Midjourney සල්ලි දීලා ගත්තු අය ඉන්නවද

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    ubata 6gb vga ekak ekka 8gb ram ekak thiyenawa nam install karanna puluwan. bari nam colab eke run karapan. colab free ne
    2GB ban vga eka. meka uba use karala tyeda. midjourney eka wagema quality da? naththan midjourney eka hondaida mekata wada? daiily images 500 wage generate karaganna puluwanda?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    2GB ban vga eka. meka uba use karala tyeda. midjourney eka wagema quality da? naththan midjourney eka hondaida mekata wada? daiily images 500 wage generate karaganna puluwanda?
    ඉතින් බන් උබට හොද graphic cards එකක් නැත්නම් කොහොමද locally run කරන්නෙ. powerful වෙන්න වෙන්න ඉක්මනට images generate වෙනව. නැත්නම් ගොඩක් වෙලා යනව. ඇයි බන් තමන්ට මුලින්ම සල්ලි ඉන්වෙස්ට් කරගන්නෙ නැත්තෙ. උබ හම්බ කරන්නෙත් කොපියුටරෙන් ඒකත් ග්‍රැෆික්ස් වලින් නේද? ඇයි උබ හොඳ VGA එකක් දාල පීසී එකක් හදාගත්තෙ නැත්තෙ.

    mmrgSXY.jpg

    මේ ඉතින් කිසිම checkpoint, Lora එකක් නැතුව default checkpoint & eular A එකෙන් generate කලාම. ඒත් සෑහෙන දෙයක් කරන්න පුලුවන් හරියට prompt කරල

    https://civitai.com/
    මේකෙන් උබට සෙට් වෙන චෙක්පොයින්ට් මොඩ්ල් බලල download කරගෙන generate කරගන්න පුලුවන් ඕනෙ එකක්.

    මේ තියෙන්නෙ generate කරපුව. මීට වඩා මොනාද බන් තවත්

    00075-744439531.jpeg
    00000-220991178.jpeg

    %20DaHumie_00057_.jpeg
    00121-realismOfTheHades_v20-Euler%20a_1824668441-22_7.jpeg

    NSFW enable කරගෙන සයිට් එකට යන්න.
     
    GTX960 ekakne tyenne. Apoo athi. 😪
    Midjourney eka gannawa awulak na.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,049
    10,613
    113
    ubata 6gb vga ekak ekka 8gb ram ekak thiyenawa nam install karanna puluwan. bari nam colab eke run karapan. colab free ne
    මගේ gtx 1660 super 6gb & DDR4 16GB X 2 ක් තියෙනවා මචන් , install කරන විදිය කියල දෙන්න පුළුවන් ද මචන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    ඉතින් බන් උබට හොද graphic cards එකක් නැත්නම් කොහොමද locally run කරන්නෙ. powerful වෙන්න වෙන්න ඉක්මනට images generate වෙනව. නැත්නම් ගොඩක් වෙලා යනව. ඇයි බන් තමන්ට මුලින්ම සල්ලි ඉන්වෙස්ට් කරගන්නෙ නැත්තෙ. උබ හම්බ කරන්නෙත් කොපියුටරෙන් ඒකත් ග්‍රැෆික්ස් වලින් නේද? ඇයි උබ හොඳ VGA එකක් දාල පීසී එකක් හදාගත්තෙ නැත්තෙ.

    mmrgSXY.jpg

    මේ ඉතින් කිසිම checkpoint, Lora එකක් නැතුව default checkpoint & eular A එකෙන් generate කලාම. ඒත් සෑහෙන දෙයක් කරන්න පුලුවන් හරියට prompt කරල

    https://civitai.com/
    මේකෙන් උබට සෙට් වෙන චෙක්පොයින්ට් මොඩ්ල් බලල download කරගෙන generate කරගන්න පුලුවන් ඕනෙ එකක්.

    මේ තියෙන්නෙ generate කරපුව. මීට වඩා මොනාද බන් තවත්

    00075-744439531.jpeg
    00000-220991178.jpeg

    %20DaHumie_00057_.jpeg
    00121-realismOfTheHades_v20-Euler%20a_1824668441-22_7.jpeg

    NSFW enable කරගෙන සයිට් එකට යන්න.
    mama google collab ekata stable diffusion dammoth civitai kiyana ekath collabe ekatama dathahakida?