MIDI ගැන විස්තර දන්නවද?

dulkith

Junior member
  • May 9, 2011
    62
    4
    8
    ඔබේ ❤
    MIDI ගැන විස්තර දන්නවද?

    images

    1. midi යනු කුමක්ද?
    2. midi හදන්නෙ කොහොමද?
    3. midi play කරන්න කීබෝර්ඩ් එකක්ම ඕනද?
    4. midi හොයාගන්නෙ කොහෙන්ද?
    5. Soundfonts කියන්නෙ මොකක්ද?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    1. පළතුරකි
    2. පැල කලාම වැලක් හැදෙනව.. වැලේ තමා ඵලදාව හටගන්නෙ
    3. ඕනෙම නෑ.. කීබෝඩ් හොයාගන්න කලින් මුල්ලුව රේක්කෙ උදලු වගේ ආයුධ වලිනුත් කලා..
    4. බීජ විකුණන ආයතනේක වගේ බලපං.. පැකට් කරල ගන්න තියෙනව..
    5. මේක නම් දන්නෙ නෑ..

    :D
    බුම්ප්
     
    • Like
    Reactions: \m/amila\m/

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle

    1. පළතුරකි
    2. පැල කලාම වැලක් හැදෙනව.. වැලේ තමා ඵලදාව හටගන්නෙ
    3. ඕනෙම නෑ.. කීබෝඩ් හොයාගන්න කලින් මුල්ලුව රේක්කෙ උදලු වගේ ආයුධ වලිනුත් කලා..
    4. බීජ විකුණන ආයතනේක වගේ බලපං.. පැකට් කරල ගන්න තියෙනව..
    5. මේක නම් දන්නෙ නෑ..

    :D
    බුම්ප්

    :rofl::P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    1. පළතුරකි
    2. පැල කලාම වැලක් හැදෙනව.. වැලේ තමා ඵලදාව හටගන්නෙ
    3. ඕනෙම නෑ.. කීබෝඩ් හොයාගන්න කලින් මුල්ලුව රේක්කෙ උදලු වගේ ආයුධ වලිනුත් කලා..
    4. බීජ විකුණන ආයතනේක වගේ බලපං.. පැකට් කරල ගන්න තියෙනව..
    5. මේක නම් දන්නෙ නෑ..

    :D
    බුම්ප්
    මේ ටික මාත් දාන්න හැදුවේ :baffled:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    MIDI කියන්නෙ මොකක්ද කියලා නම් ලේසියෙන් කියලා දෙන්න තෙරෙන්නෙ නැ,

    සරලවම කිව්වොත් මිඩි ෆයිල් එකක් කියන්නෙ Sound Notes මේ වෙලාවෙ Play වෙන්න කියලා Instructions තියෙන File එකක්,

    ඒ වගේම විවිද Instruments ඒවා අතර දත්ත හුවමාරු කරන්නත් MIDI Format එක ගන්නවා, KEYBOARD වලට එහෙම අපි Floppy වල දාලා දාන්නෙත් Midi Files තමයි.

    ඒ ඇරෙන්න අපි පොඩි කාලෙ නම් ගොඩක්ම midi අහලා තියෙනවා, පොඩි පොඩි Game Players., Toys වල Music Play වෙන්නෙ MIDI Tones, 1100 Phone වල ටෝන් එකත් MIDI,
    UM66,M42048 වගේ IC වල Play වෙන්නෙත් MIDI.

    ඔයාට ඕන හැම විස්තරයක්ම මෙතන තියෙනවා, පිටු වලට ගිහින් බලන්න.

    http://entertainment.howstuffworks.com/midi.htm
     
    Last edited:

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar

    1. පළතුරකි
    2. පැල කලාම වැලක් හැදෙනව.. වැලේ තමා ඵලදාව හටගන්නෙ
    3. ඕනෙම නෑ.. කීබෝඩ් හොයාගන්න කලින් මුල්ලුව රේක්කෙ උදලු වගේ ආයුධ වලිනුත් කලා..
    4. බීජ විකුණන ආයතනේක වගේ බලපං.. පැකට් කරල ගන්න තියෙනව..
    5. මේක නම් දන්නෙ නෑ..

    :D
    බුම්ප්

    :rolleyes: :lol::lol::lol:
     
    • Like
    Reactions: markhaloce

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    images

    1. midi යනු කුමක්ද?
    2. midi හදන්නෙ කොහොමද?
    3. midi play කරන්න කීබෝර්ඩ් එකක්ම ඕනද?
    4. midi හොයාගන්නෙ කොහෙන්ද?
    5. Soundfonts කියන්නෙ මොකක්ද?

    1. Sounds රෙන්ඩ කරන ෆෝමැට් එකක්

    2. MIDI support කරන ඕනම ඩිවයිස් එකකින්

    3. නෑ

    4. ජංජාලෙන්

    5. MIDI + Audio