මචන්ලා මම microsoft exam කරන්න හිතන් ඉන්නවා . මම දන්නැ මොන exam එකෙන්ද පටන් ගන්න ඕනි කියලා ..
මට මේකට help එකක් දෙනවද ?.(course name
course content) මට idea තියෙන්නේ c#,asp.net වගේ කරන්න .
asp.net වලින් පොඩි PROJECT කරලා තියෙනවා.
help ekak denna naththam bump ekak vath denna .
මට මේකට help එකක් දෙනවද ?.(course namecourse content) මට idea තියෙන්නේ c#,asp.net වගේ කරන්න .
asp.net වලින් පොඩි PROJECT කරලා තියෙනවා.

help ekak denna naththam bump ekak vath denna .