migrain / ඉරුවාරදය

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අප්පා එපා වෙනවනෙ බන්..සින්හල බේත් ට්‍රයි කලේ නැද්ද??

    මට ඔය ලෙඩේ උපන්දා ඉදන් තිබ්බ ලෙඩකුත් නෙවෙයි බන්. .
    මීට අවුරුදු 3කට විතර කලින් ඕක හැදුනේ. .
    මේ අවුරුදු තුනේදි අවුරුද්දටම තුන් හතර පාරක් හැදුනා. .
    කරන බිස්නස් එකත් එක්ක මහන්සි වෙන්න වෙනවා අව්වේ කරවෙන්න වෙනවා ඒකයි අව්ල. .

    සින්හල බෙහෙත් ට්‍රයි කලේ නෑ. .
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මට ඔය ලෙඩේ උපන්දා ඉදන් තිබ්බ ලෙඩකුත් නෙවෙයි බන්. .
    මීට අවුරුදු 3කට විතර කලින් ඕක හැදුනේ. .
    මේ අවුරුදු තුනේදි අවුරුද්දටම තුන් හතර පාරක් හැදුනා. .
    කරන බිස්නස් එකත් එක්ක මහන්සි වෙන්න වෙනවා අව්වේ කරවෙන්න වෙනවා ඒකයි අව්ල. .

    සින්හල බෙහෙත් ට්‍රයි කලේ නෑ. .
    මන් දන්න තරමින් ඕක නිට්ටාවට සුවකරන්න බෑ සින්හල බේත් වලින් හැර..හොදට හොයල සින්හල වෙදෙක් අල්ලපන්..ඔය කරුමෙ දැන්ම හොද කර ගත්තොත් ලේසී..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මන් දන්න තරමින් ඕක නිට්ටාවට සුවකරන්න බෑ සින්හල බේත් වලින් හැර..හොදට හොයල සින්හල වෙදෙක් අල්ලපන්..ඔය කරුමෙ දැන්ම හොද කර ගත්තොත් ලේසී..

    :yes: සිංහල බෙහෙත් වලින් හොද වෙනවා කියලා කියනවා. ආයුර්වේද රජයේ රෝහලකින් නොමිලේ බෙහෙත් ගන්න පුලුවන්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉරුවරදේ නිට්ටාවටම සනීප කරන වේද මහත්තයෙක් ඉන්නවලු මල්වානේ.. දන්නා කීප දෙනෙක්ට සනීප උනා. එක්කෙනෙක් නම් චොකලට් වගේ පැණි රස ජාති කාපු ගමන් හොඳටම වැඩි වෙන තත්වෙක තිබ්බේ එතනින් බෙහෙත් කලාම අඩු උනාලු .
    මේක නොම්මරේ.. සඳුදා , බදාදා , සිකුරාදා හවස 3ත කෝල් කරලා දිනයක් දාගන්න .නාඩි වෙද මහත්තයෙක්.. 0718347212

    මේ වෙදමහත්තයටලු නේද වන්ෂොට් කියන්නේ. :shocked: මම අහලා තියනවා හොදයි කියලා.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,855
    17,022
    113
    Kottawa
    මටත් තියෙනවා. . හැමවෙලේම හැදෙන්නේ නෑ. .
    හැදුනොත් අතපය, මූන මුලු ඇගම හිරිවෙටෙනවා, ඇස් පේන්නේ නැතුව යනවා, කතාකරන්න බැරිවෙනවා, අඩුම තරමේ හිතන්න වත් බැරිවෙනවා, ඔලුව පැලෙන්න කැක්කුමයි ඒ කැක්කුම තැන් කපලා අයින් කරන්න හිතෙනවා. .
    වැඩිවුනාම මල මිනියක් වගේ තමයි. .

    ඕක හොදකරගන්න සී.ටී ස්කැන් අර ස්කෑන් මේ ස්කෑන් සේරම කලා ඒවල අව්ලක් නෑ. .
    යන්න පුලුවන් ඉහලම දොස්තරලගෙන් බෙහෙත් ගත්තා. . නිට්ටවාට සුව කරන්න බෑ කිව්වා. .
    මිග්ග්‍රේන් හැදෙද්දි දිවෙයි ඇස්වලයි අමුත්තක් තේරෙනවා. .
    ඒවෙලේට ඉමිග්‍රේන් කියලා පෙත්තක් බීලා නිදාගන්න එක කරන්නේ. . පෙත්ත 550ක් වගේ වෙන්නේ. .
    උදේ 8ට හැදුනොත් රෑ 8 වෙනකන්ම නිදි. . ඇහැරෙනකොට ලෙඩේ හොදයි ඔලුව කැක්කුම විතරක් තියෙනවා. .

    මහ කරුම ලෙඩක් බන් මේක. . නිදහසේ තනියම වැඩක් කරගන්න බයයි මේ මගුල හැදෙන්න පුලුවන් නිසා. . වැඩකට උනත් දුර එහෙම යන්න කොහොමත් බෑ. .
    මේ ලෙඩේ නිසාම ලී බිස්නස් එක වගේ මගේ බිස්නස් කීපයක් නැවැත්තුවා. .

    උබට හැදෙන්න කලින් Aura එක පෙන්න පටන් ගන්නේ නැද්ද? :dull::dull:
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    හෙනයා;21052135 said:
    උබට හැදෙන්න කලින් Aura එක පෙන්න පටන් ගන්නේ නැද්ද? :dull::dull:

    oya labba matath haduna ban, 4years walata withara kalin, ita passe deparak withara awa.. oka honda karanna ba kiuwa, reasons kipayak hinda oka enna puluwan, mama nam hithanne mata oka awe stress eka hinda,

    mulinma haduna dasawe, as deka nilankara wegena giya 10mnts withara yanakan , ita passe tika tika hari giya, eth eda haduna oluwe kakkuma goda dawasak allala thibba
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Ade mata nan sarin sareta hadenawa oluwe pattak ridenna gannawa inna bae. wadima unama oluwa pitipassen pihiyakin aninawa wage danenawa .dawasama kotte oluwata tada karagena inne bn ae tharan wedanawai. mata nan eliyak diha balannat bae. kawuru hari kata kalat mata puduma tharak yanne ae welawata man nan flunarine kiyala pettak bonawa. eth samahara welwata enawa nawaththanna bae kochara beth jati gattat mala karumayak.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හෙනයා;21052135 said:
    උබට හැදෙන්න කලින් Aura එක පෙන්න පටන් ගන්නේ නැද්ද? :dull::dull:

    ඇස්දෙක බොදවෙනවා වගෙ වෙනවා බන්. . ලග දුර අදුනගන්න බැරුව යනවා. . දිව හෝ ශරීරයේ කොටසක් හිරිවැටෙනවා. .
    ඔහොම තමයි පටන්ගන්නේ. . බඩු හරි කියලා දැනුන ගමන් ඉමිග්‍රේඩ් පෙත්ත බීලා නිදාගන්නවා. .
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,855
    17,022
    113
    Kottawa
    Ade mata nan sarin sareta hadenawa oluwe pattak ridenna gannawa inna bae. wadima unama oluwa pitipassen pihiyakin aninawa wage danenawa .dawasama kotte oluwata tada karagena inne bn ae tharan wedanawai. mata nan eliyak diha balannat bae. kawuru hari kata kalat mata puduma tharak yanne ae welawata man nan flunarine kiyala pettak bonawa. eth samahara welwata enawa nawaththanna bae kochara beth jati gattat mala karumayak.

    Severe Migraine Headache :yes: :yes: කොච්චර වෙලාවක් වගේ වේදනාව අල්ලල හිටිනවද? පැයක් දෙකක් ?? :nerd::nerd: සමහර කට්ටියට නම් උදේ හැදිච්ච ගමන් හවස් වෙනකන් තියෙනවලු.. :sorry::sorry:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,855
    17,022
    113
    Kottawa
    ඇස්දෙක බොදවෙනවා වගෙ වෙනවා බන්. . ලග දුර අදුනගන්න බැරුව යනවා. . දිව හෝ ශරීරයේ කොටසක් හිරිවැටෙනවා. .
    ඔහොම තමයි පටන්ගන්නේ. . බඩු හරි කියලා දැනුන ගමන් ඉමිග්‍රේඩ් පෙත්ත බීලා නිදාගන්නවා. .

    ab96daa8e7306d155fec9a7b9af06551.jpg


    ඔය වගේ එකක්ද පෙන්නේ.. ඕක පේන්න ගත්තම හිත හදාගන්නව අද බඩුම තමා කියල.. :sorry::sorry::sorry: ඕක photo වල දකිද්දීත් ඔක්කාරෙට එනවා වගේ.. :dull::dull:

    මොකක්ද බන් ඔය ඉමිග්‍රේඩ් පෙත්ත? මම නම් හැම මගුලක්ම බිල තියෙනවා එත් වේදනාව අඩු වෙන්නෙම නෑ පැයක් දෙකක් යනකන්.. උණු වතුර බිලා තමයි යම් තරමකට පාලනය කරන ඉන්නේ.. :dull::dull::dull:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mechanism of migrain is not yet clearly understood machan. There for cure for it not available in allopathic medicine .You can only control it to certain extent. Somehow there are some facts you should aware of.
    Don't eat cheese ,chocolate
    Don't drink alcohol , coffee
    Avoid OCP if a female
    Don't expose to harsh Sun light
    Don't do hard exercise
    Avoid distant travels amap

    There are several drugs but only to control. If you are willing try some alternatives like Ayurvedic etc
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මටත් ඉස්කෝලෙ යන කාලෙ තිබුනා.බෙහෙත් ගත්තෙ නැහැ.හිතට ගත්තෙත් නැහැ.කාලයත් එක්කම නිකංම ඇරිලා ගියා.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මටත් තියෙනවා.. තාම බෙහෙත් ගන්න බැරි වුනා..
     

    SSilva-222

    Member
    Dec 20, 2015
    72
    1
    0
    හෙනයා;21051101 said:
    බොරැල්ලේ ආයුරුවෙදේ ඕකට කූඩලු ප්‍රතිකාරයක් තියෙනවලු.. මම එක පාරක් ඒ doctor ව හම්බවෙන්න ගියා.. එතකොට විස්තර කිව්වා.. නළලේ තැන් තුනකට කූඩල්ලෝ තියල ලෙ උරන්න දෙන සින් එකක් තියෙන්නේ.. දෙපාරක් විතර කරාම හොද කරගන්න පුළුවන් කිව්වා.. නැත්තම් ඕකට සිංහල බෙහෙත් කරලා ඔලුවේ තියෙන සෙම ටික අයින් කරන්න ඕනේ.. (මම කියන්නේ සෙමට හැදෙන Migraine එක)
    දැන් ලබන මාසේ යන්න ඉන්නේ.. මගුල ඊයෙත් හදුනා.. එපා වෙලා ඉන්නේ.. :(:(:(

    නොමිලේ කරන්නේ.. බෙහෙත් කූඩල්ලෝන්ට විතරයි සල්ලි ගන්නේ.. එකෙක්ට 200 ක් ද කොහෙද.. උන් අල්ලන් එන්න පුළුවන් නම් එකත් ඉතුරුයි.. :):)

    කොහොම මම බෙහෙත් අරගෙන වැඩි විස්තර දාල thread එකක් දාන්න ඉන්නේ.. :yes: :yes:

    mchn ube roga lakshana monada? :)