Job/Business නොකර නිකන්ම ඉදලා සල්ලි හම්බෙන අය ඉන්නවද ?

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,991
    13,142
    113
    Cash deposit ($ and LKR) කෝටි දහයේ ගානට ඇවිල්ලා තියෙන්නෙ බං. මාසේ බිස්නස් එකේ ශුද්ධ ආදයම කොහොමත් ලක්ශ 30ක් වෙනවා.

    දැනට අවුරුදු තුනකට විතර කලින් ඔක්කොම ඕන දේවල්, ඒක ලෝන් එකක්වත් ගන්නෙ නැතුව කර ගත්තා. පස්සෙ පට්ට empty feeling එකක් අවේ. ඊට පස්සෙ තව ඉගෙන ගන්න පටන් ගත්තා. මේ වෙලෙත් MBA එකේ assignment එකක් කරනවා. ඒ ගමන් මේ පැත්තෙ දුවන් ආවා.

    https://elakiri.com/threads/ගොඩ-යමු-3-bpo-සහ-kpo.1894521/

    මගුල් කරන්නෙ නැතුව MBA Assignment අපිට දීලා ඒ කාලෙත් එන්ජෝයි කරන්න. හොඳ ඩිස්කවුන්ට් එකක් එක්ක කොලිටියට වැඩේ දෙන්නම් 0% AI (free reports)
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island
    ආතල් නම් හොදම එකෙන් ගන්නවා පුතාලා. :lol:

    dvDMOc8.jpeg
    Me mokakda bro me. Tub ekata ai iti kolayak dala 🥹
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    කෝටි 10ක් අතේ ගෙඩි පිටින් තියන්, උබ තාමත් පදින්නෙ අර රතු පාට ඇක්සියෝ එකද? අලුත් එකක් ගත්තනම් පොටෝ එකක් දාපන් අපිටත් බලන්න.

    mehema mind set thiyena aya (ubatama kiyanwa neme) ikmanata salli tika waste karagannwa, & next gen ekata ganna deyak ithuru karanne na .

    wahana kiyanne liabilities.

    invest karanna one thamange time ekata worthwhile wena dekata,

    mama oya state eke hitiya nam man padinneth oya wage reliable loku cost ekak daranna one nathi wahanyak ma thama.

    habayi nidahase inna thanak/geyak ganna hoda poth path tikak ganna atha diga arala wiyadam karanwa,
     
    • Like
    Reactions: Kolama and psiko1

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    mehema mind set thiyena aya (ubatama kiyanwa neme) ikmanata salli tika waste karagannwa, & next gen ekata ganna deyak ithuru karanne na .

    wahana kiyanne liabilities.

    invest karanna one thamange time ekata worthwhile wena dekata,

    mama oya state eke hitiya nam man padinneth oya wage reliable loku cost ekak daranna one nathi wahanyak ma thama.

    habayi nidahase inna thanak/geyak ganna hoda poth path tikak ganna atha diga arala wiyadam karanwa,

    උබට මිස් උන පාට් එක තමයි, ස්ටේබල් ඉන්කම් එකක් තීයෙනවනම් කියල මම දාපු කන්ඩිශන් එක..

    ඉන්කම් නැත්නම්, තියෙන්නෙ ඔච්චරමනම්, ඕනෙ එකෙක් ඕක හෙන පරිස්සමට යූස් කරන්නෙ.
     
    • Like
    Reactions: shenat

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    උබට මිස් උන පාට් එක තමයි, ස්ටේබල් ඉන්කම් එකක් තීයෙනවනම් කියල මම දාපු කන්ඩිශන් එක..

    ඉන්කම් නැත්නම්, තියෙන්නෙ ඔච්චරමනම්, ඕනෙ එකෙක් ඕක හෙන පරිස්සමට යූස් කරන්නෙ.

    Stable income kiala deyak na bn me loke

    stable income kiyanne selawena mansa

    meeta awurudu 2-3 kalin FD walata thibba hype eka dan thiyenwada

    land,gold,rented properties monwa thibbath eventually rate loke wena dewal ekka income eka wenas wenwa

    buddimath manussya e hand ekak maththe ellila inne na,

    continuously aluth dewal karanwa

    ekane lankawe neme loke ona thanaka salli thiyena mole thiyena eka thwa thwa wadipura hamba karanne. kaleth ekka
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    ආච්චිගේ සීයගේ වතුපිටි ටිකයි රත්‍රන් බිස්කට් නිසා අද සැපේ ඉන්නවා.
    යැන්කි සීයා නිසා රත්‍රන් වලින් හොදට හොයාගත්‍තා
     
    • Love
    Reactions: Brandy2020

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,627
    6,182
    113
    පාර අයිනෙ තිබ්බ ඉඩම් වල බිල්ඩින් ගහල ඒව රෙන්ට් එකට බැංකු වලට කඩ වලට අනිත් ඉඩම් වාහන පාක් වලට දීල පොල්වත්තක් මැද්දෙ පට්ට වලව්වක ජීවත් වෙන ෆැමිලි එකක් ඉන්නව කඩ්වත
    පාර අයිනෙ තිබ්බ ඉඩම් වල බිල්ඩින් ගහල , ewa unge idam da, nathnam anduwe idam wala Un Balen building hadalada?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    අපේ ජිම් එකට එනවා ඔටිසම් තියෙන කොල්ලෙක්. ඌට මහලොකු බරක් උස්සන්න බෑ. ඒත් ඌ හැමදාම එනවා. ආපු පලවෙනි දවසෙ උස්සපු බරම ඌ තාමත් උස්සන්නෙ. ඌට තනියම සපත්තුවෙ ලේස් එකවත් දාගන්න බෑ. වයස 32යි. මම එක දවසක් උගෙ සපත්තුවෙ ලේස් එක දැම්මෙ.

    Autism ද Down syndrome ද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හම්බකරන්නෙ නෑනෙ බං
    අම්මල ඉන්න නිසා කාල බීල ඉන්නව
    නැත්තං මැරෙන්න තමා මට වෙන්නෙ

    මැරෙන එකත් ලේසි නෑ බං. ක්‍රමයක් නෑනෙ.
    කවදහරි මැරෙන්න වෙනවනෙ...

    හැබැයි පල්ලි ගාවට ගියානං කන්න ලැබෙනව

    අපේ පැත්තෙ පොඩි කොල්ලෙක් හිටිය
    දැං ඌ මොනාහරි පාවිච්චි කරල පිස්සු හැදිල වගේ නිකං
    පාරෙ යනව ඔහේ සෙරෙප්පු දෙකක් දාලවත් නෑ. කොණ්ඩෙයි රැවුලයි වවාගෙන
    නාල නැද්ද කොහෙද අවුරුදු ගාණකින්, කලු වෙලා
    වෙලාවකට මූ ආතල් එකේ යනව සිංදුවක් කියාගෙන
    පල්ලිය පැත්තට යනවා. ආයෙ මේ පැත්තට එනවා
    ethakota uba hemadama thaththata bonna aran denne kohenda?
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    Cash deposit ($ and LKR) කෝටි දහයේ ගානට ඇවිල්ලා තියෙන්නෙ බං. මාසේ බිස්නස් එකේ ශුද්ධ ආදයම කොහොමත් ලක්ශ 30ක් වෙනවා.

    දැනට අවුරුදු තුනකට විතර කලින් ඔක්කොම ඕන දේවල්, ඒක ලෝන් එකක්වත් ගන්නෙ නැතුව කර ගත්තා. පස්සෙ පට්ට empty feeling එකක් අවේ. ඊට පස්සෙ තව ඉගෙන ගන්න පටන් ගත්තා. මේ වෙලෙත් MBA එකේ assignment එකක් කරනවා. ඒ ගමන් මේ පැත්තෙ දුවන් ආවා.

    https://elakiri.com/threads/ගොඩ-යමු-3-bpo-සහ-kpo.1894521/
    Uba monada ban karanne business eka
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Uba monada ban karanne business eka

    ඩිගිටල් මාකටින් ඒජන්සි එකක් කරනවා මචන්.

    mehema mind set thiyena aya (ubatama kiyanwa neme) ikmanata salli tika waste karagannwa, & next gen ekata ganna deyak ithuru karanne na .

    wahana kiyanne liabilities.

    invest karanna one thamange time ekata worthwhile wena dekata,

    mama oya state eke hitiya nam man padinneth oya wage reliable loku cost ekak daranna one nathi wahanyak ma thama.

    habayi nidahase inna thanak/geyak ganna hoda poth path tikak ganna atha diga arala wiyadam karanwa,

    අපි වැඩ කරන ලොකුම ක්ලයන්ට්ස්ලා කීප දෙනා බැරි වෙලාවත් නැති වුනොත් මගෙ බිස්නස්වලින් එන මාසික ආදායම ලක්ෂෙකටත් අඩු වෙනවා බං.

    එහෙම වුනොත් මේ කාලේ එහෙම ලොකු එවුන් හොයන එක almost impossible.
     
    • Like
    Reactions: itguy77

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    ඩිගිටල් මාකටින් ඒජන්සි එකක් කරනවා මචන්.

    අපි වැඩ කරන ලොකුම ක්ලයන්ට්ස්ලා කීප දෙනා බැරි වෙලාවත් නැති වුනොත් මගෙ බිස්නස්වලින් එන මාසික ආදායම ලක්ෂෙකටත් අඩු වෙනවා බං.

    එහෙම වුනොත් මේ කාලේ එහෙම ලොකු එවුන් හොයන එක almost impossible.
    meeka thamay case eka.

    success eka replicate karanna amaruy.

    thawa kenek uba karapu dewal tikma kara kiyala uba inna thanatam
    ey kiyala kiyanna ba.

    mokada oya hamadeetama very slim chance ekak thiyenne.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොළඹ නුවර පාර අයිනේ වත්තක තියෙන ගෙයක්ද ඔය කියන්නේ?
    නැ. ටිකක් ඇතුලෙ . මීටර් 500ක් වගේ

    පාර අයිනෙ තිබ්බ ඉඩම් වල බිල්ඩින් ගහල , ewa unge idam da, nathnam anduwe idam wala Un Balen building hadalada?
    උන්ගෙ ඉඩ්ම්ලු .
    ------ Post added on Apr 22, 2025 at 8:27 AM
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,627
    6,182
    113
    නැ. ටිකක් ඇතුලෙ . මීටර් 500ක් වගේ

    උන්ගෙ ඉඩ්ම්ලු .
    ------ Post added on Apr 22, 2025 at 8:27 AM
    උන්ගෙ ඉඩ්ම්ලු . Then no problem, I thought as some busnesmen, politicians build hotels in government properties
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    meeka thamay case eka.

    success eka replicate karanna amaruy.

    thawa kenek uba karapu dewal tikma kara kiyala uba inna thanatam
    ey kiyala kiyanna ba.

    mokada oya hamadeetama very slim chance ekak thiyenne.

    පුලුවන් ක්‍රම තියෙනවා මචන් retail market එකේ. හැබැයි ගොඩක් වෙලාවට B2B බිස්නස් කරන්නම බැරි තරම්.