Job/Business නොකර නිකන්ම ඉදලා සල්ලි හම්බෙන අය ඉන්නවද ?

banda065

Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    මම දන්න එකෙක් ඉන්නවා
    ගෑණිට බිස්නස් දේපල තියෙනවා
    ගෑනි ඒව Run කරනවා
    මූ බිබී පම්පෙරි ගගහා ආතල් එකේ ඉන්නවා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    කෝටි 10ක් අතේ ගෙඩි පිටින් තියන්, උබ තාමත් පදින්නෙ අර රතු පාට ඇක්සියෝ එකද? අලුත් එකක් ගත්තනම් පොටෝ එකක් දාපන් අපිටත් බලන්න.
    uta maseta laksha 30 profit enawa kiyanne awruddata $120000 wage. wena rataka honda job ekak karana thani ekekge padiya..
    habai mama danna widiyata u langa 15 withara kattiya wadath karanawa, clinets lath US.. oka Rs loku ganak unata company eke hatiyata godak podi ganak..
    technically uta oita wada godak hoyanna puluwan.. normal IT sector eke 15 wada karana ewun katha karanne millions walin..
    godak wita mu wadiya stress novi inna clients lata service eka deegena innawa athi..
     
    Morbius

    Well-known member
  • හම්බකරන්නෙ නෑනෙ බං
    අම්මල ඉන්න නිසා කාල බීල ඉන්නව
    නැත්තං මැරෙන්න තමා මට වෙන්නෙ

    මැරෙන එකත් ලේසි නෑ බං. ක්‍රමයක් නෑනෙ.
    කවදහරි මැරෙන්න වෙනවනෙ...

    හැබැයි පල්ලි ගාවට ගියානං කන්න ලැබෙනවා
    බොරු නොකිය ඉදින් අනූරාධයෝ..
     
    • Like
    Reactions: AnuradhaRa

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    uta maseta laksha 30 profit enawa kiyanne awruddata $120000 wage. wena rataka honda job ekak karana thani ekekge padiya..
    habai mama danna widiyata u langa 15 withara kattiya wadath karanawa, clinets lath US.. oka Rs loku ganak unata company eke hatiyata godak podi ganak..
    technically uta oita wada godak hoyanna puluwan.. normal IT sector eke 15 wada karana ewun katha karanne millions walin..
    godak wita mu wadiya stress novi inna clients lata service eka deegena innawa athi..

    Long term යන Digital marketing වැඩ ගොඩක් අමාරු වැඩ නෙමෙයි බං. ඉතින් ඒ වගේ වැඩවල global level එකේම hourly rates සාපේක්ෂව අඩුයි.

    Software development කලා නම් උබ කිව්වා වගේ මාසේට කෝටි ගනන් හොයන්න තිබුනා. හැබැයි 1 මම ඒවා දන්නෙ නෑ. 2 මම ඒවට ආස නෑ.

    ඉතින් මේ යන විදිහ හොදයි.

    PS: කටිටිය තාම 15ට ටිකක් අඩුයි.
     
    Last edited:
    • Like
    Reactions: Yin And Yang

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,433
    5,134
    113
    Long term යන Digital marketing වැඩ ගොඩක් අමාරු වැඩ නෙමෙයි බං. ඉතින් ඒ වගේ වැඩවල global level එකේම hourly rates සාපේක්ෂව අඩුයි.

    Software development කලා නම් උබ කිව්වා වගේ මාසේට කෝටි ගනන් හොයන්න තිබුනා. හැබැයි 1 මම ඒවා දන්නෙ නෑ. 2 මම ඒවට ආස නෑ.

    ඉතින් මේ යන විදිහ හොදයි.
    Ads Campaign Run කරන්න ඇයි Agency එකක්ට දෙන්නේ Meta Ads Manager එක්ව්න් Ads දාන්න ඕන කෙනෙක්ට පුලුවන්නෙ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ads Campaign Run කරන්න ඇයි Agency එකක්ට දෙන්නේ Meta Ads Manager එක්ව්න් Ads දාන්න ඕන කෙනෙක්ට පුලුවන්නෙ

    එහෙම නෙමෙයි. ලොකු කම්පැනිවලට කැම්පේන්ස් දාස් ගානක් කරද්දි ගොඩක් වෙන වෙන වැඩ තියෙනවා මචන්.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    Ads Campaign Run කරන්න ඇයි Agency එකක්ට දෙන්නේ Meta Ads Manager එක්ව්න් Ads දාන්න ඕන කෙනෙක්ට පුලුවන්නෙ
    එහෙමම කියන්න ත් බෑ.. හරිම ලීඩ් ටික කොලිටි කස්ටම බේස් එකකින් ගේන එකත් වැඩක්. ඒක සෑගෙන කාලයක් කරලම තමා ඉගෙන ගන්න වෙන්නෙ
     
    • Like
    Reactions: NAdee56

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    දැන් කියන්න එපා ජෙප්පෝ එහෙමයි කියලා . ඒක රටම දන්නවා නේ

    මන් අහන්නේ තමන්ගේ කිසිම ininvolvement එකක් නැතුව නිකන්ම ඉද්දි සල්ලි ලැබෙන අය ඉන්නවද

    දවස ගෙවා ගන්නේ කොහොමද ?
    @nppcheguevara @raman2
    ට්‍රේඩින් තමයි ඉතින් දවසට පැය 3ක් වගේ වැඩ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    Long term යන Digital marketing වැඩ ගොඩක් අමාරු වැඩ නෙමෙයි බං. ඉතින් ඒ වගේ වැඩවල global level එකේම hourly rates සාපේක්ෂව අඩුයි.

    Software development කලා නම් උබ කිව්වා වගේ මාසේට කෝටි ගනන් හොයන්න තිබුනා. හැබැයි 1 මම ඒවා දන්නෙ නෑ. 2 මම ඒවට ආස නෑ.

    ඉතින් මේ යන විදිහ හොදයි.
    aniwa oka thama lankawe chance eka ban, wena rataka oka kala nam umbe cost eka wadi revenue ekata wada..
     
    • Like
    Reactions: Kolama

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    uta maseta laksha 30 profit enawa kiyanne awruddata $120000 wage. wena rataka honda job ekak karana thani ekekge padiya..
    habai mama danna widiyata u langa 15 withara kattiya wadath karanawa, clinets lath US.. oka Rs loku ganak unata company eke hatiyata godak podi ganak..
    technically uta oita wada godak hoyanna puluwan.. normal IT sector eke 15 wada karana ewun katha karanne millions walin..
    godak wita mu wadiya stress novi inna clients lata service eka deegena innawa athi..

    පිස්සුද බන්, කෝලමාම ඕකට උත්තරේ දුන්නා දවසක.. ටීම් එකෙ උන් සොෆ්ට්වෙයා ඉන්ජිනියරින් නෙමෙයි කරන්නෙ, ලක්ශ ගනන් පඩි දෙන්න..

    ටීම එකටම මාසෙ පඩි වලට, ඔන්නම් ලක්ශ 7 - 8ක් යයි.

    අවුරුද්දට කෝටියක් අයින් කලත් වියදම් වලට, තව කෝටි 2.5ට වඩා ලාබනෙ.

    It means more than $7,000 per month. That's a significant amount anywhere in the world.

    හැබැයි මේ මාසෙ ඉදන් තත්වෙ වෙනස්, අනුර කුමාරය ඇරිය හන්ද.
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    299
    379
    63
    එහෙම නෙමෙයි. ලොකු කම්පැනිවලට කැම්පේන්ස් දාස් ගානක් කරද්දි ගොඩක් වෙන වෙන වැඩ තියෙනවා මචන්.
    මොනවද ඒ වැඩ and/or ඒවට අදාල skills කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද අවුලක් නැත්නම්?

    Specific ම වෙන්න ඕනි නෑ. Abstract level එකෙන් දැනගන්න තිබ්බා නම් ලොකු දෙයක්.

    මටත් ලොකු ආසාවක් තියනවා marketing field එකට බැහැලා බලන්න :)
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මොනවද ඒ වැඩ and/or ඒවට අදාල skills කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද අවුලක් නැත්නම්?

    Specific ම වෙන්න ඕනි නෑ. Abstract level එකෙන් දැනගන්න තිබ්බා නම් ලොකු දෙයක්.

    මටත් ලොකු ආසාවක් තියනවා marketing field එකට බැහැලා බලන්න :)

    SEM - create keywords, audit keywords
    SEO - Link building
    SMM - Create posts, schedule posts
     
    • Like
    Reactions: goBeyond