microworkers බිග් හෙල්ප්

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මච්න්ලා මගෙ microworkers එකෙ 10$ තියෙනවා එක withdrow මම කරලා තිබුනෙ ඉයෙ තමයි මෙල් එක අවෙ මම පින් කොඩ් එක ගහලා submitted කරා එත් තාමPaypal එකට සල්ලි Share වෙලා නැනෙ microworkers එකෙන් PENDING කියලා වැටෙනවා:(
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උන් මචන් බ්‍රහස්පතින්දද කොහෙද කෑශ් අවුට් කරන්නේ. මාත් ඊයේ පින් 1ක සබ්මිට් කලේ.
     

    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    microworkers eken paypal 1ta salli ganne be unge paypal awulak gihin withdrawal methods walin Paypal 1 remove karala tiyenne
     

    spirit89

    Active member
  • Dec 7, 2008
    266
    89
    28
    මම withdrawals activate කරලා මාසෙකටත් වැඩියි දැන්,, microworkers එකේ paid කියලා පෙන්නනවා, ඒත් paypal එකේ balance එක 0.00 යි.. :growl::no:
    microworkers support එකට msg 3ක් දැම්මත් තාම reply නෑ....
    :growl::no:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මම withdrawals activate කරලා මාසෙකටත් වැඩියි දැන්,, microworkers එකේ paid කියලා පෙන්නනවා, ඒත් paypal එකේ balance එක 0.00 යි.. :growl::no:
    microworkers support එකට msg 3ක් දැම්මත් තාම reply නෑ....
    :growl::no:

    අම්මට සිරි මටත් එහෙම වෙයි ද දන්නෙ නැ
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    machan moneybooker ekata 10$ withdraw kara. e salli mege commercial bank account ekata da ganne kohomada ? dagannakota kiyak kapenawada