කාර් එකට ටයර් 2ක් දාන්න කියලා 175 / 70 / 14 සයිස් එක,
CEAT එක නැතුව වෙන බ්‍රැන්ඩ් එකක් බැලුවේ එහෙමයි කියලා ලොකු බ්‍රෑන්ඩ් එකකට යන්නත් බෑ මේ දවස් වල තත්වේ හැටියට
Midway කියලා බ්‍රැන්ඩ් එකක් තියෙනවා එකක් 8500යි චයිනීස් එකක්..
අපේ කස්ටිය ඉන්නවද මේ බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරපු ?
ගුණ දොස් එහෙම දැන ගන්න දානන් කලින්