Job/Business නොකර නිකන්ම ඉදලා සල්ලි හම්බෙන අය ඉන්නවද ?

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    ඩිගිටල් මාකටින් ඒජන්සි එකක් කරනවා මචන්.



    අපි වැඩ කරන ලොකුම ක්ලයන්ට්ස්ලා කීප දෙනා බැරි වෙලාවත් නැති වුනොත් මගෙ බිස්නස්වලින් එන මාසික ආදායම ලක්ෂෙකටත් අඩු වෙනවා බං.

    එහෙම වුනොත් මේ කාලේ එහෙම ලොකු එවුන් හොයන එක almost impossible.


    anna ekane,

    backup plan 2-3k neme 10 k wunath thiyagathhta waradak na

    ehema state ekak idan wada karanwa nam
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    anna ekane,

    backup plan 2-3k neme 10 k wunath thiyagathhta waradak na

    ehema state ekak idan wada karanwa nam

    ඔව්. බැකප් ප්ලැන්ස් නම් ගහත හැකි බං, ඒත් ඒවලින් වැඩ කරන කට්ටියට දැන් දෙන පඩියෙන් බාගයක්වත් දෙන්න බැරි වෙයි.

    මම කොහොමත් කාලෙක ඉදන් team එක advance වැඩවලට repurpose කරන්න train කරනවා මචන්.

    හොදම දේ කාගෙන ඉස්සරහට යන එක තමා, survival plans නෙමෙයි.