Microsoft Learn Cloud Skills Challenge

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    :love2: හම්මටහ්.. කොල්ලො ටිකට සීන් එක මතකයි නේහ්.. එල එල... මමනම් modules 51 compleate කරා.. voucher එක එනකම් ඉන්නෙහ් :yes:
    1686386194767.png

    :P තාම පටන් ගත්තෙ නැති කුකුලො ඉන්නවනම් දැනුත් පටන් ගන්න වෙලාව තියෙනව.. හැමෝටම ජය වේවා..!
    1686386173092.png
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,976
    26,388
    113
    Kandy
    :love2: හම්මටහ්.. කොල්ලො ටිකට සීන් එක මතකයි නේහ්.. එල එල... මමනම් modules 51 compleate කරා.. voucher එක එනකම් ඉන්නෙහ් :yes:
    View attachment 207232

    :P තාම පටන් ගත්තෙ නැති කුකුලො ඉන්නවනම් දැනුත් පටන් ගන්න වෙලාව තියෙනව.. හැමෝටම ජය වේවා..!
    View attachment 207231
    Machan document tika kiyawala iwara kalada
     
    • Like
    Reactions: NRTG

    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,995
    2,248
    113
    Srilanka
    :love2: හම්මටහ්.. කොල්ලො ටිකට සීන් එක මතකයි නේහ්.. එල එල... මමනම් modules 51 compleate කරා.. voucher එක එනකම් ඉන්නෙහ් :yes:
    View attachment 207232

    :P තාම පටන් ගත්තෙ නැති කුකුලො ඉන්නවනම් දැනුත් පටන් ගන්න වෙලාව තියෙනව.. හැමෝටම ජය වේවා..!
    View attachment 207231
    Ado uba iwara karada? Mata yawa tikak ryenawa
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    azure.png

    මචන් @Rahula Kasun පට්ට තෑන්ක්ස් මචන්, :love: පෙලක් ඒවානම් ලොකුවට බැලුවෙ නෑ, Blazor part එක එහෙම. ඒ උනාට මාර වටිනවා මේක. මේකම (ඒ කියන්නෙ මේ modules set එක ) ගැලවෙයිද? දිගටම තියේද? වටින ටිකක් තියෙනවා ආයිත් කරන්න ඕනි. Azure cloud shell එකේ අවුලක් ඇවිත් මම අත ඇරලා දැම්ම ටිකක්. ඒකයි... :)

    අනිත් ඒක මේක කලා කියලා අපිට
    LinkedIn එකේ එහෙම share කරන්න ඔප්ශන් එකක් නැද්ද බන්? Thanks again
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    azure.png

    මචන් @Rahula Kasun පට්ට තෑන්ක්ස් මචන්, :love: පෙලක් ඒවානම් ලොකුවට බැලුවෙ නෑ, Blazor part එක එහෙම. ඒ උනාට මාර වටිනවා මේක. මේකම (ඒ කියන්නෙ මේ modules set එක ) ගැලවෙයිද? දිගටම තියේද? වටින ටිකක් තියෙනවා ආයිත් කරන්න ඕනි. Azure cloud shell එකේ අවුලක් ඇවිත් මම අත ඇරලා දැම්ම ටිකක්. ඒකයි... :)

    අනිත් ඒක මේක කලා කියලා අපිට
    LinkedIn එකේ එහෙම share කරන්න ඔප්ශන් එකක් නැද්ද බන්? Thanks again
    :love2: හම්මටහ්.. එලකිරි මචන්... content එකනම් පට්ට තමයි... ඉගෙන ගන්නනම් සෑහෙන්න දේවල් සෙට් වෙනව.. content එක ගැලවෙනවද කියල මීට කලින් challenge එක කරපු කාගෙන් හරි තමයි හරියටම දැනගන්න වෙන්නෙ. මමත් 1st time කරේ මේ පාර...
    Linkedin එකේ share option එක එවනව මචන් email එකට..
    :yes:

    1686574754548.png
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    :love2: හම්මටහ්.. එලකිරි මචන්... content එකනම් පට්ට තමයි... ඉගෙන ගන්නනම් සෑහෙන්න දේවල් සෙට් වෙනව.. content එක ගැලවෙනවද කියල මීට කලින් challenge එක කරපු කාගෙන් හරි තමයි හරියටම දැනගන්න වෙන්නෙ. මමත් 1st time කරේ මේ පාර...
    Linkedin එකේ share option එක එවනව මචන් email එකට..
    :yes:

    View attachment 207506

    Thanks මචං. මමත් උබට පිං සිද්ධ වෙන්න පලවෙනි පාරට තමා කලේ. ❤️ 204 කරන්න හිටියේ. දැන් ඒකට යන්තම් coupon සෙට්. උබට මේල් එක ආවද. ?
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    Thanks මචං. මමත් උබට පිං සිද්ධ වෙන්න පලවෙනි පාරට තමා කලේ. ❤️ 204 කරන්න හිටියේ. දැන් ඒකට යන්තම් coupon සෙට්. උබට මේල් එක ආවද. ?
    :love2: එලකිරි බ්‍රෝ, ජය ජය...

    build challenge එක complete කරා කියල email එක ආවෙ මචන්.. ඒකෙ තමයි ඕක තියෙන්නෙ.. අනිවා උබ දීපු email එකට එනව mail එක ඔය modules සෙට් එක complete කරපු ගමන්.. උබටත් අනිවා ඇවිත් ඇති...... voucher එකනම් දෙන්නෙ මේ June 30 ඉදන්
    :yes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    :love2: එලකිරි බ්‍රෝ, ජය ජය...

    build challenge එක complete කරා කියල email එක ආවෙ මචන්.. ඒකෙ තමයි ඕක තියෙන්නෙ.. අනිවා උබ දීපු email එකට එනව mail එක ඔය modules සෙට් එක complete කරපු ගමන්.. උබටත් අනිවා ඇවිත් ඇති...... voucher එකනම් දෙන්නෙ මේ June 30 ඉදන්
    :yes:
    Mail එකනම් ආවෙ නෑ. මම බලන්නම් මචෝ ❤️

    Mail එකනම් ආවෙ නෑ. මම බලන්නම් මචෝ ❤️
    What if I’ve finished my challenge and I have not received a challenge complete email or digital badge? Please wait 48 hours (about 2 days) and confirm the contact email for notifications saved in your Microsoft Learn profile. Please also check your junk folder. If your challenge shows as complete (will show as 100% on the challenge collection page or a fraction equaling 100%, i.e., 10/10, 18/18, on the challenge details page) then you have completed your challenge.
    ------ Post added on Jun 12, 2023 at 9:36 PM
     
    • Love
    Reactions: Rahula Kasun

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,976
    26,388
    113
    Kandy
    Thanks මචං. මමත් උබට පිං සිද්ධ වෙන්න පලවෙනි පාරට තමා කලේ. ❤️ 204 කරන්න හිටියේ. දැන් ඒකට යන්තම් coupon සෙට්. උබට මේල් එක ආවද. ?
    මතක් කලේ කවුද හ්ම් 🤔
     
    • Haha
    Reactions: Rahula Kasun

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    මතක් කලේ කවුද හ්ම් 🤔
    හනී බන්ච් කියලා එකෙක් :P

    AZ 204 කරන්න ඉන්න අය ඉන්නවා නම් msg එකක් දාන්න
    ------ Post added on Jun 15, 2023 at 2:36 PM
     
    • Haha
    Reactions: Honey Bunch