Migrate කරන්නේ නැත්තේ ඇයි?

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    රටට වෙලා තියෙන දේ නෙමේ මෙතන ප්‍රස්නේ වෙන රටවල් වලට යන එක
    රට මොකෝ මුහුදෙන් යට වෙන්න යනවා නම් කමක් නැ

    මේ කොරෝන වසංගතේ ලංකාවේ නෙමේ මුළු ලෝකෙටම බලපාල තියෙන්නේ
    හැම රටක්ම වැටිලා තමා තියෙන්නේ
    ලංකාව වගේ පොඩි රටවල් වලට ගොඩක් අමාරුව තේරෙනවා

    මේකට රට පැනල හරි යන්නේ නැ වෙන ග්‍රහලෝකයක් හොයා ගනින්
    මේ ත්‍රෙඩ් එකට මූලික මහාචාර්යතුමාගේ අත්දැකීම ඔයා ආයේ කියවල එන්න. එතැනදී එතුමා කියන්නේ විදේශයේ අධ්‍යාපනය හදාරලත් ඒ අධ්‍යාපනය ඔස්සේ තමන්ගේ මව් රටට ඇවිල්ලා ඒ දැනුම රටේ සංවර්ධනය වෙනුවෙන් භාවිතා කරන්න ගිහින් මේ කාලකන්නි දේශපාලනය නිසා අවුරුදු 10ක් දුක් විඳලා අවසානේ කලකිරීම මත රටින් පිටවෙන්න සිදු උන එක ගැන. නැතුව හම්බ කිරීම කියන දේ පදනම් කරගෙන නෙමෙයි. ඒ කතාවේ කොහෙද කොරෝනා අදාලත්වයක්. කොරෝනා වලට පස්සේ කියපු කතාවකුත් නෙමෙයි ඒ.

    රටට අවංකව වැඩ කරන්න උවමනාව තියෙන ඕනා තරම් අය ඉන්නවා. ඒ වෙනුවෙන් එයාල කැප වෙන්න සුදානම්. හැබැයි ඒ දේවල් ඒ මිනිස්සුන්ට තනියම කරන්න පුළුවන් කමක් නෑ. ඒ මිනිස්සුන්ට සහයෝගය අවශ්‍යයි. ඒ සහයෝගය දෙනවට වඩා අනිත් උන් බලන්නේ තමන්ට වෙන වාසිය මොකක්ද කියන එක විතරයි. දැන් මෙතන දේශපාලකයෝ උනත් රට වෙනුවෙන්ද පෙනී ඉඳලා තියෙන්නේ ??? දේශපාලනෙයන් තොරව මේ සිස්ටම් එක හරිගස්සන්න පුළුවන් විදිය ඔයා කියන්නකෝ බලන්න මචන්. හැමදේම තීරණය වෙන්නේ රටේ දේශපාලනය මත තමා. පවතින දේශපාලනය රට පෙරට තියන් වැඩ කරනවානම් මෙච්චර මිනිස්සුන්ට කලකිරෙන්න, කතා කරන්න දේවල් නෑ. අපිට හැමදාම කතා කරන්න වෙලා තියෙන්නේ රට අගාදයට යන එක ගැන විතරයි. මිනිස්සු බැරිම තැන අඩුම තමන්ගේ මානසික නිදහස වෙනුවෙන් හරි කියල මේ රට අත් හැරලා යන්නේ කරලා කරලා බැරිම තැන. නැතුව ආත්මාර්ථකාමී කම හන්දම නෙමෙයි.
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93

    quality of life na mehe eka tamai case eka. epama wenwa tamai welawakata. tamanta deshapalana washyan hari nitiya patten hari asadaranyak wenakan tamai ape ayage talk. ehema unama kohenwath pihitak nati unama tamai terenne lankawe kalakanninge tarama. mehe hodata sallith tibila deshapalana balayath tiyennwa nan anna ehenan niyama rata lankawa :yes: math kalayak rata hitiya. e unata itin lankawa wage tamange kiyala feeling ekak enne na. :yes: jeewath wenna hari lesi. ekata kamati minissuth innwane.
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    යකෝ ඉන්නේ ඇයි අහන්නේ
    ඉපදිලා හැදිලා වැදුන රට දාල යන්නේ මොන කොන්ද පන නැති එකෙක්ද බන්
    අනික් රටවල් එක්ක බලනකොට ලාබෙටම ඉන්න ජිවත් වෙන්න පුළුවන් රටක් ලංකාව

    ලංකාවේ ඉන්න බැරි නම් ඊට අඩුවෙන් ජිවත් වෙන්න වෙන්නේ ඉන්දියාවේ තමා කොහේ හරි මුඩුක්කුවක
    ඇමරිකාව ඔස්ට්‍රේලියාව වගේ රටක ගිහින් බලපන් වියදම් කොහොමද කියල
    මෙහෙ හැම මගුලම නිකන් දෙනවා බෙහ්ත් ටික අද්‍යාපනය
    බලන්න කියපන් වෙන රටකට ගිහින්

    රු 10000 මාසේ කන මිනිස්සු ඉන්නවා
    තමන්ගේ අතේ තමා තමන් ජිවත් වෙන විදිහැ තියෙන්නේ
    ubata lamai innawada nadda kyanna mn dan na, habai uba lamai hadala lamai loku wechcha dawasaka uba oya dn kyana dewal dakot hina wei
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,593
    21,100
    113
    මෙතන මේ ගොඩක් රට චෝර වෙලා රට යන්න ඕනේ මෙහෙ ඉදල නම් කෙලවෙනවා කියන එවුන්
    එක්කෝ ජෙප්පෙක් එක්කෝ UNP එකෙක්

    මොකද දේශපාලනේ නිසා උන්ට ඕනේ රාජපක්ෂලා නිසා රට චාටර් වෙලා හොද නැ කියල පෙන්නන්න

    දේශපාලනේ මොනවා උනත් කමක් නැ මේ වගේ මාතෘකාවකට දේශපාලනේ ගාව ගන්න එපා
    දේශපාලුවෝ කොහොමත් එකයි හොරා කනවා

    තමන් ඉපදුන රට කියන්නේ තමන්ගේ අම්මා වගේ
    හැම දේම ලංකාවෙන් කරගෙන දෙයක් පුළුවන් උනාම රට පනින එක හරිම තුච්ච වැඩක්
    අඩුම ගානේ තමන්ගේ රටට අවුරුදු 5ක් 10 වත් සේවයක් කරන්න
    ලංකාවේ ඉන්න සිංහලු ඔක්කොම ඔහොම හිතන්න ගත්තොත් අපේ ළමයින්ට ඉන්න රටක් නති වෙනවා ඉස්සරහට
    මේ රට පුළුවන් විදිහට ගොඩ දාන එක අපේ යුතුකමක් හරියට අම්මට තාත්තට සලකනවා වගේ වැඩක්
    ජනාධිපති තුමාගේ පුතත් ලංකාවට එන්නේ තාත්තට චන්දේ දාන්න විතරයි නම් පුලුවන් එකා කොහෙ කොහෙ හරි ගියාට මොකෝ බන්... :D
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ආණ්ඩුවෙ කෝලම් බලල ඩිස්ප්‍රෙස් වෙන්න එපා බං..
    ඩොලර් ගෙන්න ගන්න හොද පාට් ටයිම් වැඩක් කල්පනා කරල කරපං. ජොබට අමතරව.. රුපියල වැටෙන්න වැටෙන්න උඹ ගොඩ..

    සල්ලි තියනව නම් හුගක් දේවල් කරගන්න පුලුවන්නෙ.. ට්‍රෆික් එහෙම අවුල නම් කොළඹ ම ලැගන් ඉන්නෙ නැතුව කොළඹ ට පැයක් වගේ දුරින් ඉන්න පුලුවන්..
    ටිකක් ලොකු ඉඩමක් අරන් ටිකක් සැනසීමෙ ඉන්න පුලුවන්.. (අක්කර ගනන් නෙමේ පර්ච්ස් 30 වගේ)

    අනික ජීවිතේයම එකපරාක් දෙපාරක් කරගන්න වෙන වැඩ අවුල් නිසා මේක දාල යන එක නෙමේ වැඩේ.. ඒ වැඩ වලට පොඩ්ඩක් සල්ලි ටිකක් විසි කරල හරි කරගන්න පුලුවන්ද කියලයි බලන්න ඕනෙ
    මෙහෙමයි බන් මේක මගේ අදහසක් විතරයි,
    දැන් ලංකාව නයයි රුපියල් ට්‍රිලියන 14 කට ආසන්න ගානකට. (56% දේශීය, 44% විදේශීය)
    අවුරුද්දකට නය වාරිකය රුපියල් ට්‍රිලිනය 1 කට ආසන්නයි. ලංකාවේ දල ජාතික නිෂ්පාදනයත් රුපියල් ට්‍රිලියන 1ක් විතර
    ඒ කියන්නේ මේ රට දුවන්නේ විදෙස් නය මත. (දේශීය නය සල්ලි අච්චු ගහලත් ගෙවනවා ඉතින් එකෙන් වෙන්නෙත් උද්දමනය වැඩි වෙන එක)
    මේකෙන් අදහස් වෙන්නේ මේ රට අය ගොඩ එන්නැ කියන එක.

    රට ටික ටික බංකොලොත් වෙද්දී අපිට හොදට සල්ලි තියනවා කියන්නේ ලොකු ප්‍රශ්න ගොඩකට මුලක්. මොකද රට බංකොලොත් වෙද්දී හොරු, කප්පන් කාරයෝ එහෙමත් වැඩි වෙනවා. ලංකාවේ නීතියත් හරියට ක්‍රියාත්මක වෙන හින්දා ඊටත් වැඩිය බයයි. පේනවනේ දේශපාලුවෝ කරන වැරදි වලට හිටු කියලා දඩුවම් ලැබෙන හැටි.

    සමස්තයක් විදිහට ගත්තම අපිට අවුලක් නැති උනත් අපේ ළමයින්ට එහෙමනම් මේ රටේ ඉන්න එක එතරම් සුබ දායක වෙන් නැති වෙයි මට හිතෙන හැටියට.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,337
    113
    Ai me hamoma USD hoynna kiyanne ?
    Ube salary eka 100,000 nam uba USD monthly ganne machan 500 USD wagee. but global trade hamadema wenne USD walin LKR walin newee. anith eka LKR eka down yanawaaa, ethakota ube padiya 50,000 wadi unath wadak naa menna me example eka balanna

    2016 ube salary eka 80,000 nam a kiyanne USD walin 600 wagee

    2021 weankota salary eka 120,000 nam USD thama 600 ma thama or itath adui. ube padiya athatama baluwoth loketa sapekshawa wadi wenne naa. onna oka thernne na godak unta.maha lokuwata Ruppeyal wadi unata wadak naa

    Ekaiyi bung cricketers la mehe kari sapata inne unta Global salary ekake denne ICC ekan.eka LKR unama laksha ganak wenawaa

    40,000 wage aragena awurdhata 3000 nam wadi wenne ithin athama kiuwoth padi wadi wela naa loketa sapekshawaa ape wage LKR eka down wena rataka

    ithin ehama unta lanakwe survive wenna mara amarui issarahata, mehe innawa nam digatama USD hoyanna puluwan tharam nathnama rata yanna
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    Ube salary eka 100,000 nam uba USD monthly ganne machan 500 USD wagee. but global trade hamadema wenne USD walin LKR walin newee. anith eka LKR eka down yanawaaa, ethakota ube padiya 50,000 wadi unath wadak naa menna me example eka balanna

    2016 ube salary eka 80,000 nam a kiyanne USD walin 600 wagee

    2021 weankota salary eka 120,000 nam USD thama 600 ma thama or itath adui. ube padiya athatama baluwoth loketa sapekshawa wadi wenne naa. onna oka thernne na godak unta

    Ekaiyi bung cricketers la mehe kari sapata inne unta Global salary ekake denne ICC ekan.eka LKR unama laksha ganak wenawaa

    40,000 wage aragena awurdhata 3000 nam wadi wenne ithin athama kiuwoth padi wadi wela naa loketa sapekshawaa ape wage LKR eka down wena rataka

    ithin ehama unta lanakwe survive wenna mara amarui issarahata, mehe innawa nam digatama USD hoyanna puluwan tharam nathnama rata yanna
    adeee eka nan sira :eek:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    දැන් උඹට මේක කියෙව්වම තේරුනේ ලංකාවේ වියදම වැඩි නිසා මේ කෙනා රට දාල ගිහින් කියලද?

    මේ ත්‍රෙඩ් එකට මූලික මහාචාර්යතුමාගේ අත්දැකීම ඔයා ආයේ කියවල එන්න. එතැනදී එතුමා කියන්නේ විදේශයේ අධ්‍යාපනය හදාරලත් ඒ අධ්‍යාපනය ඔස්සේ තමන්ගේ මව් රටට ඇවිල්ලා ඒ දැනුම රටේ සංවර්ධනය වෙනුවෙන් භාවිතා කරන්න ගිහින් මේ කාලකන්නි දේශපාලනය නිසා අවුරුදු 10ක් දුක් විඳලා අවසානේ කලකිරීම මත රටින් පිටවෙන්න සිදු උන එක ගැන. නැතුව හම්බ කිරීම කියන දේ පදනම් කරගෙන නෙමෙයි. ඒ කතාවේ කොහෙද කොරෝනා අදාලත්වයක්. කොරෝනා වලට පස්සේ කියපු කතාවකුත් නෙමෙයි ඒ.

    රටට අවංකව වැඩ කරන්න උවමනාව තියෙන ඕනා තරම් අය ඉන්නවා. ඒ වෙනුවෙන් එයාල කැප වෙන්න සුදානම්. හැබැයි ඒ දේවල් ඒ මිනිස්සුන්ට තනියම කරන්න පුළුවන් කමක් නෑ. ඒ මිනිස්සුන්ට සහයෝගය අවශ්‍යයි. ඒ සහයෝගය දෙනවට වඩා අනිත් උන් බලන්නේ තමන්ට වෙන වාසිය මොකක්ද කියන එක විතරයි. දැන් මෙතන දේශපාලකයෝ උනත් රට වෙනුවෙන්ද පෙනී ඉඳලා තියෙන්නේ ??? දේශපාලනෙයන් තොරව මේ සිස්ටම් එක හරිගස්සන්න පුළුවන් විදිය ඔයා කියන්නකෝ බලන්න මචන්. හැමදේම තීරණය වෙන්නේ රටේ දේශපාලනය මත තමා. පවතින දේශපාලනය රට පෙරට තියන් වැඩ කරනවානම් මෙච්චර මිනිස්සුන්ට කලකිරෙන්න, කතා කරන්න දේවල් නෑ. අපිට හැමදාම කතා කරන්න වෙලා තියෙන්නේ රට අගාදයට යන එක ගැන විතරයි. මිනිස්සු බැරිම තැන අඩුම තමන්ගේ මානසික නිදහස වෙනුවෙන් හරි කියල මේ රට අත් හැරලා යන්නේ කරලා කරලා බැරිම තැන. නැතුව ආත්මාර්ථකාමී කම හන්දම නෙමෙයි.

    quality of life na mehe eka tamai case eka. epama wenwa tamai welawakata. tamanta deshapalana washyan hari nitiya patten hari asadaranyak wenakan tamai ape ayage talk. ehema unama kohenwath pihitak nati unama tamai terenne lankawe kalakanninge tarama. mehe hodata sallith tibila deshapalana balayath tiyennwa nan anna ehenan niyama rata lankawa :yes: math kalayak rata hitiya. e unata itin lankawa wage tamange kiyala feeling ekak enne na. :yes: jeewath wenna hari lesi. ekata kamati minissuth innwane.

    ubata lamai innawada nadda kyanna mn dan na, habai uba lamai hadala lamai loku wechcha dawasaka uba oya dn kyana dewal dakot hina wei

    ජනාධිපති තුමාගේ පුතත් ලංකාවට එන්නේ තාත්තට චන්දේ දාන්න විතරයි නම් පුලුවන් එකා කොහෙ කොහෙ හරි ගියාට මොකෝ බන්... :D

    Punnakku.jpg
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මේ ත්‍රෙඩ් එකට මූලික මහාචාර්යතුමාගේ අත්දැකීම ඔයා ආයේ කියවල එන්න. එතැනදී එතුමා කියන්නේ විදේශයේ අධ්‍යාපනය හදාරලත් ඒ අධ්‍යාපනය ඔස්සේ තමන්ගේ මව් රටට ඇවිල්ලා ඒ දැනුම රටේ සංවර්ධනය වෙනුවෙන් භාවිතා කරන්න ගිහින් මේ කාලකන්නි දේශපාලනය නිසා අවුරුදු 10ක් දුක් විඳලා අවසානේ කලකිරීම මත රටින් පිටවෙන්න සිදු උන එක ගැන. නැතුව හම්බ කිරීම කියන දේ පදනම් කරගෙන නෙමෙයි. ඒ කතාවේ කොහෙද කොරෝනා අදාලත්වයක්. කොරෝනා වලට පස්සේ කියපු කතාවකුත් නෙමෙයි ඒ.

    රටට අවංකව වැඩ කරන්න උවමනාව තියෙන ඕනා තරම් අය ඉන්නවා. ඒ වෙනුවෙන් එයාල කැප වෙන්න සුදානම්. හැබැයි ඒ දේවල් ඒ මිනිස්සුන්ට තනියම කරන්න පුළුවන් කමක් නෑ. ඒ මිනිස්සුන්ට සහයෝගය අවශ්‍යයි. ඒ සහයෝගය දෙනවට වඩා අනිත් උන් බලන්නේ තමන්ට වෙන වාසිය මොකක්ද කියන එක විතරයි. දැන් මෙතන දේශපාලකයෝ උනත් රට වෙනුවෙන්ද පෙනී ඉඳලා තියෙන්නේ ??? දේශපාලනෙයන් තොරව මේ සිස්ටම් එක හරිගස්සන්න පුළුවන් විදිය ඔයා කියන්නකෝ බලන්න මචන්. හැමදේම තීරණය වෙන්නේ රටේ දේශපාලනය මත තමා. පවතින දේශපාලනය රට පෙරට තියන් වැඩ කරනවානම් මෙච්චර මිනිස්සුන්ට කලකිරෙන්න, කතා කරන්න දේවල් නෑ. අපිට හැමදාම කතා කරන්න වෙලා තියෙන්නේ රට අගාදයට යන එක ගැන විතරයි. මිනිස්සු බැරිම තැන අඩුම තමන්ගේ මානසික නිදහස වෙනුවෙන් හරි කියල මේ රට අත් හැරලා යන්නේ කරලා කරලා බැරිම තැන. නැතුව ආත්මාර්ථකාමී කම හන්දම නෙමෙයි.
    ඔය මහචාර්යගේ කතාව පස්සෙනේ යකෝ ඇඩ් කරලා තියෙන්නේ
    මුලින් මේ ත්‍රෙඩ් එක දාපු එක රට යනවා කියල තිබ්බේ
    අන්න ඒවාට උත්තර දීගෙන අවේ මම
    මු යකෝ ප්රෝෆෙක්ගේ කතාවක් අතරලා ඒ පාර

    සිසට්ම් හරි ගස්සන්න නම් මම නම් දන්නේ නැ
    එත් එකක් දන්නවා
    සිංහලු ටික එකතු වෙලා රටට ආදරෙන් රට ගැන හිතල අවුරුදු 10 වැඩ කළා නම් මේ රට ගොඩ ගන්න පුළුවන්
    කල්පනා කරලා බලපන් දේශපාලකයෝන්ට ලොකු දෙයක් කරන්න බැ මිනිස්සු එකතු වෙලා ඉන්නවා

    ජපානේ චිනේ රටවල් දියුණු උනේ මිනිස්සු නිසා
    අපේ එවුන් එහෙමද
    අඩු ගැනේ ටැක්ස් වත් හරියට ගෙවනවද
    කොරෝන වක්සින් එක උදෙත් ගහල ආයේ හවසත් ගහපු එවුන් ඉන්නවා
    සල්ලි දෙනවා නම් අම්ම තාත්ත උනත් විකුනනවා
    ඔෆිස් වලින් හොරා කනවා අයිස් ගහනවා
    ළමය ඉස්කෝලේ දාන්නත් පාගා දෙනවා මොකද ලග ඉස්කෝලෙට නෙමේ දාන්නේ ටවුම ඉස්කෝලෙට
    ඔය වගේ කොචචර දේවල් තියෙනවද බන් අපේ හැදෙන්න

    අන්තිමට රට හොද නැ කියල පිටරට පනිනවා
    රටේ නෙමේ අවුල අපේ මිනිසුන්ගේ ඔළුවල අවුලක් තියෙන්නේ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,337
    113
    adeee eka nan sira :eek:
    eka thama bung. maha loku 100,000 padi walin athi wadak naa mehee hariyatama gathoth

    eka nisaa honda thiranayak ganna. ubata mehe Idan USD hoyanna bari nam or stable business ekake goda daganna bari nam lesi wenne na jeewath wenna. LKR 30,000 padi wadi unath mata nam dan wadak na. last year uth 25,000 wadi una a unata athi wadak naa mata nam

    ubata depala, balaya mehe nathnam 0 idan nam goda enna balanne, jobs karala eka kawadawath mehe karaganna nam dan wenne naa. IT karana un nam mokake hari gamak gahawi.
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ජනාධිපති තුමාගේ පුතත් ලංකාවට එන්නේ තාත්තට චන්දේ දාන්න විතරයි නම් පුලුවන් එකා කොහෙ කොහෙ හරි ගියාට මොකෝ බන්... :D
    ගියාට කමක් නැ බන්
    මම කිව්ව කියල නොයා ඉන්නවද
    මෙතන අදහස් ප්‍රකාශ කිරීමක් පමණයි වෙන්නේ
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    ඔය මහචාර්යගේ කතාව පස්සෙනේ යකෝ ඇඩ් කරලා තියෙන්නේ
    මුලින් මේ ත්‍රෙඩ් එක දාපු එක රට යනවා කියල තිබ්බේ
    අන්න ඒවාට උත්තර දීගෙන අවේ මම
    මු යකෝ ප්රෝෆෙක්ගේ කතාවක් අතරලා ඒ පාර

    සිසට්ම් හරි ගස්සන්න නම් මම නම් දන්නේ නැ
    එත් එකක් දන්නවා
    සිංහලු ටික එකතු වෙලා රටට ආදරෙන් රට ගැන හිතල අවුරුදු 10 වැඩ කළා නම් මේ රට ගොඩ ගන්න පුළුවන්
    කල්පනා කරලා බලපන් දේශපාලකයෝන්ට ලොකු දෙයක් කරන්න බැ මිනිස්සු එකතු වෙලා ඉන්නවා

    ජපානේ චිනේ රටවල් දියුණු උනේ මිනිස්සු නිසා
    අපේ එවුන් එහෙමද
    අඩු ගැනේ ටැක්ස් වත් හරියට ගෙවනවද
    කොරෝන වක්සින් එක උදෙත් ගහල ආයේ හවසත් ගහපු එවුන් ඉන්නවා
    සල්ලි දෙනවා නම් අම්ම තාත්ත උනත් විකුනනවා
    ඔෆිස් වලින් හොරා කනවා අයිස් ගහනවා
    ළමය ඉස්කෝලේ දාන්නත් පාගා දෙනවා මොකද ලග ඉස්කෝලෙට නෙමේ දාන්නේ ටවුම ඉස්කෝලෙට
    ඔය වගේ කොචචර දේවල් තියෙනවද බන් අපේ හැදෙන්න

    අන්තිමට රට හොද නැ කියල පිටරට පනිනවා
    රටේ නෙමේ අවුල අපේ මිනිසුන්ගේ ඔළුවල අවුලක් තියෙන්නේ
    ඉතින් මචන් උඹ ඔය කියපු තත්වෙට මේ රට පත් කරලා තියෙන්නේ රටේ දේශපාලනේම තමා. මන් ඒකයි කිවේ හැමදේමට මුලික වෙන්නෙ රටේ දේශපාලනය කියන එක. රටේ තීන්දු තීරණ ගන්න බලාධිකාරය තියන්නේ රටේ දේශපානය අතේනේ බන්. කකුළුවා ඇදේ යනකොට පැටව් කෙලින් යන්නේ නෑනේ බන්. මුල් තැන ඉඳලා වංචාව, දුෂණය නම් එතැනින් පල්ලෙහටත් එහෙම තමා.නැත්තන් කොහොමද මේ සිස්ටම් එක ඇතුලේ පවතින්නේ.....හ්ම් හ්ම් අනේ මන්ද බන්..කොරන් යන්කො එහෙනම් :D

    Kasun_KDP මචං...උඹ කියපු එක නම් දැන් හොදටම තේරෙනවා :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,685
    113
    සේදවත්ත
    මෙතන මේ ගොඩක් රට චෝර වෙලා රට යන්න ඕනේ මෙහෙ ඉදල නම් කෙලවෙනවා කියන එවුන්
    එක්කෝ ජෙප්පෙක් එක්කෝ UNP එකෙක්

    මොකද දේශපාලනේ නිසා උන්ට ඕනේ රාජපක්ෂලා නිසා රට චාටර් වෙලා හොද නැ කියල පෙන්නන්න

    දේශපාලනේ මොනවා උනත් කමක් නැ මේ වගේ මාතෘකාවකට දේශපාලනේ ගාව ගන්න එපා
    දේශපාලුවෝ කොහොමත් එකයි හොරා කනවා

    තමන් ඉපදුන රට කියන්නේ තමන්ගේ අම්මා වගේ
    හැම දේම ලංකාවෙන් කරගෙන දෙයක් පුළුවන් උනාම රට පනින එක හරිම තුච්ච වැඩක්
    අඩුම ගානේ තමන්ගේ රටට අවුරුදු 5ක් 10 වත් සේවයක් කරන්න
    ලංකාවේ ඉන්න සිංහලු ඔක්කොම ඔහොම හිතන්න ගත්තොත් අපේ ළමයින්ට ඉන්න රටක් නති වෙනවා ඉස්සරහට
    මේ රට පුළුවන් විදිහට ගොඩ දාන එක අපේ යුතුකමක් හරියට අම්මට තාත්තට සලකනවා වගේ වැඩක්
    රටට කරන්න රට කරවන්න විශ්වාසය තියල යවන උන් ඒක කරන් නෑනේ. නිකං වස කකා , ගුටි කකා, හරක් වගේ ගාල් කරලා ජීවත් වෙන්නේ ඇයි. බලහන් ලංකාව කන්නේ වස, බස් සැමන් වගේ, අධ්‍යාපනය නිල්, ආයෝජන නෑ , ආගම් වලි . ඕක ගූ ගොඩක්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,264
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය මහචාර්යගේ කතාව පස්සෙනේ යකෝ ඇඩ් කරලා තියෙන්නේ
    මුලින් මේ ත්‍රෙඩ් එක දාපු එක රට යනවා කියල තිබ්බේ
    අන්න ඒවාට උත්තර දීගෙන අවේ මම
    මු යකෝ ප්රෝෆෙක්ගේ කතාවක් අතරලා ඒ පාර

    සිසට්ම් හරි ගස්සන්න නම් මම නම් දන්නේ නැ
    එත් එකක් දන්නවා
    සිංහලු ටික එකතු වෙලා රටට ආදරෙන් රට ගැන හිතල අවුරුදු 10 වැඩ කළා නම් මේ රට ගොඩ ගන්න පුළුවන්
    කල්පනා කරලා බලපන් දේශපාලකයෝන්ට ලොකු දෙයක් කරන්න බැ මිනිස්සු එකතු වෙලා ඉන්නවා

    ජපානේ චිනේ රටවල් දියුණු උනේ මිනිස්සු නිසා
    අපේ එවුන් එහෙමද
    අඩු ගැනේ ටැක්ස් වත් හරියට ගෙවනවද
    කොරෝන වක්සින් එක උදෙත් ගහල ආයේ හවසත් ගහපු එවුන් ඉන්නවා
    සල්ලි දෙනවා නම් අම්ම තාත්ත උනත් විකුනනවා
    ඔෆිස් වලින් හොරා කනවා අයිස් ගහනවා
    ළමය ඉස්කෝලේ දාන්නත් පාගා දෙනවා මොකද ලග ඉස්කෝලෙට නෙමේ දාන්නේ ටවුම ඉස්කෝලෙට
    ඔය වගේ කොචචර දේවල් තියෙනවද බන් අපේ හැදෙන්න

    අන්තිමට රට හොද නැ කියල පිටරට පනිනවා
    රටේ නෙමේ අවුල අපේ මිනිසුන්ගේ ඔළුවල අවුලක් තියෙන්නේ

    උඹ ගෙටවෙලා තනියමද ඉන්නේ🤣🤣

    දේෂපාලකයොන්ට ලොකු දෙයක් කරන්න බෑ. - ගමුකෝ ලොකුම එක. විධායක ජනපති බලයෙන් ගෑනියෙක් පිරිමියෙක් කරන්නයි පිරිමියෙක් ගෑනියෙක් කරන්නයි විතරයි බැරි. දැන් ඉතිං උස්සං ගියොත් ඒකත් කරන්න පුලුවං🤣 - උඹට අනුව ජේ ආර් ෆේල්🤣🤣🤡

    වැකසීන් උදේ හවස වැඩිපුර ගහගෙන-
    උඹට උනුව වැඩියෙන් ගහගත්ත එකා වැරදියි. එතකොට ගහගත්තේ පෙට්ටි කඩෙන් වඩේ ගන්නවා වගේද?🤣🤣

    වඩේ කාරයා දන්නවා වඩේ කීයක් හැදුවද, කීයක් වික්කද, ආදායම කීයද කියන්න. වැක්සීන් එකට එහෙම බෑ. මිනිස්සු හරියට පිලිවෙලට ගහගන්න ඕන🤣🤣

    ඉස්කෝලෙට යන්න පගා දෙනවා.

    මම ඉස්කෝලේ ගියේ ඉස්කෝල ගනනාවක් පහුකරලා බස් එකේ. පයින් යන ටිකටත් ඉස්කෝල පහුවෙනවා. 😑 ගමේ ඉස්කෝලේ බල බල ගම් දෙක තුනක් පහුකරං ඉස්කෝලෙට යනවා

    කව්ද බං ගමේ ඉස්කෝලේ හොඳනං දුර ඉස්කෝලෙට පගාව දීලා දාන්නේ. සුවල්ප කට්ටක්ද ඊටපස්සේ කන්න තියෙන්නේ. ලමයව ගේන්නයි, ගෙනියන්නයි. බස්, වෑන් වලටම කීයක්ද? වැටෙන් පැනලා ඉස්කෝලෙට යන්න තියෙනවනං කොච්චර එළද.

    දැන්නං එහෙමයි. ඉස්කෝලෙ තියෙන්නේ මිටර හාරසීයක් පන්සීයක් දුරින්. ගමේ මිනිස්සු ගමේ ඉස්කෝලේ. එක අඩුපාඩුවක් කියන්න නෑ. ළමයි ලොකුවුනාම පයින් යවන්නේ.

    උඹේ කමෙන්ට්ස් දැක්කම උඹ සාමාන්‍ය මිනිහෙක් වෙන්න බෑ.🤣🤣. ඔහොමම ඉඳලා අර එකෙක් කිව්වා වගේ ට්‍රිලියන දාහතරේ ණය ටික පියවලා සිස්ටම් චේන්ජ් කර කර හිටපං. හරිගියොත් අපිත් එන්නං බලලා යන්න. 🤣🤣
     
    මූත් එක්ක තර්ක කරන්න යන්න එපා. තේරුමක් නෑ. ඌ හිතන් ඉන්නේ මේ රට හදන්න පුලුවන් එකක් කියලා.
    මාත් පවුලම එක්ක ඊලග අවුරුද්දේ රට යනවා. උබලා ඒ අතින් මාර පිනක් කරලා තියෙන්නේ කලින්ම පැනගත්ත එක
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,264
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    somebody-give-ywbqwk.jpg

    මූත් එක්ක තර්ක කරන්න යන්න එපා. තේරුමක් නෑ. ඌ හිතන් ඉන්නේ මේ රට හදන්න පුලුවන් එකක් කියලා.
    මාත් පවුලම එක්ක ඊලග අවුරුද්දේ රට යනවා. උබලා ඒ අතින් මාර පිනක් කරලා තියෙන්නේ කලින්ම පැනගත්ත එක
    උඹලට ඕවා දාල යන්න කිව්වේ මම කිරියට ආපු කාලේ🤣🤣 ලබන අව්රුද්දේ තවත් අමාරුයි. අදම බලපං.
    ------ Post added on Jun 21, 2021 at 2:12 PM
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    somebody-give-ywbqwk.jpg

    උඹලට ඕවා දාල යන්න කිව්වේ මම කිරියට ආපු කාලේ🤣🤣 ලබන අව්රුද්දේ තවත් අමාරුයි. අදම බලපං.
    ------ Post added on Jun 21, 2021 at 2:12 PM
    ඔව් පොඩි දේවල් ටිකක් සෙටල් කරගන්න තියෙනවා. ඒ ටික හරි ගියාම ස්කැන්ඩිනේවියන් රටකට යාගන්න බැලුවේ.
    මෙහෙ ඉදන් ඩිප්රෙස් වෙවී ඉන්න බෑ. ආයේ කවද හරි එන්න අදහසකුත් නෑ. බලමු.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    ඔව් පොඩි දේවල් ටිකක් සෙටල් කරගන්න තියෙනවා. ඒ ටික හරි ගියාම ස්කැන්ඩිනේවියන් රටකට යාගන්න බැලුවේ.
    මෙහෙ ඉදන් ඩිප්රෙස් වෙවී ඉන්න බෑ. ආයේ කවද හරි එන්න අදහසකුත් නෑ. බලමු.
    උබට ඉස්කෝලේ යන ළමයි ඉන්නවද? Language change එකට මොකක්ද කරන්න ඉන්නේ? ඉස්කෝලේ උගන්නනේ අදාල රටේ බාෂාවෙන් කියල හිතනවා.