මොනවද කියන්නෙ අංකල්. ඉස්සෙල්ලා ඔයා එලියට බැහැල ඉන්ඩ. ඔන්ලයින් හොර සහතික හදන ගමන් අපිට එලියට බහින්ඩලු. මොංගල්ද5 හේ හපනෙක්ගෙන් මිට වඩා මොනා බලාපොරොත්තු වෙන්නද
මොනවද කියන්නෙ අංකල්. ඉස්සෙල්ලා ඔයා එලියට බැහැල ඉන්ඩ. ඔන්ලයින් හොර සහතික හදන ගමන් අපිට එලියට බහින්ඩලු. මොංගල්ද5 හේ හපනෙක්ගෙන් මිට වඩා මොනා බලාපොරොත්තු වෙන්නද
මචං උඹ ගියපු රටවල් ටික කියපංකෝ5 හේ හපනෙක්ගෙන් මිට වඩා මොනා බලාපොරොත්තු වෙන්නද
වෙන කිසිම රටක නීතිය නවන්න බැ බං. අපිවගේ වෙන රටකින් අපු එකෙකුට කොච්චර සල්ලි තිබත් බැ.මොකද්ද බන් තියන හොද එදිනෙදා ජීවිතේ . කන්නෙ වස, ටිවී එකේ පච , අධ්‍යාපනය නිල්, දේශපාලනය නිල්, ක්‍රීඩාව නිල්, සමාජය නිල් . නිකං ඇල දොල කුඹුරු වල කැලේ උබ ජීවත් වෙන්නේ නෑනේ ඒම ජීවත් වෙන්න සල්ලි ගොඩක් ඕනේ නෑ කුඹුරක් හේනක් කරන් කොනකට වෙලා ඉන්න තියෙන්නේ
Amma hinda jivithema waste karagannawadaamma nisa witharai.nathnam me karuma raten yanne kawadda bala bala inne. harima tension ekak inna ekath.
යකෝ ඉන්නේ ඇයි අහන්නේ
ඉපදිලා හැදිලා වැදුන රට දාල යන්නේ මොන කොන්ද පන නැති එකෙක්ද බන්
අනික් රටවල් එක්ක බලනකොට ලාබෙටම ඉන්න ජිවත් වෙන්න පුළුවන් රටක් ලංකාව
ලංකාවේ ඉන්න බැරි නම් ඊට අඩුවෙන් ජිවත් වෙන්න වෙන්නේ ඉන්දියාවේ තමා කොහේ හරි මුඩුක්කුවක
ඇමරිකාව ඔස්ට්‍රේලියාව වගේ රටක ගිහින් බලපන් වියදම් කොහොමද කියල
මෙහෙ හැම මගුලම නිකන් දෙනවා බෙහ්ත් ටික අද්‍යාපනය
බලන්න කියපන් වෙන රටකට ගිහින්
රු 10000 මාසේ කන මිනිස්සු ඉන්නවා
තමන්ගේ අතේ තමා තමන් ජිවත් වෙන විදිහැ තියෙන්නේ
මේවගෙ නම් මචන් නරි ටෝක්ස් දෙන උන් ඉන්නෙ, ඔය යනව යනව කීවට ගොඩක් උන් ජිවිතේට ප්ලේන් එකක ගිහින් නැ.. එහෙම උන් තමයි යන්නෙ
ඔයා කියෝ කියෝ මෙහෙ තපින්නෙ ඇයි, පලයන්කො වදයක් නොදි...මෙහෙමයි බං,
උබලට නූගත්, මෝඩ , ලිංමැඬියො ටික ගොනාට අන්දන්න මේ වගේ ගොන්පාට් ලියලා තව චිරාත් කාලයක් ස්වයං වින්දනය කරන්න පුළුවන් ලංකාව තමයි හොඳම කිය කිය.
වෙන රටවල් වල වියදම කතා කරන්න කලින් අඩුම මාස 2ක් වත් ඉඳලා එන්න. නැත්නං අපි ඉන්නෙ වෙන රටකද කියලා මම හොයලා බලන්නං.
![]()
![]()
![]()
මේවගෙ නම් මචන් නරි ටෝක්ස් දෙන උන් ඉන්නෙ, ඔය යනව යනව කීවට ගොඩක් උන් ජිවිතේට ප්ලේන් එකක ගිහින් නැ.. එහෙම උන් තමයි යන්නෙ
![]()
![]()
![]()
![]()
මොන මගුලටද නීතිය නවන්නේ . පිට රටක මිනිස්සුන්ට නීතිය නවන්න ඕනේ නැනේ , උපරිම නිදහස දිලා තියනවා ජීවත් වෙන්න . ඔයාට හරියන්නේ ලංකාව තමා ඔහෙම ඉන්න පිං කෙත හෙල දෙරනට ඔයාල වගේ තව දස දහස් ගනන් පහල වේවා ඉක්මනටවෙන කිසිම රටක නීතිය නවන්න බැ බං. අපිවගේ වෙන රටකින් අපු එකෙකුට කොච්චර සල්ලි තිබත් බැ.
na bung mata sure na ekaiyi giyee nathee. ape akkala rata yanna newe hitiye, eyala dan Canada yanawa, ithin mama lanakwema thama digatama ithin, ammala dala yanna baa, balaganna keneke naaUbata ubawa sure nam yanna tibuna. Marry karalath naththan, ielts 8 daganna puluwan nam chance wadiy.
උබ ගිහිනුත් නැනේ![]()
![]()
![]()
මේවගෙ නම් මචන් නරි ටෝක්ස් දෙන උන් ඉන්නෙ, ඔය යනව යනව කීවට ගොඩක් උන් ජිවිතේට ප්ලේන් එකක ගිහින් නැ.. එහෙම උන් තමයි යන්නෙ
![]()
![]()
![]()
------ Post added on Jun 21, 2021 at 12:10 AM
lanakwa nam me yana widiyata therumak ma nathi wenawa bung. math hithuwe na mechara chora weiyi kiyalaමෙහෙමයි බං,
උබලට නූගත්, මෝඩ , ලිංමැඬියො ටික ගොනාට අන්දන්න මේ වගේ ගොන්පාට් ලියලා තව චිරාත් කාලයක් ස්වයං වින්දනය කරන්න පුළුවන් ලංකාව තමයි හොඳම කිය කිය.
වෙන රටවල් වල වියදම කතා කරන්න කලින් අඩුම මාස 2ක් වත් ඉඳලා එන්න. නැත්නං අපි ඉන්නෙ වෙන රටකද කියලා මම හොයලා බලන්නං.
අවතක්සේරු කරන්ඩ එපා, මම නොකරපුව කවදාවත් කියන්නෙ නැ..උබ ගිහිනුත් නැනේ
උබ කරල නැ තමා . උබට අඩුම පාස්පෝට් එකක්වත් නැඅවතක්සේරු කරන්ඩ එපා, මම නොකරපුව කවදාවත් කියන්නෙ නැ..
උබ කරල නැ තමා . උබට අඩුම පාස්පෝට් එකක්වත් නැ
නොදන්න දේවල් ගැන කියවන්ඩ එපාඉන්නෙ ඇයි - යන්න බැරි නිසා[2]උබලා මෙහෙ ඉන්නෙ ඇයි?
යන්නෙ ඇයි - ඉන්න බැරි නිසා [2]යන්නේ ඇයි?