Migrate කරන්නේ නැත්තේ ඇයි?

rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    උබට ඉස්කෝලේ යන ළමයි ඉන්නවද? Language change එකට මොකක්ද කරන්න ඉන්නේ? ඉස්කෝලේ උගන්නනේ අදාල රටේ බාෂාවෙන් කියල හිතනවා.

    ඉංග්‍රීසි බාශාවෙන් උගන්වන ඉස්කෝල ඕනි තරම් තියෙනවා.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    උබට ඉස්කෝලේ යන ළමයි ඉන්නවද? Language change එකට මොකක්ද කරන්න ඉන්නේ? ඉස්කෝලේ උගන්නනේ අදාල රටේ බාෂාවෙන් කියල හිතනවා.
    ඊලග අවුරුද්දේ kindergarten යන්න ඕනි ළමයෙක් ඉන්නවා. Finland වගේ අවුලක් නෑ Finnish & English දෙකම උගන්නනවා.

    ඉංග්‍රීසි බාශාවෙන් උගන්වන ඉස්කෝල ඕනි තරම් තියෙනවා
    ඔව් ගොඩක් හොද ඉස්කෝල තියෙනවා. Criterias මොනවා වෙයිද දන්නේ නෑ. https://ishelsinki.fi/
    ------ Post added on Jun 21, 2021 at 2:31 PM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මොකා කොහොම කිව්වත් මේ රට මම ඉපදුන රට
    මට පුළුවන් උපරිමෙන් රටට කරන්න පුළුවන් දෙයක් කරලා මැරිලා යනවා
    යන එව්වෝ පලයන් කිසි අවුලක් නැ

    කොරෝන නිසා පහු ගිය ටිකේ රට ගිය එවුන් මේ රටට එන්න පොරකාව දැක්කනේ
    අන්න එතකොට නම් ලංකාව තරම් හොද රටක් නැ ලොවෙත්
    අයෙත් අනික් රටවල් ටික ඇරලා තියෙන නිසා මේකෙන් පැන ගන්න බලන්නේ සිංහලු

    හොදයි හොදයි එහෙනම් මේ ත්‍රෙඩ් එකේම ඉන්න එවුන් 50 වත් රට යයි තව මාස 2ක 3 කින්
    :lol: :lol: :lol:
     
    • Love
    Reactions: EVC

    හරි මචන් උබ උබේ point එක ස්තාපනය කලා, අපි උබේ අදහස් වලට ගරු කරනවා, දැන් පැත්තකට වෙලා හිටාන් යන එවුන්ට ඒ වැඩේ කරගන්ඩ දීලා.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,594
    21,114
    113
    උබට ඉස්කෝලේ යන ළමයි ඉන්නවද? Language change එකට මොකක්ද කරන්න ඉන්නේ? ඉස්කෝලේ උගන්නනේ අදාල රටේ බාෂාවෙන් කියල හිතනවා.
    Scnadvaian ratawala 90% wada ehata hondata English puluwan
     
    • Like
    Reactions: jmzsl and analytics

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    හරි මචන් උබ උබේ point එක ස්තාපනය කලා, අපි උබේ අදහස් වලට ගරු කරනවා, දැන් පැත්තකට වෙලා හිටාන් යන එවුන්ට ඒ වැඩේ කරගන්ඩ දීලා.
    එහෙම උබ කිව්වට පැත්තකට වෙලා ඉන්න බැ බන්
    කම්මලිනේ ගෙදෙට්ටම වෙලා ඉන්න එක මේකේ දාන ඒවාට මොනා මොනා හරි දාන්න එපැයි
    අනික් ගොඩක් එවුන් ආසයි කට්ටිය පැත්තකට වෙලා ඉන්නවා නම්
    ලේසියෙන් මිනිස්සු රවට්ටන්න පුළුවන්නේ එකතු වෙලා ගහල
     
    driftlord

    Active member
  • Apr 23, 2008
    335
    129
    43
    ලොරි ටෝක් දෙන්න දෙයක් නෑ මටනම්. මම ජාතියක් ආගමක් රටක් අදහන කෙනෙක් නෙමෙයි. සරලව මම කැමති මානසිකව හා කායිකව සුවයෙන් තෘප්තියෙන් ඉන්න පුලුවන් දේශයකට. මෙහෙ මට ඒක නෑ. නමුත් යන්න බෑ,
    1. පවුල හා ලැබැඳියාව කියන කතන්දර නිසා.
    2. කොහෙන්වත් ලේසියෙන් බාරගන්නෙ නැති නිසා.
    Sirwata... mokak hari gamak gahala IELTS goda dammoth PR gahagena Canada try karanna thibba... eth ekama lamaya nisa yanne kohomada
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,265
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරි මචන් උබ උබේ point එක ස්තාපනය කලා, අපි උබේ අදහස් වලට ගරු කරනවා, දැන් පැත්තකට වෙලා හිටාන් යන එවුන්ට ඒ වැඩේ කරගන්ඩ දීලා.
    ඌ තාම දන්නේ නෑ ඔහොමවත් ඌ ඕකේ එල්ලිලා ඉන්නේ මැදපෙරදිග වහල් කමේ යන ගෑනු එවන සොච්චමෙන් කියලා.
    ඔරිජිනල් කැවුමෙක්🤣🤣.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඌ තාම දන්නේ නෑ ඔහොමවත් ඌ ඕකේ එල්ලිලා ඉන්නේ මැදපෙරදිග වහල් කමේ යන ගෑනු එවන සොච්චමෙන් කියලා.
    ඔරිජිනල් කැවුමෙක්🤣🤣.

    ඔයත් මදපෙරදිගද ඉන්නේ ? :P:P
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඔය ජාතිය ආගම ගැන පොර ටෝක් දෙන, දිවි හිමියෙන් මව්බිම සුරකින්න හදනවා කියලා සිංහනාද දෙන එවුන්ගෙන් තමයි ඉස්සර වෙලා පරිස්සම් වෙන්න ඕනි. :lol:
    ඕකුන් තමයි අවස්තාව ආවම ඉක්මනටම රටින් පැනගන්න දගලන්නේ.
    දැක්කනේ ගෝටයි බැසිලුයි සිටිසන් අරන් හිටියේ කොහෙන්ද කියලා. ජන්දේ පැරදුන වහා රට පැන්නා. :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඇයි අවුල්ද?

    1 Kenyan Shilling =1.85 Sri Lankan Rupee

    මිට්ටොන්ගේ මහන්තත්තකම විතරයි.
    සිලිමක් ගන්නත් 1.80ක් දෙන්න ඕන🤣🤣🤣.
    නොදකිං!!
    අවුල් නැ මම නම් කෙන්ය ගිහින් නැ
    කෙන්ය එක කාසියකට අපේ කාසි 2 බලපන් එතනත් අපි ලොකු :P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,265
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අවුල් නැ මම නම් කෙන්ය ගිහින් නැ
    කෙන්ය එක කාසියකට අපේ කාසි 2 බලපන් එතනත් අපි ලොකු :P
    උඹ වගේ එකෙක් හිටියා අපේ ඔෆිස් එකේ. මගේ සීනිය. පට්ටෙට මාව ජොබ් එකට ට්‍රේන් කළා. මම ලාවට හරි කිව්වොත් ජොබ් එක දාලා රට යනවා කියලා ඌ තමයි ඉස්සෙල්ලම කියන්නේ පිස්සුද බං, මෙච්චර සිරා ජොබ් එකක් දාලා, මෙච්චර සුන්දර රටක් දාලා කොහේ යන්නද? පිස්සූ කෙලින්නේ නැතිව හිටපං කියල. ඌ නේ දන්නේ මම ගියා කියන්නේ ඌට තනියම නාන්න වෙනවා කියලා🤣🤣 මම ඌට ඒක මූනටම කියනවා 🤣

    හදිසියෙම මෙන්න මූ බැන්දා. වයිෆ් සිංහල, ලංකාවේ ඉන්නේ නමුත් යූකේ සිටිසන්. බැඳලා මාස දෙකක් ගියේ නෑ බුවා යූකේ🤡🤣

    ඔක තමයි ගොඩක් තොරන්වල විස්තරේ. බැරිකමට අල්ලං ඉන්නවා, පුලුවන්නං අනික් උනුත් තියං ඉන්නවා, සෙට්වුන ගමං ඉස්සෙල්ලම පනිනවා🤣
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    යකෝ ඉන්නේ ඇයි අහන්නේ
    ඉපදිලා හැදිලා වැදුන රට දාල යන්නේ මොන කොන්ද පන නැති එකෙක්ද බන්
    අනික් රටවල් එක්ක බලනකොට ලාබෙටම ඉන්න ජිවත් වෙන්න පුළුවන් රටක් ලංකාව

    ලංකාවේ ඉන්න බැරි නම් ඊට අඩුවෙන් ජිවත් වෙන්න වෙන්නේ ඉන්දියාවේ තමා කොහේ හරි මුඩුක්කුවක
    ඇමරිකාව ඔස්ට්‍රේලියාව වගේ රටක ගිහින් බලපන් වියදම් කොහොමද කියල
    මෙහෙ හැම මගුලම නිකන් දෙනවා බෙහ්ත් ටික අද්‍යාපනය
    බලන්න කියපන් වෙන රටකට ගිහින්

    රු 10000 මාසේ කන මිනිස්සු ඉන්නවා
    තමන්ගේ අතේ තමා තමන් ජිවත් වෙන විදිහැ තියෙන්නේ
    Wena rataka, ekekta labour job ekak full time karath lankawe salli walin 5ka ta wada wadiyen hoyanna puluwan (professional newei manual labour hode :yes: ), e padiya wadith ekka wahana dekak aran gedaraka loan eka aran kala beela trip gihin athal eke inna, hithapan dennek job karanawa kiyala pawulaka.. ithin ithuru tika hithaganin... lankawa kiyanne daksha minissu inna ratak, aye diyunu karanawa nam Singa walatath wada supiriyata hadanna puluwan ratak, minissunge attitudes awul, ekai hama dekatama mula, ekata ithin minissunta banala wadakuth na, e api ipadichcha dawase idan purudu una widiya :(
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,594
    21,114
    113
    උඹ වගේ එකෙක් හිටියා අපේ ඔෆිස් එකේ. මගේ සීනිය. පට්ටෙට මාව ජොබ් එකට ට්‍රේන් කළා. මම ලාවට හරි කිව්වොත් ජොබ් එක දාලා රට යනවා කියලා ඌ තමයි ඉස්සෙල්ලම කියන්නේ පිස්සුද බං, මෙච්චර සිරා ජොබ් එකක් දාලා, මෙච්චර සුන්දර රටක් දාලා කොහේ යන්නද? පිස්සූ කෙලින්නේ නැතිව හිටපං කියල. ඌ නේ දන්නේ මම ගියා කියන්නේ ඌට තනියම නාන්න වෙනවා කියලා🤣🤣 මම ඌට ඒක මූනටම කියනවා 🤣

    හදිසියෙම මෙන්න මූ බැන්දා. වයිෆ් සිංහල, ලංකාවේ ඉන්නේ නමුත් යූකේ සිටිසන්. බැඳලා මාස දෙකක් ගියේ නෑ බුවා යූකේ🤡🤣

    ඔක තමයි ගොඩක් තොරන්වල විස්තරේ. බැරිකමට අල්ලං ඉන්නවා, පුලුවන්නං අනික් උනුත් තියං ඉන්නවා, සෙට්වුන ගමං ඉස්සෙල්ලම පනිනවා🤣
    මුන් ඔච්චර හදන්න බැරි රටක් හදන්න පුලුවන්න් කිය කිය කියවන්නේ ඇත්තටම යන්න බැරි නිසා හිත රවට්ට ගන්න වෙන්න බැරිද? :(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,265
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුන් ඔච්චර හදන්න බැරි රටක් හදන්න පුලුවන්න් කිය කිය කියවන්නේ ඇත්තටම යන්න බැරි නිසා හිත රවට්ට ගන්න වෙන්න බැරිද? :(
    ඔක්කොම එකවගේ නෙමෙයි බං. සමහරු ආසයි එක තැන ඉන්න.

    සමහරු විවිධ හේතු මත යන්න බැරිකමට ඉන්නවා,
    සමහරු යන්න බැරිකමට ඉන්න තැන හොඳයි කියකිය ඉන්නවා,
    සමහරු යන්න පුලුවං වෙලත් ඉන්න තැන හොඳයි කියලා ඉන්නවා,
    සමහරු ගිහිං සෙට් නැතිව හැරිලා එනවා.
    සමහරු බලෙන් ගිහිං දැම්මත් පැනලා ලංකාවට එනවා. මගේ එහෙම යාලුවෙක් ඉන්නවා 🤣

    මිනිස්සු විෂමයි, උඹලා ඌව බලෙන් රට යවන්න හදන්න එපා. ඒ උගේ කැමැත්ත.

    මමනං කතාකරේ උගේ රට ගැන තියෙන අදහස් ගැන. ඒවනං ගන්න දෙයක් නෑ. 🤣
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    ඔය ටික මං දන්නවා බං. මං ඉන්නෙ ඒක නිසා තමයී.
    ටික කලකට ගියත් මාර missing feeling එකක් එන්නෙ.
    ගිහින් සල්ලි වාහන තියාගෙන හොඳට ඉන්න පුළුවන් cost of living වැඩි වුණත්.
    මෙහෙ ජීවත් වෙන එක වුණත් දැන් ලාභ නැහැ, වියදමේ හැටියට ආදායම මදි වෙනවා අපි කැමති දේවල් කරන්න බැරිව.

    අන්න ඒකයි බන්. ඉන්න සුපිරිම රට ලන්කාව ඒක හරි . සුද්දොත් ආතල් දාන්න එන්නෙ මෙහෙට. ඒ උනාට වියදමට සාපේක්ශව ලන්කාවෙ ආදායම පට්ට අව්‍ල්. ඕක තේරෙන්න ලන්කාවෙන් යන්නම ඕනෙ. ලන්කාවෙ අගයයි පිටරටවල සිස්ටම් එකේ දියුනුවෙයි වටිනාකම තේරෙනව.
     
    • Like
    Reactions: shenat