Microsoft Server Exams

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
මචංලා මේ ත්රෙඩ් එක අප්ඩේටි කරන්න විදියක් තිබුනේ නෑ මට කාලෙකින්. පෝස්ට් දාන්නැද්ද කියලා අහලා, අහලා ඒ ගැන බලාගෙන හිටිය හැම සහෝදරයාටම ස්තුතියි. පහුගිය දවස්වල ප්‍රශ්න වගේකට මුහුණ දීලා හිටිය නිසා මට එළකිරියේ තියා අන්තර්ජාලය පැත්තටවත් එන්න බැරි උනා. ඒකට එක හේතුවක් නම් මගේ ජංජාල සම්බන්ධතාවය විසන්ධි කරලා, ඒ කියන්නේ සිංහලෙන්ම කියනවනම් ඩිස්කනෙක්ට් කරලයි තිබුනේ.

මේ නූල කියවන, මේකෙන් ප්‍රෙයෝජනයක් ගත්ත හැමොගෙන්ම සිදුවූ ප්‍රමාදය ගැන සමාව ඉල්ලන ගමන්ම අද ඉදන් ආයෙමත් ඉස්සර වගේම පාඩම් මාලාව කියලා දෙන්න පටන් ගන්නවා මම. එහෙනම්, හැමෝටම ජය!
 

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
මචන්ලා මම ගිය සතියේ MCTS exam එක කලා. ලකුණු 880 ක් ගත්ත. exam එකනම් ටිකක් අමාරු උනා.
මම www.examcollection.com site එකේ තිබුන DUMP තමයි use කලේ. ඒවා මාර හෙල්ප් එකක් උනා.
ඊ ලගට MCITP කරන්න හිතාගෙන ඉන්නේ. මේ thread දාපු සහෝදරයට ගොඩක් ස්තුත්යි.

සුභ පැතුම් සහෝදරයා. දැන් MCITP පටන් ගන්න. අනිවාර්යෙන්ම ඒක සම්පූර්ණ කරපු ගමන් ඔබට ඉහල වැටුපක් සහිතව හොද රැකියාවකට යන්න අවස්ථාව ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා සහෝදරයා.. ජයෙන් ජය ඔබට...
 

TDJ

Active member
  • Jul 11, 2007
    579
    165
    43
    superb job machan....

    යාලුවා මුලින්ම උබට පින් දෙන්න ඔනි මෙ නුලට.මොකඩ මමත් Mcitp කරන්න ඉන්නේ.මට උබෙ උදවු ඔනි.....දැනට දාලා තියන තොරතුරු ටිකට පි න්......
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    adee machan mekanam godak watinawa,,,,,,,,,,,,,,,,,,,

    machan mama karanne programing side eka .net karanne C# ehema

    monada mata hoda exam ?

    mama sun eke SCJP nam kala
     

    harsha@d

    Member
    Sep 8, 2012
    2
    0
    1
    mama MCTS 70-640 karanna hadanna.machan institute eken kiyanawa windows 70-680 course eka karada.windows 7 configuration gana dana gena inn oni kiyala.athatama 70-680 nokara barida MCTS 70-640 krnna? .
     
    Last edited: