Midway Tyres හොදයි ද බන් ?

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,077
    3,803
    113
    මුහුද පැත්තේ..
    කාර් එකට ටයර් 2ක් දාන්න කියලා 175 / 70 / 14 සයිස් එක,
    CEAT එක නැතුව වෙන බ්‍රැන්ඩ් එකක් බැලුවේ එහෙමයි කියලා ලොකු බ්‍රෑන්ඩ් එකකට යන්නත් බෑ මේ දවස් වල තත්වේ හැටියට :(
    Midway කියලා බ්‍රැන්ඩ් එකක් තියෙනවා එකක් 8500යි චයිනීස් එකක්..
    අපේ කස්ටිය ඉන්නවද මේ බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරපු ? :nerd: ගුණ දොස් එහෙම දැන ගන්න දානන් කලින්:):)
    ​
     

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    736
    145
    43
    මචන්, චයිනීස් ඒවයේ පොදු අව්ල් ටිකක් තියෙනවා.
    ගැස්සෙන එකයි, සද්දෙ එන එකයි තමා වඩිපුරම.
    ඉක්මනට ගෙවෙන කෙස් නම් නැ වඩිය.
    බ්‍රේක් එහෙමත් අව්ලක් නැතුව අහනවා (සාමන්‍ය පාවිච්චියෙදි)
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,077
    3,803
    113
    මුහුද පැත්තේ..
    මචන්, චයිනීස් ඒවයේ පොදු අව්ල් ටිකක් තියෙනවා.
    ගැස්සෙන එකයි, සද්දෙ එන එකයි තමා වඩිපුරම.
    ඉක්මනට ගෙවෙන කෙස් නම් නැ වඩිය.
    බ්‍රේක් එහෙමත් අව්ලක් නැතුව අහනවා (සාමන්‍ය පාවිච්චියෙදි)
    තෑන්ක්ස් මචන්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,718
    26,118
    113
    Chinese Katya gembura aduyi. Then not worth for money.

    Use reputed brands Bridgestone,Dunlop,.... Price has not much different by seeing the distance.

    U & H Malay steer has FB promotion
     
    • Like
    Reactions: sudumalli2009