
තාම පටන් ගත්තෙ නැති කුකුලො ඉන්නවනම් දැනුත් පටන් ගන්න වෙලාව තියෙනව.. හැමෝටම ජය වේවා..!Machan document tika kiyawala iwara kaladaහම්මටහ්.. කොල්ලො ටිකට සීන් එක මතකයි නේහ්.. එල එල... මමනම් modules 51 compleate කරා.. voucher එක එනකම් ඉන්නෙහ්
View attachment 207232
තාම පටන් ගත්තෙ නැති කුකුලො ඉන්නවනම් දැනුත් පටන් ගන්න වෙලාව තියෙනව.. හැමෝටම ජය වේවා..!
View attachment 207231
office එකේ Azure DevOps කරන්නෙ මචන්.. ලොකුවට කියෙවුවෙ නෑ.. beginner එකෙක්ටනම් ඉගෙන ගන්න සෑහෙන්න දේවල් තියෙනවා....Machan document tika kiyawala iwara kalada
නෑ බන්.. තව දවස් දහයක් තියෙනවTfs
Iwarawelane dakke dan bahaneda
------ Post added on Jun 10, 2023 at 2:51 PM
Nariya ewath dannawadaSupiri agent
mama danuth cloud migration ekak karana gaman inne 30TB witara
Ado uba iwara karada? Mata yawa tikak ryenawaහම්මටහ්.. කොල්ලො ටිකට සීන් එක මතකයි නේහ්.. එල එල... මමනම් modules 51 compleate කරා.. voucher එක එනකම් ඉන්නෙහ්
View attachment 207232
තාම පටන් ගත්තෙ නැති කුකුලො ඉන්නවනම් දැනුත් පටන් ගන්න වෙලාව තියෙනව.. හැමෝටම ජය වේවා..!
View attachment 207231
Ado uba iwara karada? Mata yawa tikak ryenawa
කරහන් මචන්.. තව වෙලාව තියෙනවනෙ.. කරන්න පුලුවන්......මං devops එක ඊයේ පටන් ගත්තා.. Module 2කයි complete දැනට.. ගේමක් ගහන්න බලන්න ඕනේ![]()
කරහන් මචන්.. තව වෙලාව තියෙනවනෙ.. කරන්න පුලුවන්......
Oww. Me week eke iwara karanna hitan inne![]()
කරහන් මචන්.. තව වෙලාව තියෙනවනෙ.. කරන්න පුලුවන්......
පෙලක් ඒවානම් ලොකුවට බැලුවෙ නෑ, Blazor part එක එහෙම. ඒ උනාට මාර වටිනවා මේක. මේකම (ඒ කියන්නෙ මේ modules set එක ) ගැලවෙයිද? දිගටම තියේද? වටින ටිකක් තියෙනවා ආයිත් කරන්න ඕනි. Azure cloud shell එකේ අවුලක් ඇවිත් මම අත ඇරලා දැම්ම ටිකක්. ඒකයි... 
![]()
මචන් @Rahula Kasun පට්ට තෑන්ක්ස් මචන්,පෙලක් ඒවානම් ලොකුවට බැලුවෙ නෑ, Blazor part එක එහෙම. ඒ උනාට මාර වටිනවා මේක. මේකම (ඒ කියන්නෙ මේ modules set එක ) ගැලවෙයිද? දිගටම තියේද? වටින ටිකක් තියෙනවා ආයිත් කරන්න ඕනි. Azure cloud shell එකේ අවුලක් ඇවිත් මම අත ඇරලා දැම්ම ටිකක්. ඒකයි...
අනිත් ඒක මේක කලා කියලා අපිට LinkedIn එකේ එහෙම share කරන්න ඔප්ශන් එකක් නැද්ද බන්? Thanks again

හම්මටහ්.. එලකිරි මචන්... content එකනම් පට්ට තමයි... ඉගෙන ගන්නනම් සෑහෙන්න දේවල් සෙට් වෙනව.. content එක ගැලවෙනවද කියල මීට කලින් challenge එක කරපු කාගෙන් හරි තමයි හරියටම දැනගන්න වෙන්නෙ. මමත් 1st time කරේ මේ පාර...
Linkedin එකේ share option එක එවනව මචන් email එකට..
View attachment 207506
Thanks මචං. මමත් උබට පිං සිද්ධ වෙන්න පලවෙනි පාරට තමා කලේ.204 කරන්න හිටියේ. දැන් ඒකට යන්තම් coupon සෙට්. උබට මේල් එක ආවද. ?

Mail එකනම් ආවෙ නෑ. මම බලන්නම් මචෝඑලකිරි බ්රෝ, ජය ජය...
build challenge එක complete කරා කියල email එක ආවෙ මචන්.. ඒකෙ තමයි ඕක තියෙන්නෙ.. අනිවා උබ දීපු email එකට එනව mail එක ඔය modules සෙට් එක complete කරපු ගමන්.. උබටත් අනිවා ඇවිත් ඇති...... voucher එකනම් දෙන්නෙ මේ June 30 ඉදන්![]()
What if I’ve finished my challenge and I have not received a challenge complete email or digital badge? Please wait 48 hours (about 2 days) and confirm the contact email for notifications saved in your Microsoft Learn profile. Please also check your junk folder. If your challenge shows as complete (will show as 100% on the challenge collection page or a fraction equaling 100%, i.e., 10/10, 18/18, on the challenge details page) then you have completed your challenge.Mail එකනම් ආවෙ නෑ. මම බලන්නම් මචෝ![]()
මතක් කලේ කවුද හ්ම්Thanks මචං. මමත් උබට පිං සිද්ධ වෙන්න පලවෙනි පාරට තමා කලේ.204 කරන්න හිටියේ. දැන් ඒකට යන්තම් coupon සෙට්. උබට මේල් එක ආවද. ?
හනී බන්ච් කියලා එකෙක්මතක් කලේ කවුද හ්ම්![]()
