Migrate කරන්නේ නැත්තේ ඇයි?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    5 හේ හපනෙක්ගෙන් මිට වඩා මොනා බලාපොරොත්තු වෙන්නද
    මොනවද කියන්නෙ අංකල්. ඉස්සෙල්ලා ඔයා එලියට බැහැල ඉන්ඩ. ඔන්ලයින් හොර සහතික හදන ගමන් අපිට එලියට බහින්ඩලු. මොංගල්ද
     

    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    මොකද්ද බන් තියන හොද එදිනෙදා ජීවිතේ . කන්නෙ වස, ටිවී එකේ පච , අධ්‍යාපනය නිල්, දේශපාලනය නිල්, ක්‍රීඩාව නිල්, සමාජය නිල් . නිකං ඇල දොල කුඹුරු වල කැලේ උබ ජීවත් වෙන්නේ නෑනේ ඒම ජීවත් වෙන්න සල්ලි ගොඩක් ඕනේ නෑ කුඹුරක් හේනක් කරන් කොනකට වෙලා ඉන්න තියෙන්නේ
    වෙන කිසිම රටක නීතිය නවන්න බැ බං. අපිවගේ වෙන රටකින් අපු එකෙකුට කොච්චර සල්ලි තිබත් බැ.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Migrate කරන්නේ නැත්තේ ඇයි?

    1. එක එකා කියන තරං ලොකු අවුලක් මට නොදැනෙන නිසා..
    2. රටවල් කීපයක සංචාරය කර ඇති නිසා ඒ රටවල ලංකාවේ ඉඳල නොදැනෙන අමුතු සැප පහසුවක් මට නොදැනෙන නිසා
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    යන්න පුළුවන් රටක් තියේනම් කියපන් පවුලටම
    Eng in civil , msc
    Chartered , 14yr experience
    ielts General 6.5 overall
    Academic 6.5 overall
    age 42 ....
    WES ok , Funds ok.... wat else
    යන්න රටක් කියපම්, වැඩේ හරියටම හරි යනවා නම් කියක් ගියත් කම් නැත
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,971
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිංහලුන්ට අන්තිමට වුනේ ලංකාවේ ඉපදුන දෙමල්ලුන්ට වුන එකේ අනික් එක. 😑

    මම දැක්කා ක්ලබ් වසන්තත් හිතුනොත් ඔක්කොම දමලගහලා රට යනවා කියනවා🤣🤣🤣
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ ඉන්නේ ඇයි අහන්නේ
    ඉපදිලා හැදිලා වැදුන රට දාල යන්නේ මොන කොන්ද පන නැති එකෙක්ද බන්
    අනික් රටවල් එක්ක බලනකොට ලාබෙටම ඉන්න ජිවත් වෙන්න පුළුවන් රටක් ලංකාව

    ලංකාවේ ඉන්න බැරි නම් ඊට අඩුවෙන් ජිවත් වෙන්න වෙන්නේ ඉන්දියාවේ තමා කොහේ හරි මුඩුක්කුවක
    ඇමරිකාව ඔස්ට්‍රේලියාව වගේ රටක ගිහින් බලපන් වියදම් කොහොමද කියල
    මෙහෙ හැම මගුලම නිකන් දෙනවා බෙහ්ත් ටික අද්‍යාපනය
    බලන්න කියපන් වෙන රටකට ගිහින්

    රු 10000 මාසේ කන මිනිස්සු ඉන්නවා
    තමන්ගේ අතේ තමා තමන් ජිවත් වෙන විදිහැ තියෙන්නේ
    :yes: :yes: :yes: :yes: මේවගෙ නම් මචන් නරි ටෝක්ස් දෙන උන් ඉන්නෙ, ඔය යනව යනව කීවට ගොඩක් උන් ජිවිතේට ප්ලේන් එකක ගිහින් නැ.. එහෙම උන් තමයි යන්නෙ :lol: :lol: :lol: :lol:

    මෙහෙමයි බං,
    උබලට නූගත්, මෝඩ , ලිංමැඬියො ටික ගොනාට අන්දන්න මේ වගේ ගොන්පාට් ලියලා තව චිරාත් කාලයක් ස්වයං වින්දනය කරන්න පුළුවන් ලංකාව තමයි හොඳම කිය කිය.

    වෙන රටවල් වල වියදම කතා කරන්න කලින් අඩුම මාස 2ක් වත් ඉඳලා එන්න. නැත්නං අපි ඉන්නෙ වෙන රටකද කියලා මම හොයලා බලන්නං.
    ඔයා කියෝ කියෝ මෙහෙ තපින්නෙ ඇයි, පලයන්කො වදයක් නොදි... :lol: :lol: :lol: :lol:
    ------ Post added on Jun 21, 2021 at 12:10 AM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,971
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :yes: :yes: :yes: :yes: මේවගෙ නම් මචන් නරි ටෝක්ස් දෙන උන් ඉන්නෙ, ඔය යනව යනව කීවට ගොඩක් උන් ජිවිතේට ප්ලේන් එකක ගිහින් නැ.. එහෙම උන් තමයි යන්නෙ :lol: :lol: :lol: :lol:


    ආ.... දහදාහෙන් ජීවත්වෙන වස්සා ඇවිල්ලා...🤣🤣.
    දැන් ඉතිං නැට්ට උස්සන් මතු රට, උඩරට, පුංචි එංගලන්තේ, පුංචි රෝමේ, උස්වැටකෙයියාව වගේ රටවල් ගැන දැනුම ලබාදෙයි. 🤣🤣🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    වෙන කිසිම රටක නීතිය නවන්න බැ බං. අපිවගේ වෙන රටකින් අපු එකෙකුට කොච්චර සල්ලි තිබත් බැ.
    මොන මගුලටද නීතිය නවන්නේ . පිට රටක මිනිස්සුන්ට නීතිය නවන්න ඕනේ නැනේ , උපරිම නිදහස දිලා තියනවා ජීවත් වෙන්න . ඔයාට හරියන්නේ ලංකාව තමා ඔහෙම ඉන්න පිං කෙත හෙල දෙරනට ඔයාල වගේ තව දස දහස් ගනන් පහල වේවා ඉක්මනට
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Ubata ubawa sure nam yanna tibuna. Marry karalath naththan, ielts 8 daganna puluwan nam chance wadiy.
    na bung mata sure na ekaiyi giyee nathee. ape akkala rata yanna newe hitiye, eyala dan Canada yanawa, ithin mama lanakwema thama digatama ithin, ammala dala yanna baa, balaganna keneke naa
     
    • Sad
    Reactions: shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    :yes: :yes: :yes: :yes: මේවගෙ නම් මචන් නරි ටෝක්ස් දෙන උන් ඉන්නෙ, ඔය යනව යනව කීවට ගොඩක් උන් ජිවිතේට ප්ලේන් එකක ගිහින් නැ.. එහෙම උන් තමයි යන්නෙ :lol: :lol: :lol: :lol:

    ------ Post added on Jun 21, 2021 at 12:10 AM
    උබ ගිහිනුත් නැනේ
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    මෙහෙමයි බං,
    උබලට නූගත්, මෝඩ , ලිංමැඬියො ටික ගොනාට අන්දන්න මේ වගේ ගොන්පාට් ලියලා තව චිරාත් කාලයක් ස්වයං වින්දනය කරන්න පුළුවන් ලංකාව තමයි හොඳම කිය කිය.

    වෙන රටවල් වල වියදම කතා කරන්න කලින් අඩුම මාස 2ක් වත් ඉඳලා එන්න. නැත්නං අපි ඉන්නෙ වෙන රටකද කියලා මම හොයලා බලන්නං.
    lanakwa nam me yana widiyata therumak ma nathi wenawa bung. math hithuwe na mechara chora weiyi kiyala
     
    • Sad
    Reactions: shenat