මදැයි වෙන උන්ට ප්ලේන් ගැන කියවන එකාට පාස්පොට් එකක් නැ![]()
![]()
![]()
![]()
නොදන්න දේවල් ගැන කියවන්ඩ එපා
මදැයි වෙන උන්ට ප්ලේන් ගැන කියවන එකාට පාස්පොට් එකක් නැ![]()
![]()
![]()
![]()
නොදන්න දේවල් ගැන කියවන්ඩ එපා
Migrate කරන්නේ නැත්තේ ඇයි?
1. එක එකා කියන තරං ලොකු අවුලක් මට නොදැනෙන නිසා..
2. රටවල් කීපයක සංචාරය කර ඇති නිසා ඒ රටවල ලංකාවේ ඉඳල නොදැනෙන අමුතු සැප පහසුවක් මට නොදැනෙන නිසා
ඉන්නෙ ඇයි - යන්න බැරි නිසා
යන්නෙ ඇයි - ඉන්න බැරි නිසා
හොහ් හොහ් හෝ!!! බොකා ඔයාට මලම් පැනම්ලා මොකද මොකද මේ!!මෙහෙමයි බං,
උබලට නූගත්, මෝඩ , ලිංමැඬියො ටික ගොනාට අන්දන්න මේ වගේ ගොන්පාට් ලියලා තව චිරාත් කාලයක් ස්වයං වින්දනය කරන්න පුළුවන් ලංකාව තමයි හොඳම කිය කිය.
වෙන රටවල් වල වියදම කතා කරන්න කලින් අඩුම මාස 2ක් වත් ඉඳලා එන්න. නැත්නං අපි ඉන්නෙ වෙන රටකද කියලා මම හොයලා බලන්නං.
gammac thamaSudu mahathwaru pora knwa lankawe padinchiyata enna![]()
ආස්චරිය බලන්න එන්න පොරකන සුදු මහතැන්!! ඕ යේ............ උඹ ඉතින් අර facts එක්ක තියෙන රිප්ලයි දැක්කේ නැද්ද?මෙතන දේශපාලනේ ගාව ගන්න එපා පුතා
මේක දේසපාලන තෙරෙඩ් එකක් නම් මම උත්තර දෙන්නෙත් නැ
ගොඩක් එවුන් මේකේ උත්තර දෙන්නේ දේසපාලනේ ඔලුවේ තියන්
එකෙක් කියනවා මම ජරා වැඩ කරනවලු වංචා කරනවලු
කොහේ කවුරු ගැන හිතන් කියනවද දන්නේ නැ
මම චන්දෙ දීපු එකා හොරකන් කරනවා නම් වංචා කරනවා නම් එක වෙනම දෙයක් ඒ මට්ටමෙන් මාව මනින්න තරම් ලාමක වෙන්න එපා
ගොඩක් එවුන් පොඩි එවුන් කියල මට නම් හිතෙන්නේ මෙතන ඉන්නේ
ඒවලනම් දේශපාලනයක් තිබ්බේ නෑ... ඉඳහන් ලින්ක් දාන්න මිස් උනා නම්....ඔව් බං ගියවෙලේ ඉදන් අයෙ ලංකාවට යන්නේ කවදද කියල බලන් ඉන්නේඑහෙම තේරෙන්නේ නැහැ මචන් ට්‍රැවල් කලාට. එතකොට ආයිත් ලංකාවට (ගෙදර) එනකල් බලාගෙන ඉන්නේ. migrate වෙලා මාස කීපයක් යනවා හරියට හැඩ ගැහෙන්න. skill job එකකට ආව කියන්නේ, life එක මාරම ලේසියි. හැබැයි මේක අදාළ වෙන්නේ skill job එකක් කරනවනම් තමයි. අනිත් උන් නම් පට්ට කටු කන්නේ. මම දන්න Auckland වල ඉන්න ලංකාවේ උන්ගෙන් 90% විතර labor (non-skill) ජොබ්ස් කරන උන්. වැඩේ කියන්නේ උන් තමයි වැඩිපුර ලංකාවේ ඉන්න උන්ට පේන්න රඟන්නේ. ඒ ගොඩක් උන් ලංකාවෙත් කටු කකා හිටපු උන් තමයි.

ඇත්ත මචන්. වෙන්න පුළුවන්. ඔය decision එකට ගොඩක් dependencies තියෙනවා. හෙනම subjective ඉතින්. මම ඔය කිව්වේ මට personally මුණ ගැහුණු උන්ගෙන් බහුතරය දිහා බලල. ඒ කොහොම උනත් option එකක් තියා ගෙන ඉන්න එක හොඳයිනේ බන්. හැමදාටම රට ඉන්න අකමැති වුනත් choice එකක් තියෙනවනේ පොඩි එකෙක්ට හරි. නිකන් try කරලා තියපන්. යන නොයන එක පස්සේ decide කරපන්.ඔව් බං ගියවෙලේ ඉදන් අයෙ ලංකාවට යන්නේ කවදද කියල බලන් ඉන්නේ
Skill job category එකට අහුවෙන්නේ අපේ මල්ලි ගියා දැන් අවුරුදු 2ක් විතර වෙනවා එත් Skill job category එකෙන්
හැබැයි ඌත් අපහු එන්න ඉන්නේ... තාම මට නං Migrate කරන්න හිතිලා නෑ
Matenan hithenne ehema na kiyana unta lankawe athe sathe na kiyelaසල්ලි තියනවානම් ලංකාව තමයි රට කියන උන් ජීවිතේට ලංකාවෙන් එළියට ගිහින් නැති උන්
උඹ කියන එක සැහෙන දුරට හරි බංMatenan hithenne ehema na kiyana unta lankawe athe sathe na kiyela![]()
පට්ට ඇත්තsalli thiyanawanam lankawa tharam hoda ratak na kiyala kiyana kathawa wadi kal kiyanna wenne na. Meka issara nam patta thamai. Dan enna ennama walata yanne. Meka dan gilena nawak wage. E hati kalayak yanne na Venezuela wage wela nathara wenne mekath. Ethakota pawule kawruhari USD walin hamba karannama oni kala adala innath. Rupiyal walin nam mona pamkak wath karanna wenne na.
Aparade pattama ratak winasama karala damma paksha deshapalane karana haththa ekathu wela.
Hoda rataka living cost eka wadi thamai. eth "quality of life" ekath meheta sapekshawa wadi. Personal preference eka thamai anthimata wadagath. Kohoma unath lankawe me hoda wadi kalayak ithuru wela thiyenne nam na. Eka huna kiwa wage kiyanna puluwan.
ඇත්තක් තියනවා, නමුත් නාකි වෙනකං මෙකේ ඉඳලා හම්බවෙන දෙයක් නැහැ වගේ ගොඩක් අයට. මේක ගොඩ දාන්න නම් වෙනම පක්ෂයක් හදාගෙන ඡන්දෙ ඉල්ලන්න වෙනවා.මෙතන මේ ගොඩක් රට චෝර වෙලා රට යන්න ඕනේ මෙහෙ ඉදල නම් කෙලවෙනවා කියන එවුන්
එක්කෝ ජෙප්පෙක් එක්කෝ UNP එකෙක්
මොකද දේශපාලනේ නිසා උන්ට ඕනේ රාජපක්ෂලා නිසා රට චාටර් වෙලා හොද නැ කියල පෙන්නන්න
දේශපාලනේ මොනවා උනත් කමක් නැ මේ වගේ මාතෘකාවකට දේශපාලනේ ගාව ගන්න එපා
දේශපාලුවෝ කොහොමත් එකයි හොරා කනවා
තමන් ඉපදුන රට කියන්නේ තමන්ගේ අම්මා වගේ
හැම දේම ලංකාවෙන් කරගෙන දෙයක් පුළුවන් උනාම රට පනින එක හරිම තුච්ච වැඩක්
අඩුම ගානේ තමන්ගේ රටට අවුරුදු 5ක් 10 වත් සේවයක් කරන්න
ලංකාවේ ඉන්න සිංහලු ඔක්කොම ඔහොම හිතන්න ගත්තොත් අපේ ළමයින්ට ඉන්න රටක් නති වෙනවා ඉස්සරහට
මේ රට පුළුවන් විදිහට ගොඩ දාන එක අපේ යුතුකමක් හරියට අම්මට තාත්තට සලකනවා වගේ වැඩක්
earn USD simple as that
Ai me hamoma USD hoynna kiyanne ?mama witharaiyi bung inne dan . akkath Canada yanawa next year mula
ammala dala yanna wenne naa, innama wenawa mata nam
lanakwe idan LKR walin nam earn karala surivive wenna ba aniwa USD hoyanna puluwan deyak ma karanna wenawa
rupiyala wetena hindaAi me hamoma USD hoynna kiyanne ?
පට්ට ඇත්ත
ඇත්තක් තියනවා, නමුත් නාකි වෙනකං මෙකේ ඉඳලා හම්බවෙන දෙයක් නැහැ වගේ ගොඩක් අයට. මේක ගොඩ දාන්න නම් වෙනම පක්ෂයක් හදාගෙන ඡන්දෙ ඉල්ලන්න වෙනවා.
------ Post added on Jun 21, 2021 at 10:12 AM
නාකි වෙලා මොනවද බන් බලාපොරොත්තු වෙන්නේ
ලංකාවේ හිටියත් මෙහෙ හිටියත් අන්තිමට මැරිලා යන එකනේ වෙන්නේ
මොකෝ රට හිටියම උබට සව්ර්ගයට යන්න පුලුවන්ද
කොහේ හිටියත් හම්බ කරන එකා කරනවා
ගොඩක් අයට ඕනේ රැල්ලට යන්න
කවුරු හරි ගෙවල් පැත්තේ එකෙක් රට ගියොත් අනික් එකත් රට පනින්න හදනවා
ස්කිල් එකකට යනවා නම් දුකක් නැ හොදට හම්බ කරන එන්න පුළුවන්සියට 90 යන්නේ එහෙම නෙමෙයි ලේබර් ජොබ්ස් අනම් මනම් වලට
මෙහෙටත් වඩා දුක් විදලා ආයේ එනවා ලංකාවට
කොච්චර අනිත් අය පැහැදිලිව කීවත් මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ කියන එක තාමත් හරියටම තේරුම් ගන්නේ නැති එකෙක් මේ දැක්කමයිමෙතන මේ ගොඩක් රට චෝර වෙලා රට යන්න ඕනේ මෙහෙ ඉදල නම් කෙලවෙනවා කියන එවුන්
එක්කෝ ජෙප්පෙක් එක්කෝ UNP එකෙක්
මොකද දේශපාලනේ නිසා උන්ට ඕනේ රාජපක්ෂලා නිසා රට චාටර් වෙලා හොද නැ කියල පෙන්නන්න
දේශපාලනේ මොනවා උනත් කමක් නැ මේ වගේ මාතෘකාවකට දේශපාලනේ ගාව ගන්න එපා
දේශපාලුවෝ කොහොමත් එකයි හොරා කනවා
තමන් ඉපදුන රට කියන්නේ තමන්ගේ අම්මා වගේ
හැම දේම ලංකාවෙන් කරගෙන දෙයක් පුළුවන් උනාම රට පනින එක හරිම තුච්ච වැඩක්
අඩුම ගානේ තමන්ගේ රටට අවුරුදු 5ක් 10 වත් සේවයක් කරන්න
ලංකාවේ ඉන්න සිංහලු ඔක්කොම ඔහොම හිතන්න ගත්තොත් අපේ ළමයින්ට ඉන්න රටක් නති වෙනවා ඉස්සරහට
මේ රට පුළුවන් විදිහට ගොඩ දාන එක අපේ යුතුකමක් හරියට අම්මට තාත්තට සලකනවා වගේ වැඩක්



රටට වෙලා තියෙන දේ නෙමේ මෙතන ප්‍රස්නේ වෙන රටවල් වලට යන එකකොච්චර අනිත් අය පැහැදිලිව කීවත් මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ කියන එක තාමත් හරියටම තේරුම් ගන්නේ නැති එකෙක් මේ දැක්කමයි![]()
ade ela elarupiyala wetena hinda
income eke usd nan hambena rupiyal gaana e ekkama wedi wenewa.
යකෝ ඉන්නේ ඇයි අහන්නේ
ඉපදිලා හැදිලා වැදුන රට දාල යන්නේ මොන කොන්ද පන නැති එකෙක්ද බන්
අනික් රටවල් එක්ක බලනකොට ලාබෙටම ඉන්න ජිවත් වෙන්න පුළුවන් රටක් ලංකාව
ලංකාවේ ඉන්න බැරි නම් ඊට අඩුවෙන් ජිවත් වෙන්න වෙන්නේ ඉන්දියාවේ තමා කොහේ හරි මුඩුක්කුවක
ඇමරිකාව ඔස්ට්‍රේලියාව වගේ රටක ගිහින් බලපන් වියදම් කොහොමද කියල
මෙහෙ හැම මගුලම නිකන් දෙනවා බෙහ්ත් ටික අද්යාපනය
බලන්න කියපන් වෙන රටකට ගිහින්
රු 10000 මාසේ කන මිනිස්සු ඉන්නවා
තමන්ගේ අතේ තමා තමන් ජිවත් වෙන විදිහැ තියෙන්නේ