කුකුලොහ්,
තොපි midjourney සල්ලි දීල අරගෙනද තියෙන්නේ? මට AI වලින් images generate කරගන්න ඕන බං. කොහොමද කරගන්නේ?
තොපි midjourney සල්ලි දීල අරගෙනද තියෙන්නේ? මට AI වලින් images generate කරගන්න ඕන බං. කොහොමද කරගන්නේ?
මං පාවිච්චි කරනවා. මොනවද දැනගන්න ඔ්න ?
Limited quota එකක් තියෙන්නෙ මචං. පැය හතරක් කම්පියුටේෂනල් අවර්ස්. ගොඩක් බෑ. රික්වෙස්ට් දෙකක් විතර PM කරපං මට. මේ මාසෙ මගෙ කෝටා එක ඉවරවෙන්න ළඟයි දැංRequest tikak thiyenawa. Generate karala denna barida? limited quota ekakda thiyenne paid version eke?
Limited quota එකක් තියෙන්නෙ මචං. පැය හතරක් කම්පියුටේෂනල් අවර්ස්. ගොඩක් බෑ. රික්වෙස්ට් දෙකක් විතර PM කරපං මට. මේ මාසෙ මගෙ කෝටා එක ඉවරවෙන්න ළඟයි දැං

One time da machan tyenne eyalage natinam per month subscription ekakdaLimited quota එකක් තියෙන්නෙ මචං. පැය හතරක් කම්පියුටේෂනල් අවර්ස්. ගොඩක් බෑ. රික්වෙස්ට් දෙකක් විතර PM කරපං මට. මේ මාසෙ මගෙ කෝටා එක ඉවරවෙන්න ළඟයි දැං
One time da machan tyenne eyalage natinam per month subscription ekakda
Minissu AI generated art salli deela gannwada bn mata market eka gana awabodayak na?

Limited quota එකක් තියෙන්නෙ මචං. පැය හතරක් කම්පියුටේෂනල් අවර්ස්. ගොඩක් බෑ. රික්වෙස්ට් දෙකක් විතර PM කරපං මට. මේ මාසෙ මගෙ කෝටා එක ඉවරවෙන්න ළඟයි දැං
Basic plan eke relax mode ekak naha machan. 200 images wage pluwan.Basic Plan eken Kochchara Genarate karanna Puluwanda ?
Relax Mode eken Gen. kalath GPU Time adu wenawda ?
Basic Plan eken Kochchara Genarate karanna Puluwanda ?
Relax Mode eken Gen. kalath GPU Time adu wenawda ?