Mig කාරයොන්ට පිස්සුද බං??

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,134
    4,997
    113
    -In Darkness-
    sirawatama giya thamai ban, mamath e welawe hitiye kurunegala BOC 1ke, matath ehuna sadde, bank 1ke hitapu minissuth beluwa e mi=okakda kiyala, 2 paarakma giya, patta saddayak thibune,
    :D:D
    අම්මෝ ! මහින්ද මහතය බළපිටියේ මුස්ලිම්වරුන්ට බෝම්බ දානව වත් ද ?

    :no::no::no:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඩා සොරි මචන් ඒ මම.. ඊයේ කෑල්ල බලන්න එනවා කියපු වෙලාවට යාගන්න බැරි උනා ඒකයි ටිකක් පාගලා ගියේ...:eek:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    මුගේ බොරුද කොහෙද..............
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,134
    4,997
    113
    -In Darkness-
    ඩා සොරි මචන් ඒ මම.. ඊයේ කෑල්ල බලන්න එනවා කියපු වෙලාවට යාගන්න බැරි උනා ඒකයි ටිකක් පාගලා ගියේ...:eek:
    අඩෝ ජෙට්ස් වල පාගලා යන්න accelerators නෑ :rofl::rofl:
    14.gif
    මුගේ බොරුද කොහෙද..............

    නෑ නෑ. බොරු කියලා මම කාගෙන් තෑගි ගන්නද?? :sorry::sorry:
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    යකෝ මේ දැන් මිග් එකක් හරි කෆීර් එකක් හරි ජෙට් එකක් ගෙදර ලඟින් ගියා. මුන්ට පිස්සුද මංදා පට්ට පහතින් ගියේ. යකෝ ජනෙල් ටික කුඩු උන් නෑ පුදුමයි. ඒ මදිවට Super Sonic Speed එක නිසා කන් දෙකටත් එක්ක අමාරුයි. පැත්තම දෙදරලා ගියා. උඹලගේ පැත්තෙනුත් මෙහෙම ගියාද??? :angry::angry::angry::angry::angry:

    If they went supersonic just above your home, your roof will blow up. :lol::lol:
    No they don't go supersonic at low altitude. Unless they want to escape a tailing dog fight
     

    hasitha_z

    Member
    Mar 24, 2007
    41
    2
    0
    Machan eka super sonic yanne na ochara pahalin,, ehema giyanam melahakata umba hospital eke,,,, mama airport eka langa indala tiyenawa,, migs K fir yaddi ewa maara sadden yanne,,, after burner dagena hitiyanam thawath sadde wadie!!!!
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    kurunegalada ? a ehenam ara kawuda dala thibba Bula kiyala principal kenek gena Maliyadewe. Sure ekataqma kele penapu ewun hoyanwa :rofl:
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    the cookpit nagaviation electronics are very complex pice of
    engineering masterpieces.

    In other word there is a navigation computer [with a backup also working
    simultaneously at the same time] that is completely isolated from the
    other systems. In a fighter jet normally in dog fights a navigation like
    LIDAR technology is using also in landing too.

    It's very complicated , it also can be configured to work with a GPS
    unit to sevo and give a feadback about landing plan pre and post status.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යකෝ මේ දැන් මිග් එකක් හරි කෆීර් එකක් හරි ජෙට් එකක් ගෙදර ලඟින් ගියා. මුන්ට පිස්සුද මංදා පට්ට පහතින් ගියේ. යකෝ ජනෙල් ටික කුඩු උන් නෑ පුදුමයි. ඒ මදිවට Super Sonic Speed එක නිසා කන් දෙකටත් එක්ක අමාරුයි. පැත්තම දෙදරලා ගියා. උඹලගේ පැත්තෙනුත් මෙහෙම ගියාද??? :angry::angry::angry::angry::angry:

    ගණන් ගන්න එපා මචන්, අපි අවුරුදු ගානක් තිස්සේ ඔය සද්දේ ඉවසගෙන ඉන්නේ පැය 24ම :lol::lol: :lol::lol: