Migrate කරන්නේ නැත්තේ ඇයි?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    සල්ලි තියෙනවනං, ලංකාව තරං වෙන කිසිම රටක් හරි නැ. experience එකෙන් කියන්නේ.
    මොකද්ද බන් තියන හොද එදිනෙදා ජීවිතේ . කන්නෙ වස, ටිවී එකේ පච , අධ්‍යාපනය නිල්, දේශපාලනය නිල්, ක්‍රීඩාව නිල්, සමාජය නිල් . නිකං ඇල දොල කුඹුරු වල කැලේ උබ ජීවත් වෙන්නේ නෑනේ ඒම ජීවත් වෙන්න සල්ලි ගොඩක් ඕනේ නෑ කුඹුරක් හේනක් කරන් කොනකට වෙලා ඉන්න තියෙන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්සරහට නෙමේ යකෝ දැනුත් එහෙමයි. ලඟදි ලංකාවට ගියේ නෑ නේද, ගිහින් බලපන්කො. දැනුත් රුපියල් වලින් ගෙවන්නෙ ඩොලර් ගණන් තමයි.

    Ow ban sirawata. Mehe ganan ma tamai kama ehema danatamath. Samahara ewa mehe labai.

    ගොඩක් වෙලාවට වෙන රටක් ගැන අහපුවම උපදෙස් දෙන්නෙ වෙන රටක් ගැන එක්ස්පීරියන්ස් නැති එකෙක්.

    Ekane wade. 🤦

    :ROFLMAO: වෙන රටවල් වල මිනිස්සුන්ගෙ වියදම තමන්ගෙ ආදායමට හරියන්න තියෙන්නෙ. ලංකාවෙ එහෙම නැති ප්‍රශ්නයක් තියෙන්නෙ. හොඳම උදාහරනේ තමයි බදු ක්‍රමය. වක්‍ර බදු වලින් ආදායම් හොයන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිසා සමුර්දි ගන්න මනුස්සයා පාන් ගෙඩියට ගෙවන ගානම තමයි ධම්මික පෙරේරත් ගෙවන්නෙ. වෙන රටවල් වල සල්ලි ගොඩක් ඉතුරු කරන්න ඕන නෑ සැපට ඉන්න. සමාජ සුභසාධනය තියන නිසා මිනිස්සු පොදුවේ සැප විඳිනවා.

    Anna ekai. Hamotama sadarana tax system ekak na. Hamotama sadarana neetiyak na. Hamotama sadarana kisi deyak nathi taran.

    Income tax gewanna ona pramanen bagayak wath gewanne nathilu. Ewa hariyata aya karaganne na. Indirect taxes walin hamoma ekama tax gewanawa. Onna oka nisa tamai salli tiyenawa nam lankawa hodai kiyanne. Tax gewanne nathuwa hora karanawa, wancha karanawa. Ekata neethiyak wenne nathi nisa prashnayak na. Nithiya karanna giyoth atha yatin ganan deela karana ekata kelawanna balan inne. Ehemath naththan allas denna balan inne. E okkoma karana ekata api wanchawa, horakama kiwwama ehema nalu. 🤣🤣

    Rate oya system eka wenas wenawata oya wage jara weda karala hamba karapu, karana ewun kamathi na. Wena ratawal wala e horakam 99% bari nisa e ratawal walata un kamathi na. Boruwa pathurawanna hadanawa.

    කැබිතිගොල්ලෑවෙ ඈත ගමක ඉන්න එකා කැබිතිගොල්ලෑවෙ ටවුන් එකට යනවට ගමේ එකා ඉරිසියයි.
    කැබිතිගොල්ලෑවෙ ටවුන් එකේ ඉන්න එකා අනුරාධපුරේට යනවට ටවුන් එකේ එකා පද හදනවා.
    අනුරාධපුරේ ඉඳන් කොළඹ එන්න හැදුවොත් අනුරාධපුරේ ඉන්න එවුන් බලන් ඉන්නෙ ඌට කෙලවෙනකන්.
    කොළඹ එකා වෙන රටකට යන්න හදපුවම ඔය ඉස්සෙල්ල කියපු ඔක්කොම සෙට් එක ඌට විරුද්ධයි.

    පිට රටකට එන එකේ වාසි අවාසි තීරණය වෙන්නෙ එක එක පුද්ගලයන්ගේ circumstances මත. ඕකට හැමෝටම ගැලපෙන එක උත්තරයක් නෑ.

    👌👌👌👌
     
    • Like
    Reactions: lodbrok

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    රටේ අවුල් තියෙනවා එත් උබ හිතෙනවද මෙහෙට වඩා අඩු වියදමෙන් ඔසී ඉන්ගලන්ඩ් ඇමරිකා ගිහින් ඉන්න පුළුවන් කියල ?
    මෙහෙ බඩු ගණන් ඩොලර් එක නගිනවා අරක මේක කියල ඔසී ගිහින් සැපට ඉන්න කල්පනාව
    ඒ රටවල අදායම වැඩි එත් ඒ එක්කම විය්දමුත් එහෙමයි
    ඩොලර් 5 බඩට පොඩි දෙයක් දා ගන්න පුළුවන් එහෙ එත් ලංකාවේ 3 වේලම කන්න පුළුවන් ඒ ගානෙන් හා බොරුද ?
    උබ එහේ හිගාකන් නෑනේ. ඕනම සමාජයක වියදම ආදායමට අනුලෝමව සමානුපාතිකයි දියුණු රටවල
     
    • Like
    Reactions: lodbrok

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ රට දාල යන්නෙ නැත්තේ.2025 බැසිල් මහත්තයා දිනුවාම ලංකාවට හොද අනාගතයක් එයි කියලා. මෙච්චර කල් හිටිය එකෙ 2025 වෙනකන් ඉදලා බලනවා.🙂
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    ඇයි ලංකාවේ ඉන්නෙ කියලා හේතු හොයන්ඩ හිතන්ඩ යන්ඩ එපා, යන්ඩ පුලුවන් නම් පලයව් දෙපාරක් නොහිතා. බොක්කෙන්ම කියන්නේ යන්ඩ පුලුවන් එවුන් පලයන්. යන්ඩ බැරි එවුන් කියන බයිලා අහන් නැතුව.
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Attama hethuwa:nerd:

    1624201837847.png
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇමෙරිකාවේ, එංගලන්තේ, යුරෝපේ, ඕස්ට්‍රේලියාවේ කෙන්යාවේ උන් ඉද්දී. ලංකාවේ කළු මිට්ටෝ ගූගල් කර කර ඒ රටවල් ගැන බණ කියනවා.
    නිකංද කැව්මෝ කියන්නේ. 🤡

    අපි දුකෙන් තමා ඉන්නේ..... අපිව කව්ද බලාගන්නේ...... 🤣🤣🤡

    97e277f45201f6fed6cec9f37dc346d3.jpg

    ------ Post added on Jun 20, 2021 at 9:19 PM
     
    Last edited:
    • Love
    • Haha
    Reactions: shenat and HmNRazor

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    උඹලා කියන කතාව ඇත්ත, මොකද යන්න පුළුවන් හොඳ එකා මෙකේ කටු කකා ඉන්න කොට, යාන්තම් හරි යන්න පුළුවන් වුන ගමන් jack එකක් ගහගෙන හරි ලොකුවට සුදුසු නැති එවුන් මේ රටෙන් පැන ගන්නවා.
     
    • Like
    Reactions: HmNRazor

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    රටට කෙලවන්නේ, රටෙන් හොරාකන්නෙ මොන කොන්ද පනනැති එවුන්ද කියල අහන්න කොන්ද පනනැති එවුන් අනිත් එවුන් හරිහමන් රටකට යනවට තියන ඉරිසියාව මේ දෝරෙ ගලන්නෙ
    මෙතන දේශපාලනේ ගාව ගන්න එපා පුතා
    මේක දේසපාලන තෙරෙඩ් එකක් නම් මම උත්තර දෙන්නෙත් නැ
    ගොඩක් එවුන් මේකේ උත්තර දෙන්නේ දේසපාලනේ ඔලුවේ තියන්

    එකෙක් කියනවා මම ජරා වැඩ කරනවලු වංචා කරනවලු
    කොහේ කවුරු ගැන හිතන් කියනවද දන්නේ නැ
    මම චන්දෙ දීපු එකා හොරකන් කරනවා නම් වංචා කරනවා නම් එක වෙනම දෙයක් ඒ මට්ටමෙන් මාව මනින්න තරම් ලාමක වෙන්න එපා

    ගොඩක් එවුන් පොඩි එවුන් කියල මට නම් හිතෙන්නේ මෙතන ඉන්නේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මෙතන දේශපාලනේ ගාව ගන්න එපා පුතා
    මේක දේසපාලන තෙරෙඩ් එකක් නම් මම උත්තර දෙන්නෙත් නැ
    ගොඩක් එවුන් මේකේ උත්තර දෙන්නේ දේසපාලනේ ඔලුවේ තියන්

    එකෙක් කියනවා මම ජරා වැඩ කරනවලු වංචා කරනවලු
    කොහේ කවුරු ගැන හිතන් කියනවද දන්නේ නැ
    මම චන්දෙ දීපු එකා හොරකන් කරනවා නම් වංචා කරනවා නම් එක වෙනම දෙයක් ඒ මට්ටමෙන් මාව මනින්න තරම් ලාමක වෙන්න එපා

    ගොඩක් එවුන් පොඩි එවුන් කියල මට නම් හිතෙන්නේ මෙතන ඉන්නේ
    ආ අංකල් කොහොමද? :D

    චන්දෙ දීපු එකා ජරාවැඩ කරනවටනං අංකල් පලි නෑ තමා. ඒත් ජරාවැඩ කරනව කියල දැන දැන උක දෙන අංකල්ල දකිනකොට තමයි වයසට ගියාට ඔලුගෙඩි තාම පහේ හපනෙක්ගෙ වගේ කියල තේරෙන්නෙ. බලන්නකො ඒ අංකල්ලට ඒව තේරෙන්නෙ නැති හැටි :(
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ආ අංකල් කොහොමද? :D

    චන්දෙ දීපු එකා ජරාවැඩ කරනවටනං අංකල් පලි නෑ තමා. ඒත් ජරාවැඩ කරනව කියල දැන දැන උක දෙන අංකල්ල දකිනකොට තමයි වයසට ගියාට ඔලුගෙඩි තාම පහේ හපනෙක්ගෙ වගේ කියල තේරෙන්නෙ. බලන්නකො ඒ අංකල්ලට ඒව තේරෙන්නෙ නැති හැටි :(
    පුතා දැකල තියෙනවද උක දෙනවා
    ජරා වැඩ කරනවා ඉතින් මේකේ ත්‍රෙඩ් දාගෙන බන්න්ම ඔක්කොම හරිද
    ආණ්ඩුවට බැන බැන ත්‍රෙඩ් දානවා නම් ඔක්කොම හරිද ?
    පහේ හපනෙක් උනාට කමක් නැ කි බෝර්ඩ් එකෙන් එලියට ඇවිල්ල කතා කරන්නකෝ
    අන්තර්ජාලයේ නෙමේ හඩ නගන්න ගෙදරින් එලියට බැහැල
    හරිද පුතා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පුතා දැකල තියෙනවද උක දෙනවා
    ජරා වැඩ කරනවා ඉතින් මේකේ ත්‍රෙඩ් දාගෙන බන්න්ම ඔක්කොම හරිද
    ආණ්ඩුවට බැන බැන ත්‍රෙඩ් දානවා නම් ඔක්කොම හරිද ?
    පහේ හපනෙක් උනාට කමක් නැ කි බෝර්ඩ් එකෙන් එලියට ඇවිල්ල කතා කරන්නකෝ
    අන්තර්ජාලයේ නෙමේ හඩ නගන්න ගෙදරින් එලියට බැහැල
    හරිද පුතා
    අංකල් දැන් ඔය බෝර්ඩ් එකෙන් එලියට ඇවිල්ල කියල මට නොකියා කියන්නෙ අංකල්ගෙ ගෙදරට හොයාගෙන ඇවිල්ල සරම උස්සගෙන කුණුහරුප ටිකක් වපුරලා ගුටිබැට දීගෙන මේක විසඳගමු කියලද?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අංකල් දැන් ඔය බෝර්ඩ් එකෙන් එලියට ඇවිල්ල කියල මට නොකියා කියන්නෙ අංකල්ගෙ ගෙදරට හොයාගෙන ඇවිල්ල සරම උස්සගෙන කුණුහරුප ටිකක් වපුරලා ගුටිබැට දීගෙන මේක විසඳගමු කියලද?
    පුතාට එච්චර දෙයක් පුලුවන්ද ?