Mig කාරයොන්ට පිස්සුද බං??

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    Mig කාරයොන්ට පිස්සුද බං??

    යකෝ මේ දැන් මිග් එකක් හරි කෆීර් එකක් හරි ජෙට් එකක් ගෙදර ලඟින් ගියා. මුන්ට පිස්සුද මංදා පට්ට පහතින් ගියේ. යකෝ ජනෙල් ටික කුඩු උන් නෑ පුදුමයි. ඒ මදිවට Super Sonic Speed එක නිසා කන් දෙකටත් එක්ක අමාරුයි. පැත්තම දෙදරලා ගියා. උඹලගේ පැත්තෙනුත් මෙහෙම ගියාද??? :angry::angry::angry::angry::angry:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹ ඊයේ පරක්කු වේලා නිදා ගෙන දැන් ටිකකට කලින් නැගිත්තේ ඕය දැකපු හිනෙන් ද දන්නේ නෑ..
    පොඩ්ඩක් ගෙදර වෙන අයටත් ඇහුනාද කියලාත් අහපන් :පී
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Ado sira sira...:shocked::shocked::shocked:ape ge laginuth giya...:frown::frown:eka parama eka awe...dan 2 parak giya...:angry::angry::angry:pissek wage...mamath baya una ban...ape gedarath glasses hela una...:yes::yes::yes::angry::angry::angry:
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    Mig-27.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    උඹ ඊයේ පරක්කු වේලා නිදා ගෙන දැන් ටිකකට කලින් නැගිත්තේ ඕය දැකපු හිනෙන් ද දන්නේ නෑ..
    පොඩ්ඩක් ගෙදර වෙන අයටත් ඇහුනාද කියලාත් අහපන් :පී
    ඇඳේ නම් තමා බං හිටියේ. කෝකටත් දුවලා ගියා බලන්න :P වටේ පිටේ ගෙවල්වල එවුනුත් එලියට ඇවිත් බලනවා සීන් එක :confused::confused: සිරා කේස් එකක් බං :yes::yes:

    ado mata ofice enna ada paraku una bun ekai mig eke awe....me dan office ekata awa.... ado kan deka riduna nam sory wenna one...pahatin giye machan kunu malla wisi karagena giya ekai
    අහ් අවුලක් නෑ බං. අපේ තාත්තගේ ඔෆිස් එක Clean කරන එකා පරක්කුයි කියලා මිග් එකක් යවලා ඌව ගෙන්නන්න. :P
    උඩට වහිනව ඇති බං තෙමෙයි කියල වෙන්න ඇති..පී
    අඩෝ වෙන්න බෑ. ඒක කුඩයක් ඉහලන් නෙමෙයි ගියේ :P:P

    Ado sira sira...:shocked::shocked::shocked:ape ge laginuth giya...:frown::frown:eka parama eka awe...dan 2 parak giya...:angry::angry::angry:pissek wage...mamath baya una ban...ape gedarath glasses hela una...:yes::yes::yes::angry::angry::angry:
    ඔව් දැන් දෙතුන් පාරක්ම ගියා.

    uba koheda bn inne???

    කුරුණෑගල