Mid-range Android tab & phone

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    Android tab එකක් අරන් දෙන්න ඕන අපේ තාත්තට. ටැබ් එකක් තියෙනවා යූටියුබ් බලන්න. ඒක දැන් අවුරුදු 5 ,6ක් . බැට්රි කේස්.
    - මොනවද suggest කරන්නේ මේ දවස්වල හොද මේ වැඩ වලට?
    -Android ෆෝන් එකක් ඕන ඒත් වයසක කෙනෙක්ට. චයිනිස් රෙද්දවල් නම් සෙට් වෙන්නේ නැ මට. අදහසක් දිපං හොද
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,649
    8,500
    113
    35
    Spain
    දැන් තියෙන ෆෝන් එකේ ඩිස්ප්ලේ එකට සමාන හෝ ලොකු එකක් ගන්න. නැත්නම් කියවන්න අපහසු වෙයි. සිම් එකක් දාන්න පුළුවන් ටැබ් එකක් වැඩිය හොඳ වෙයි. මොකද ගමන් යනකොට එහෙමත් බලන්න පුළුවන් නේ. මෙහෙ තියෙන තරමක් තියෙන්නේ චයිනීස් ඒවා. ඉතින් චයිනීස් ඒවා අතහැරියොත් සැම්සන් ඒවා තමයි, ඉතින් හොඳයි එත් ටිකක් ගණන්.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,942
    1
    31,466
    113
    - උඩරට -
    GreenTel ටැබ් එකක් ගනින් බන් ...
    පට්ට ඒක..
    බැටරි හොදයි ..
    චාර්ජර්ස් , පවුච් , ඔක්කොම හම්බ වෙනවා..
    මම අපේ අම්මට අරන් දීලා දැන් අවුරුදු දෙකකටත් ළඟයි තවම හොඳට වැඩ..
    එයත් යූටියුබ් බලන්නේ...

    සැම්සුන් ගනින් සල්ලි තියෙනවා නම් හැබැයි ඊට පස්සෙ චාර්ජර්ස් ,පවුච්, ටෙම්පර්ඩ් , ඔක්කොම වෙනම ගන්න වෙනවා.. ඊට වඩා අරක ලේසී..
     
    • Like
    Reactions: Inigo Montoya

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,937
    4,504
    113
    Alldocube,
    Teclast

    get it from aliexpress
    there is a shop in maharagam they also sell good tabs
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,784
    1,467
    113
    GreenTel ටැබ් එකක් ගනින් බන් ...
    පට්ට ඒක..
    බැටරි හොදයි ..
    චාර්ජර්ස් , පවුච් , ඔක්කොම හම්බ වෙනවා..
    මම අපේ අම්මට අරන් දීලා දැන් අවුරුදු දෙකකටත් ළඟයි තවම හොඳට වැඩ..
    එයත් යූටියුබ් බලන්නේ...

    සැම්සුන් ගනින් සල්ලි තියෙනවා නම් හැබැයි ඊට පස්සෙ චාර්ජර්ස් ,පවුච්, ටෙම්පර්ඩ් , ඔක්කොම වෙනම ගන්න වෙනවා.. ඊට වඩා අරක ලේසී..

    From where did you buy ?
    Name of the shop ?
     
    • Like
    Reactions: charitha2011