මච්න්ලා මගෙ microworkers එකෙ 10$ තියෙනවා එක withdrow මම කරලා තිබුනෙ ඉයෙ තමයි මෙල් එක අවෙ මම පින් කොඩ් එක ගහලා submitted කරා එත් තාමPaypal එකට සල්ලි Share වෙලා නැනෙ microworkers එකෙන් PENDING කියලා වැටෙනවා


hari hari ban. microworkrs eke tiyena salli paypal 1ta gannane? ? ?
microworkers eken paypal 1ta salli ganne be unge paypal awulak gihin withdrawal methods walin Paypal 1 remove karala tiyenne

hoda welawata man moneybooker damme
ow macho
macho mata ona salli ganna nawai ebay ekan Item wagya gannamicroworkers eken paypal 1ta salli ganne be unge paypal awulak gihin withdrawal methods walin Paypal 1 remove karala tiyenne
macho mata ona salli ganna nawai ebay ekan Item wagya ganna


machanla,
$9 complete kalama un automatically apita mail eka post karanawada?
nethnam api withdraw karanna onida?
paypal walin ayeth salli ganna bariyo...maara upset eka ban..
මම withdrawals activate කරලා මාසෙකටත් වැඩියි දැන්,, microworkers එකේ paid කියලා පෙන්නනවා, ඒත් paypal එකේ balance එක 0.00 යි..
microworkers support එකට msg 3ක් දැම්මත් තාම reply නෑ....![]()
එත්කොට ඉබේ එකන් බඩු ගන්න බැරි වෙනවනේPaypal out of order. Moneybookers daapan.

