එහෙම (නොවුනා නම්) ඒක එහෙම නෙමේ කියලා උබ දන්නවා නේ..ඒ වගේ තමා..උබ තාම මොන්ටිසෝරි යන ළමයෙක් බන්..ෆෝන් අල්ල අල්ල ඉන්නේ නැතුව පොලවේ පය ගහලා ඉන්න එකෙක් වෙයන්..:P
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    Meka mehama newei kiyapalla balanna

    1. Android

    2. IOs

    3. WindowsP

    4. Others

    ඒත් යුස්‌ කරන එකාට අනුව වෙනස් වෙනවා
    මම ඕක 1. windows දාගෙන කතා කරනවා මම windows පාවිච්චි කරන නිසා.
    උබ 1ට android දාල කතා කරනවා
    IOS යුස්‌ කරන එකෙක් IOS එක 1ට තියෙල කතා කරනවා,වෙනස ඒකයි:cool:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඕවා ඉතින් රිදිලා නැට්ට පස්ස අස්සේ ගහන්න ලං වෙනකොට කියන කතානේ..කෙනෙක්ගේ username එක බලලා තමා උබ වගේ බෙලහීනයෝ මිනිස්සු මනින්නේ..:rofl: එහෙම බැලුවොත් උබේ username එක බලලා කාට හරි කියන්න පුළුවන් උබ සුද්දෙක්ගෙන් ජාතක උන එකෙක් කියලා.:rofl:.ඒ උනාට එහෙම (නොවුනා නම්) ඒක එහෙම නෙමේ කියලා උබ දන්නවා නේ..ඒ වගේ තමා..උබ තාම මොන්ටිසෝරි යන ළමයෙක් බන්..ෆෝන් අල්ල අල්ල ඉන්නේ නැතුව පොලවේ පය ගහලා ඉන්න එකෙක් වෙයන්..:P

    බුවා කියන්නේ රස්තියාදු ගහන කුඩු ගහන සිගරට් ගහන බෙබා බාවිත කරන ජනප්‍රිය වචනයක් නේ. මගේ user name එකේ තියෙන අවල මොකක් ද kevin කියන්නේ නමක් නේ. බලපං උබ හිතන්නේ කොච්චර කැත විදිහටද කියල.. උබ එකෙත් මම ඉපදුනේ කාට දාවද කියල හොයන්න එනවා.. උබල වගේ කුඩු කාරයොත් එක්ක මොන කතාද.. සුරාව ඇසුරු කරන මිනිසා සුරාවෙන් ම නසී :cool:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බුවා කියන්නේ රස්තියාදු ගහන කුඩු ගහන සිගරට් ගහන බෙබා බාවිත කරන ජනප්‍රිය වචනයක් නේ. මගේ user name එකේ තියෙන අවල මොකක් ද kevin කියන්නේ නමක් නේ. බලපං උබ හිතන්නේ කොච්චර කැත විදිහටද කියල.. උබ එකෙත් මම ඉපදුනේ කාට දාවද කියල හොයන්න එනවා.. උබල වගේ කුඩු කාරයොත් එක්ක මොන කතාද.. සුරාව ඇසුරු කරන මිනිසා සුරාවෙන් ම නසී :cool:

    බලපන් උබ මොනතරම් බොලදද කියලා..දැන් username එකෙන් මිනිස්සු මනින හැටි උබ නේද මුලින්ම මෙතන දැම්මේ..මම කිව්වේ එකට උදාහරණයක්‌ විතරයි..බුවා කියන්නේ රස්තියාදු වචනයක්..:rofl::rofl::rofl::rofl:උබ ගෑණියෙක් වගේ බන් වෙලාවකට..මේකේ තව බුවාලා ඕන තරම් ඉන්නවා..එතකොට උනුත් රස්තියාදු කාරයෝ වෙන්න ඇති..මම කිව්වේ උබට ෆෝන් එකක බැටරි එකක් තරම්වත් සාමාන්‍ය දැනීමක් නැහැ..ෆෝන් අල්ල අල්ල ඉදලම මොළේ කුරුවල් වෙලා..:rofl::rofl::rofl:
     
    ඔන්න තව ටික වෙලාවකින් කට්ටිය කුණු හරප පටන් ගන්නවා......:yes:
    එහෙම උනොත් අනිත් උනුත් අම්ම අප්පා මතක් කරන්න ගන්නවා.......:yes:
    එහෙම උනොත් මම රිපෝට් එකක් දාල ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්න කියනවා...:yes:
    ඒකත් එහෙම උනොත් ත්‍රෙඩ් එක ක්ලෝස් වෙනවා...................:rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    තිබිල අයින් කරා කියල අපි අපේ සාක්ෂි ඇතුව පෙන්නුවා තේරුනාද?
    තිබිල අයින් කරලා කියල උබ සාක්ෂි ඇතුව පෙන්නුවද ? අනේ ඇත්තද? උබ කොහෙද මන්ද Internet එකේ තිබ්බ දවස් ගානක් පරණ news එකක් මෙතන තොග පිටින් copy/paste කරලා බව් බව් ගගා බුරනවා.. :rofl:
    ඔව් බන් microsoft එක උබ මෙතන පෙන්නුවට පස්සේ තමා fake apps ටික අයින් කලේ :rofl:
    උබට මෙතන post එකක් දැම්මම microsoft එක බය වෙනවා නේ :rofl:
    මම දාපු commnet වල Snapshot එක්ක දාලා ඇත්තේ.. පොඩ්ඩක් උබ ගහින් උබේ android වල Play store එකේ තියෙන fake apps ටික අයින් කරලා මෙතන commnet කරපන්.. තමන්ගේ ඇහේ පොල් පරාලයක් තියාගෙන අනුන්ගේ ඇහේ පොල් කෙන්ද හොයන්නේ නැතුව පොතක් පතක් බලන් හිටපන් පන් බන්..
    Candy Crush SAGA වල GPlay Search result දැක්කම උබ පැනපන් ලිදේ පතුලට.. :rofl:
    Ps - උබ කොහොමත් ඉන්නේ ලිදේ නේ.. තව හාරන් පල අභයන්තරයටම :rofl:

    ඇයි මේ වටේ යන්නේ පුරුද්දද හැටිද?:rofl:
    මම පෙන්නපු සාක්ෂි පිළිගන්න බැරිනම් ඒවා වැරදි කියල ඔප්පු කරපන් නිකන් බිරුවට මොකුත් ඔප්පු වෙන්නේ නැහැ කෝ උබේ සාක්ෂි? කිසිම දෙයක් තියනවද අර articles වැරදි කියන්න?

    ඇයි දැන් මේ playstore එකක් අල්ලන් දගලන්නේ අපි කව්රුවත් කිව්වේ නැහැ නේ playstore එකේ හැම app එකක්ම ටෙස්ට් කරලා දාන්නේ කියල?
    උබ නම් කිව්වනේ wp store එකේ ඔක්කොම apps test කරලා දාන්නේ ඒක නිසා 3rd party Gmail apps පවා පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ කියල අමතකද?

    ඔය සිද්දියට microsoft respond කරා කියල කියන්නේ මම නෙවෙයි microsoftමයි :rofl: දැන් කියපන් microsoft official blog එක පිළිගන්න බැහැ කියල :P ඇයි මේක දැක්කේ නැහැ වගේ හිටියේ අනාථයි නේද?:rofl:

    අයියෝ කෙවින් මෙන්න microsoft ම respond කරලා fake apps situation එකට :rofl::rofl:

    http://blogs.windows.com/buildingapps/2014/08/27/how-were-addressing-misleading-apps-in-windows-store/

    දැන් කියපන් Windows Blog එකේ තියන දේවල් පිළිගන්න බෑ පිළිගන්න ඕනේ උබ කියන ඒවා විතරයි කියල :rofl::rofl:

    දැන් නම් උබට ලිද පමණයි පුතා :rofl:

    වටේ ගිහින් ලජ්ජාවෙන් බේරෙන්න දැන් පරක්කු වැඩි පුතේ:rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඇයි මේ වටේ යන්නේ පුරුද්දද හැටිද?:rofl:
    මම පෙන්නපු සාක්ෂි පිළිගන්න බැරිනම් ඒවා වැරදි කියල ඔප්පු කරපන් නිකන් බිරුවට මොකුත් ඔප්පු වෙන්නේ නැහැ කෝ උබේ සාක්ෂි? කිසිම දෙයක් තියනවද අර articles වැරදි කියන්න?

    ඇයි දැන් මේ playstore එකක් අල්ලන් දගලන්නේ අපි කව්රුවත් කිව්වේ නැහැ නේ playstore එකේ හැම app එකක්ම ටෙස්ට් කරලා දාන්නේ කියල?
    උබ නම් කිව්වනේ wp store එකේ ඔක්කොම apps test කරලා දාන්නේ ඒක නිසා 3rd party Gmail apps පවා පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ කියල අමතකද?

    ඔය සිද්දියට microsoft respond කරා කියල කියන්නේ මම නෙවෙයි microsoftමයි :rofl: දැන් කියපන් microsoft official blog එක පිළිගන්න බැහැ කියල :P ඇයි මේක දැක්කේ නැහැ වගේ හිටියේ අනාථයි නේද?:rofl:

    වටේ ගිහින් ලජ්ජාවෙන් බේරෙන්න දැන් පරක්කු වැඩි පුතේ:rofl:

    Isurueka, අදත් ඇවිත් rape වෙන්න
    මෙන්න Microsoft කියපු එක.. එක මචං 4:00 - 4:15 විතර වෙනක් අහපන් මචං හොදට

    උබ වගේ සමහරක්ට කියන කිසි දෙයක් තේරෙන් නැහැ බන්. දුකට කියවනවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    lol sonnayo ai thone kiwwe copyright icons ekka playstore eke na kiyala
    dan duwala gihin mainpost eka kiyawala edit karapan :rofl:
    balan giyama thoth danna reddak na ban tho okkoma dannawa wage methana ranganna hadanawa :P
    WP use karala waren thota android deiyek unata anith hama ekaatama ehema na :P
    WP use karana eun use karai umbata thiyana amaruwa mokadda methana android hondai kiyala tharaka karanna :rolleyes:
    mewa dakke na wage inne moko sonnayo ko uththara :rofl:
    http://www.elakiri.com/forum/showpost.php?p=17067576&postcount=73
    http://www.elakiri.com/forum/showpost.php?p=17067583&postcount=75
    http://www.elakiri.com/forum/showpost.php?p=17067590&postcount=77
    http://www.elakiri.com/forum/showpost.php?p=17067579&postcount=74

    උබට කලිනුත් කිව්වා දන්නේ නැති මගුල් කියවන්න එපා කියල උබේ මොලේ ප්‍රමානෙට ගැලපෙන දෙයක් කතා කරපන් :P උබ පොස්ට් එක සැහෙන්න කියවල තියන බව පේනවා

    ඇත්තටම අනික් app store වල තත්වෙත් මෙහෙමද?:oo: කොහෙත්ම නැහැ කිසිම app store එකක් 100% පිරිසිදු නැතත් සාපේක්ෂව අනික් stores ඉදිරියෙන් ඉන්නවා. හැම app එකක්ම manually test නොකරන play store එක පවා :rolleyes:

    උබව දැක්කේ නැහැ වගේ හිටියේ පව් කියල උබේ පරණ කතා ඇදල ගත්තොත් උබ අනාතයි :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    Isurueka, අදත් ඇවිත් rape වෙන්න
    මෙන්න Microsoft කියපු එක.. එක මචං 4:00 - 4:15 විතර වෙනක් අහපන් මචං හොදට

    උබ වගේ සමහරක්ට කියන කිසි දෙයක් තේරෙන් නැහැ බන්. දුකට කියවනවා

    ඇයි මේ ආයෙත් වටේ යන්නේ? උබේ වීඩියෝ මෙතන වැඩක් නැහැ මෙන්න මේකට උත්තර දීපන්

    http://blogs.windows.com/buildingapps/2014/08/27/how-were-addressing-misleading-apps-in-windows-store/

    රේප් උනේ කව්ද කියල ත්‍රෙඩ් එක බැලුවම පේනවා :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යකෝ එකෙක් මං එලකිරියෙන් ගියා කියලත් හිතාගෙන:lol:
    මුං හිතාගෙන ඉන්නවා ඇත්තේ අපිටත් මුන්ට වගේ එලකිරියෙන් පිට ජිවිතයක් නැහැ කියල වෙන්න ඇති දවසම මේකේ ලැගල ඉන්න :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ ටික කියවල බලපන් English තේරෙනවා නේද?:rofl:

    "Earlier this year we heard loud and clear that people were finding it more difficult to find the apps they were searching for; often having to sort through lists of apps with confusing or misleading titles. We took the feedback seriously and modified the Windows Store app certification requirements as a first step toward better ensuring that apps are named and described in a way that doesn’t misrepresent their purpose."

    ඔන්න වෙන කොහෙන්වත් නෙවෙයි ගත්තේ microsoft blog එකෙන්මයි :rofl:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඇයි මේ ආයෙත් වටේ යන්නේ? උබේ වීඩියෝ මෙතන වැඩක් නැහැ මෙන්න මේකට උත්තර දීපන්

    http://blogs.windows.com/buildingapps/2014/08/27/how-were-addressing-misleading-apps-in-windows-store/

    රේප් උනේ කව්ද කියල ත්‍රෙඩ් එක බැලුවම පේනවා :rolleyes:

    මොකක් ද බන් වටේ යනවා කියන්නේ? තේරෙන් නැහැ නේ උබ කියන එක? චිකේ උබ වගේ 3rd class double side meaning තියෙන කුඩු කාරයොත් එක මොන කතාද බන්..
    උබට video එක බලල එකේ MS company එක කියන්නේ මොකක් ද කියල තේරුම් ගන්න බැරි හරකෙක් නේ උබ.
    උබ එව්වා මහලොකු MS page එක බැලුව තමා. එකේ මොකක්ද කියල තියෙන්න කියල උබ කියවල තේරුම් ගනින්.. එකේ කියල තියෙනවා improper certificate ගැටළුවක් නිසා ඔය වගේ apps ඇවිත් තිබ්බ.. අපි දැන් ඒවා ඔක්කොම අයින් කරලා තියෙන්නේ.. දැනට 1500 කට වඩා වැඩි apps ප්‍රමාණයක් අපි අයින් කරා කියල.. ඉතින් බන් උබේ මහලොකු google play එකට වැඩිය MS Compnay එක කොච්චර හොදද.. අපේ තිබ්බ fake apps වලින් aggressive adware or malware තිබ්බේ නැහැ නේ.. එත් උබ බලපංකො මෙන්න මේ article එක කියවල.. උබ මහලොකුවට සාපේක්ෂව හොදයි කියන Store එකේ තත්වේ කොහොමද කියල..
    "In its report, Trend Micro had specifically said that 77% of the top 50 Google Play apps had fake versions, with 51% of these fake apps classified as either aggressive adware or malware."
    source - http://seekingalpha.com/article/2451965-is-google-play-really-populated-with-fake-apps
    උබ වගේ දෙයක් කියවල තේරුම් ගන්න බැරි.. එළකිරි සාමාජිකයෙක් වෙනුවෙන් කිසි උදව්වක් නැති කොහෙද යන ආතක් පතාක් නැති රස්තියාදු කාරයොත් එක්ක මොන තර්කද බන්.. :rofl::rofl::rolleyes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මේ ටික කියවල බලපන් English තේරෙනවා නේද?:rofl:

    "Earlier this year we heard loud and clear that people were finding it more difficult to find the apps they were searching for; often having to sort through lists of apps with confusing or misleading titles. We took the feedback seriously and modified the Windows Store app certification requirements as a first step toward better ensuring that apps are named and described in a way that doesn’t misrepresent their purpose."

    ඔන්න වෙන කොහෙන්වත් නෙවෙයි ගත්තේ microsoft blog එකෙන්මයි :rofl:

    "According to Microsoft, they will be making changes to the Windows Store app certification requirements to help ensure that all apps will be named and described properly so as to not mislead or misrepresent their purpose. Microsoft also revealed that they have already begun reviewing the Windows Store to identify apps that do not meet their certification requirements.
    So far they have removed more than 1,500 apps where the developers have refused to cooperate with Microsoft and adhere to the guidelines."
    ඔය ටිකත් ගත්තේ එකෙන්ම තමයි.. :rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,509
    16,262
    113

    Isurueka, අදත් ඇවිත් rape වෙන්න
    මෙන්න Microsoft කියපු එක.. එක මචං 4:00 - 4:15 විතර වෙනක් අහපන් මචං හොදට

    උබ වගේ සමහරක්ට කියන කිසි දෙයක් තේරෙන් නැහැ බන්. දුකට කියවනවා

    :rofl::rofl:wena danna video ekak nadda hamathissema ekama danne?:rofl: