microworks MEga Help THRED

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මචංලා මේකේ සමහරක් අය ගොඩක් අය MICROWORKS කරනවා ඉතිං මේ අතර තුර ඈතිවෙන ගැටලු විසදා ගන්න තීඩර් එකක් තිබ්බනං හොදයි කියල මට හිතුනා .. .ඒක නිසා අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ Microworks හි වැඩ කිරීමේ දී ඈති වන ගැටලු නිරාකරණ්‍ය කර ගැනීමට දන්නා අය හැකි පමණින් උදව් උපකාර කර ගැනීමයි..

    මේකෙන් වැඩ කරල සල්ලි ගත්ත අය වගේම තවත් ඉස්සරට කරගෙන යන්න හිතාගෙන ඉන්න අය වගේම අලුතෙන් එකතු වෙලා සල්ලි හොයන්න කැමති අයටත් හැමෝටමත් ගොඩක් උදව්වක් වේවි මේක

    එහෙනං දන්න දන්න අය දන්න දන්න විදියට උදව් උපකාර කරන්න.... ඔයාලට ඕනෙම වෙලාවක ඈති වෙන පශ්නයටක් ටක් ගාලා මේ තීඩ එකේ දැම්මම අපේ යාලුවෝ පුලුවන් ඉක්මනින් උත්තර දේවි...
     
    Feb 28, 2012
    35
    90
    0
    EHDEHD කියන්නෙ අමු මන්ද ඩයල් එකක්! ඌ අඩුම ගානේ තවම ෆර්ස්ට් පේඅවුට් එකවත් අරන් නැහැ!