Windows 10 වල Microsoft Store වැඩද උබලගේ ?
මගේ බෝර්ඩ් එක ගිහින් මම බෝර්ඩ් එක දැම්මා ග්රැපික් අවුල් නිසා අය OS දැම්මා. දාලා බලනකොට Microsoft Store වැඩ නැහැ Google කරලා ඒවගේ තියෙන ඔකොම සෙල්ලන් දැම්මා Time/Date අරවා මේවා ඔකොම හැදුවා මේක වැඩ නැහැ.
එක සයිට් එක්ක තිබුණා VPN දාලා බලන්න කියලා ඉතින් VPS එකකින් VPN එකක් හදලා Connect කළා එතකොට නම් Microsoft Store එක වැඩ කරනවා.
Microsoft Store එක බ්ලොක් කරලා ද ? Dialog / Hutch / Mobitel වලින් ?
මෙහෙම එන්නේ Error එක මගේ , Os ReInstall කරන්න කලින් නම් හොදට වැඩ කළා.