ඉස්සරහට නෙමේ යකෝ දැනුත් එහෙමයි. ලඟදි ලංකාවට ගියේ නෑ නේද, ගිහින් බලපන්කො. දැනුත් රුපියල් වලින් ගෙවන්නෙ ඩොලර් ගණන් තමයි.
Ow ban sirawata. Mehe ganan ma tamai kama ehema danatamath. Samahara ewa mehe labai.
ගොඩක් වෙලාවට වෙන රටක් ගැන අහපුවම උපදෙස් දෙන්නෙ වෙන රටක් ගැන එක්ස්පීරියන්ස් නැති එකෙක්.
Ekane wade.

වෙන රටවල් වල මිනිස්සුන්ගෙ වියදම තමන්ගෙ ආදායමට හරියන්න තියෙන්නෙ. ලංකාවෙ එහෙම නැති ප්‍රශ්නයක් තියෙන්නෙ. හොඳම උදාහරනේ තමයි බදු ක්‍රමය. වක්‍ර බදු වලින් ආදායම් හොයන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිසා සමුර්දි ගන්න මනුස්සයා පාන් ගෙඩියට ගෙවන ගානම තමයි ධම්මික පෙරේරත් ගෙවන්නෙ. වෙන රටවල් වල සල්ලි ගොඩක් ඉතුරු කරන්න ඕන නෑ සැපට ඉන්න. සමාජ සුභසාධනය තියන නිසා මිනිස්සු පොදුවේ සැප විඳිනවා.
Anna ekai. Hamotama sadarana tax system ekak na. Hamotama sadarana neetiyak na. Hamotama sadarana kisi deyak nathi taran.
Income tax gewanna ona pramanen bagayak wath gewanne nathilu. Ewa hariyata aya karaganne na. Indirect taxes walin hamoma ekama tax gewanawa. Onna oka nisa tamai salli tiyenawa nam lankawa hodai kiyanne. Tax gewanne nathuwa hora karanawa, wancha karanawa. Ekata neethiyak wenne nathi nisa prashnayak na. Nithiya karanna giyoth atha yatin ganan deela karana ekata kelawanna balan inne. Ehemath naththan allas denna balan inne. E okkoma karana ekata api wanchawa, horakama kiwwama ehema nalu.

Rate oya system eka wenas wenawata oya wage jara weda karala hamba karapu, karana ewun kamathi na. Wena ratawal wala e horakam 99% bari nisa e ratawal walata un kamathi na. Boruwa pathurawanna hadanawa.
කැබිතිගොල්ලෑවෙ ඈත ගමක ඉන්න එකා කැබිතිගොල්ලෑවෙ ටවුන් එකට යනවට ගමේ එකා ඉරිසියයි.
කැබිතිගොල්ලෑවෙ ටවුන් එකේ ඉන්න එකා අනුරාධපුරේට යනවට ටවුන් එකේ එකා පද හදනවා.
අනුරාධපුරේ ඉඳන් කොළඹ එන්න හැදුවොත් අනුරාධපුරේ ඉන්න එවුන් බලන් ඉන්නෙ ඌට කෙලවෙනකන්.
කොළඹ එකා වෙන රටකට යන්න හදපුවම ඔය ඉස්සෙල්ල කියපු ඔක්කොම සෙට් එක ඌට විරුද්ධයි.
පිට රටකට එන එකේ වාසි අවාසි තීරණය වෙන්නෙ එක එක පුද්ගලයන්ගේ circumstances මත. ඕකට හැමෝටම ගැලපෙන එක උත්තරයක් නෑ.



