MidWife help

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    උබලා ගේ (අම්මා, අක්කා, නංගි, නැන්දා, පුංචි...etc) MidWife කෙනෙක් ද?? මට help එකක් ඔනේ එහෙනම්...Rep ++++ දෙනවා සියලු දෙනාට.

    ගැටලුව: මගෙ අක්කා rent එකට ඉන්නෙ. එ වුනාට එයගෙ පදින්චිය..ජන්දය හිමි නාම ලෙකනයේ ලිපිනය..ජාතික හැදුනුම් පතේ ලිපිනය සෙර්ම අපේ මහ ගෙදර තියෙන්නෙ..අක්කා කසාද බැදලා ඉන්න අයියත් ජන්ද දාන ලෙසි වෙන්න, අනිත් දෙවලට ලෙසි වෙන්න සියලු දෙවල් අපේ මහ ගෙදර ලිපිනය හරහා තමා ලියාපදින්චි කරලා තියෙන්නෙ.

    අක්කා අපේ pregnet, අපේ ගේවල් කිට්ටුව clinic එකක් තියෙනවා එ clinic එකට අක්කව භාර ගන්න බැලු පදින්චිය වෙනස් නිසා.midwife කියනව( අක්ක නැවතිලා rent , එකට ඉන්න තැන තමයි එයගේ පදිංචිය විඩියට) සදන් කරන්නේ..අරුම දුම කතාව වෙන්නෙ අක්කට පලවෙනි දුව ලැබෙන්න ඉන්නකොට ගියෙත් එ clinic එකටමයි. එ දවස් වල අක්කා හිටියේ සැහෙන දුර ගෙදරක rent එකට..අයියගේ job එක නිසා නිතර ගෙවල් වෙනස් කරන්න වෙනවා.

    Midwife කියනවා අලුත් චක්‍රලෙකනයක් ගැන..හරියට පැහැදිලි මදි මොකද්ද එකෙන් කියන්නේ කියලා.. කොහොම හරි මෙ midwife කියනවා අක්කා නැවතිලාrent එකට ඉන්න තනට අදාල clinic එකට යන්න කියලා..මෙකෙ සත්‍ය අසත්‍ය බව පොඩක් හොයලා බලලා පැහැදිලි කරපල්ලා උබලගෙ midwife කවුරු හරි ඉන්නවනම්..මෙහෙ midwife එක්ක කතා කරන්න අමරුයි බෙරිහන් දෙනවා..
     
    • Like
    Reactions: sithija.h

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බ්‍රෝ.අක්කට මුස්ලිම් වෙන්න කියපන්.. පාකිස්තානේ ගෑනුත් ලංකාවේ ක්ලින්ක් යන එකේ උබලගේ අක්කට බැරි වෙන එකක් නැහැ..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Kathawa aththa. Apeth ohoma una. Rent ekata hitapu thana register wenna kiwwa. Api nam Private giye. Eth lamai iskole dana seen gana kiwwa nisa kokatath register una. Eth Clinic nam giye na. Lamaya hambunama ge hadan ara hitapu area ekatama awa. Ita passe Mid Wife address change karagaththa.
     
    • Like
    Reactions: lankawmlp

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    බ්‍රෝ.අක්කට මුස්ලිම් වෙන්න කියපන්.. පාකිස්තානේ ගෑනුත් ලංකාවේ ක්ලින්ක් යන එකේ උබලගේ අක්කට බැරි වෙන එකක් නැහැ..

    😂😂 ආතල් දෙන්න එප්පා බං..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    😂😂 ආතල් දෙන්න එප්පා බං..
    මම කියන්නේ ඇත්තටම හාමුදුරුවරු මෙව්වත් කතා කරන්න ඕනා.. ළමයෙක් හම්බ වෙන්න ඉන්නකොට කරන්න නිමක් නැහැ ලංකාවේ.. කොහේ කොතැනක හරි දරුවෙක්නම් ඇයි ලියාපදිංචි කරන්න බැරි තමන්ට කැමති තැනකට. ෆෙඩරල් ෆෙඩරල් කියා කියා කිව්වට ඉපදෙන දරුවටත් ලංකාවේ ෆෙඩරල් කරලා තියෙන්නේ.. තමන්ගේ ගමෙන් පිට ඉපදෙන්න ක්ලිනික් නැහැ.. ඔය ෆෙඩරල් තමා ආයේ වෙන මොකක්ද?
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Kathawa aththa. Apeth ohoma una. Rent ekata hitapu thana register wenna kiwwa. Api nam Private giye. Eth lamai iskole dana seen gana kiwwa nisa kokatath register una. Eth Clinic nam giye na. Lamaya hambunama ge hadan ara hitapu area ekatama awa. Ita passe Mid Wife address change karagaththa.

    thanks machan
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මම කියන්නේ ඇත්තටම හාමුදුරුවරු මෙව්වත් කතා කරන්න ඕනා.. ළමයෙක් හම්බ වෙන්න ඉන්නකොට කරන්න නිමක් නැහැ ලංකාවේ.. කොහේ කොතැනක හරි දරුවෙක්නම් ඇයි ලියාපදිංචි කරන්න බැරි තමන්ට කැමති තැනකට. ෆෙඩරල් ෆෙඩරල් කියා කියා කිව්වට ඉපදෙන දරුවටත් ලංකාවේ ෆෙඩරල් කරලා තියෙන්නේ.. තමන්ගේ ගමෙන් පිට ඉපදෙන්න ක්ලිනික් නැහැ.. ඔය ෆෙඩරල් තමා ආයේ වෙන මොකක්ද?

    ලංකාවෙ පුරවැසි යෙක් නම් කොහේ ක්ලින්ක් ගියාම මොකද?? අපබ්බ්‍රන්සයක් නිසා ඇහුවේ..අක්කා අම්මත් එක්ක කතා වෙනවා ඇහිලා මම ඇහුවා මොකද්ද ප්‍රස්නේ කියලා..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ලංකාවෙ පුරවැසි යෙක් නම් කොහේ ක්ලින්ක් ගියාම මොකද?? අපබ්බ්‍රන්සයක් නිසා ඇහුවේ..අක්කා අම්මත් එක්ක කතා වෙනවා ඇහිලා මම ඇහුවා මොකද්ද ප්‍රස්නේ කියලා..

    නෑ බන්.. මම උබට නෙමෙයි කිව්වේ.. ලංකාවේ නීතියේ වැරැද්ද.. තමන්ට ලගම තැනකට ක්ලිනික් යන්න ඇයි බැරි.. ගමේම වෙන්න ඕනද? තමන්ට හිතුනොත් ළමයා හම්බ වෙනකන් නුවර එළියේ ගිහින් ඉන්නවා කියලා. එතකොට ඒ අම්මට නුවර එළියේ ක්ලිනික් යන්න තහනම්ද? මේවා සිරාවටම වෙනස් වෙන්න ඕනා නීති.. නැතුව ජාතිය වද වෙනවා ළමයි හදපල්ලා කීවාට හරියන්නේ නැහැ.. එකෙක් බඩට ආපු දා ඉදන් ආණ්ඩුව බලන්නේ උගෙන් ටැක්ස් එකක් ගන්න..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    උඹ කෙලින්ම MOH එකට ගිහින් ඒකෙ ඉන්න MOHට හරි SPHMට හරි විස්තරේ කියපන්කො. උන් කියයි කරන්න ඕනෙ දේ
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    mehema seen ekak tiyenawa machan. permanent clinic ekak tiyenna one machan. mokada baba hambenakal witarak nemei baba lebunata passet midwife la adala amma gena balanna one. ekata tamai kottasha washayen bedala midwife la dala tiyenne. ubama hitapan ubala akka ubalage gewal laga ekata enawa. ubama qwane aiyage rassawa nisa nitarama gewal wenas wenawa kiyala. ita passe on yanawa aye anit gedarata. midwife yanna oneda bun aye e gedaratat ubala akkawa balanna. ehemanam unta kottasha washayem wen karala denna one nene neda bun. untat kiyala wagakim godak tiyenawa bun un MOH office report karanna one bun baba labunu ammala gena hema wistarayakma. baba lebunama gedarata gihin ammage tuwala balala report denna one baba wa balala report denna one. e hinda tama hemadama inna adress ekata adala clinic ekata yanna kiyanne.
     
    • Like
    Reactions: lankawmlp

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මිඩ්වයිෆ් ගෙදරට එනවා බලන්න. ඒ මනුස්සයට දීලා තියෙන ඒරියා එකේ තමා එයා ඈවිදින්නේ. උබේ අක්කා ඉන්නේ වෙන ඒරියා එකක නම් ඒ පෑත්තේ ක්ලිනික් එකට යන්න කියපන්. ඒ පෑත්තේ ගෑණු අය තෑන දන්නවා ඈති අහගෙන පලයන්.
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    846
    736
    93
    ඉතින්බන් අයිඩෙන්ටියෙ තියෙන ඇඩ්‍රස් එක මිඩ්වයිෆ්ට පෙන්නල සද්ද නැතුව හිටියනම් ඉවරනේ..
    කුලී ගෙවල් කතන්දර මොකුත් කියන්නෙ නැතුව... කොහොමත් ආණ්ඩුවෙ කන්තෝරුවකට ගියාම උන් බලන්නෙ වැඩේ කරල දීල යවන්න නෙවෙයි... චාටර් කරල අඩුමගානෙ පැයක් හෝ ප්‍රමාද කරන්න..
     
    එහම කරලා බෑ බන්. අර ගෑණී ගෙදරට එනවා බලන්න. ඒ ගෑනිගේ රාජකාරියනේ.
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    846
    736
    93
    එහම කරලා බෑ බන්. අර ගෑණී ගෙදරට එනවා බලන්න. ඒ ගෑනිගේ රාජකාරියනේ.

    අපේ අක්ක එහෙමයි කලේ මචං... මිඩ්වයිෆ් එනව හැම බ්‍රහස්පතින්දාම උදේ ක්ලිනික්
    හවස ගෙදරට එනව... එහෙම නැත්නම් සෙනසුරාදා අනිවා ගෙදරට එනව.. ඉතින් අක්ක ඒ දවස්වලට අක්ක අපේ ගෙදර.. හැබැයි අවුරුදු 3කට විතර කලින් මේ ලඟදි නෙවෙයි මචන්...
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මිඩ්වයිෆ් ගෙදරට එනවා බලන්න. ඒ මනුස්සයට දීලා තියෙන ඒරියා එකේ තමා එයා ඈවිදින්නේ. උබේ අක්කා ඉන්නේ වෙන ඒරියා එකක නම් ඒ පෑත්තේ ක්ලිනික් එකට යන්න කියපන්. ඒ පෑත්තේ ගෑණු අය තෑන දන්නවා ඈති අහගෙන පලයන්.

    This is correct
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    mehema seen ekak tiyenawa machan. permanent clinic ekak tiyenna one machan. mokada baba hambenakal witarak nemei baba lebunata passet midwife la adala amma gena balanna one. ekata tamai kottasha washayen bedala midwife la dala tiyenne. ubama hitapan ubala akka ubalage gewal laga ekata enawa. ubama qwane aiyage rassawa nisa nitarama gewal wenas wenawa kiyala. ita passe on yanawa aye anit gedarata. midwife yanna oneda bun aye e gedaratat ubala akkawa balanna. ehemanam unta kottasha washayem wen karala denna one nene neda bun. untat kiyala wagakim godak tiyenawa bun un MOH office report karanna one bun baba labunu ammala gena hema wistarayakma. baba lebunama gedarata gihin ammage tuwala balala report denna one baba wa balala report denna one. e hinda tama hemadama inna adress ekata adala clinic ekata yanna kiyanne.

    ගෙවල් මාරු උනටා මචෝ අක්කා මෙහෙ මහ ගෙදර ඉන්නේ..කොහොම උනත් දැන් මට කතාව පැහැදිලියි..
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    mehema seen ekak tiyenawa machan. permanent clinic ekak tiyenna one machan. mokada baba hambenakal witarak nemei baba lebunata passet midwife la adala amma gena balanna one. ekata tamai kottasha washayen bedala midwife la dala tiyenne. ubama hitapan ubala akka ubalage gewal laga ekata enawa. ubama qwane aiyage rassawa nisa nitarama gewal wenas wenawa kiyala. ita passe on yanawa aye anit gedarata. midwife yanna oneda bun aye e gedaratat ubala akkawa balanna. ehemanam unta kottasha washayem wen karala denna one nene neda bun. untat kiyala wagakim godak tiyenawa bun un MOH office report karanna one bun baba labunu ammala gena hema wistarayakma. baba lebunama gedarata gihin ammage tuwala balala report denna one baba wa balala report denna one. e hinda tama hemadama inna adress ekata adala clinic ekata yanna kiyanne.

    Meka thamai aththa seen eka,

    MOH eke inna SPHM miss hambela wisthare ahuwama pehefili karala dei bn. Karanna oni hodama widiya kiyai