microsoft edge ram usage eka

Amilap1

Well-known member
  • Oct 31, 2015
    777
    838
    93
    microsoft edge ram usage eka kohmda ublge ?
    chrome ekata wada browser eka hdai mtanam :( eth yko open krth 2gb ram ek gnnwne
     
    • Like
    Reactions: gamerlk

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    BLNq9K6.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,833
    1
    58,737
    113
    Mother Earth
    අනික මොකක් හරි ගූ අප්ඩේට් එකක් ඇවිල්ල බන්. ස්ටාටප් හිටන් ස්ලෝ වෙලා. වින්ඩෝස් 10 :baffled:
     

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    777
    838
    93
    browsers cache data in RAM for quick loading.

    You should worry only if it affects your computer's performance.
    affect wlane bn me mgula open krn innm 32gb ram ekak ghnn wnwa 😭
    අනික මොකක් හරි ගූ අප්ඩේට් එකක් ඇවිල්ල බන්. ස්ටාටප් හිටන් ස්ලෝ වෙලා. වින්ඩෝස් 10 :baffled:
    ow bn natte idn goma thmaii
    e mgula kathai ne bn
    Edge use karanne na un track karana nisa. palleha 32000n 6000 kma Microsoft lage.


    aWJP3Xk.png

    t5genvH.png
    lankwe poliy p... n allnwa wgene bn
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,266
    5,388
    113
    issara edge speed. den nam wenasak ne wage mama chrome tama maru una. chrome tharam anithwa set ne matanam. ekaka sites anith device eken baluwaki lesiyen chrome wala
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,323
    30,138
    113
    අපායෙ දොරකඩ
    ඔච්චර tab open කරන් මොකද්ද බන් කරන්නෙ. :baffled:

    දැන් Firefox එකෙන් තමයි Youtube බලන්නෙ. Chrome එකේ email, social media, torrents අනන්මනන් වලට window එකයි, Manga/Manhwa/Manhua, Anime වලට තවත් එකකුයි හැම වෙලේම වගෙ open. Shutdown කරද්දි tab close කරන්නෙ නෑ. පහුවදාට ආයෙ ඒටිකම open.
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මම නම් EDGE එක default browser එක විදියට දීල firewall එකක් දාල බ්ලොක් කරල තියෙන්නෙ🤭 Chrome තමයි හැමදේටම. Firefox porn වලට විතරයි. Firefox වල History, Cookies ඩිලීට් කරන්නෙ නැතුව තියාගෙන ඉන්නෙ. ඉතින් porn සයිට් වලට ගියාම මට ඕන වීඩියෝ තමයි දෙන්නෙ😃
     
    • Haha
    Reactions: xengine