උබට ඉස්කෝලේ යන ළමයි ඉන්නවද? Language change එකට මොකක්ද කරන්න ඉන්නේ? ඉස්කෝලේ උගන්නනේ අදාල රටේ බාෂාවෙන් කියල හිතනවා.
ඉංග්‍රීසි බාශාවෙන් උගන්වන ඉස්කෝල ඕනි තරම් තියෙනවා.
උබට ඉස්කෝලේ යන ළමයි ඉන්නවද? Language change එකට මොකක්ද කරන්න ඉන්නේ? ඉස්කෝලේ උගන්නනේ අදාල රටේ බාෂාවෙන් කියල හිතනවා.
ඊලග අවුරුද්දේ kindergarten යන්න ඕනි ළමයෙක් ඉන්නවා. Finland වගේ අවුලක් නෑ Finnish & English දෙකම උගන්නනවා.උබට ඉස්කෝලේ යන ළමයි ඉන්නවද? Language change එකට මොකක්ද කරන්න ඉන්නේ? ඉස්කෝලේ උගන්නනේ අදාල රටේ බාෂාවෙන් කියල හිතනවා.
ඔව් ගොඩක් හොද ඉස්කෝල තියෙනවා. Criterias මොනවා වෙයිද දන්නේ නෑ. https://ishelsinki.fi/ඉංග්‍රීසි බාශාවෙන් උගන්වන ඉස්කෝල ඕනි තරම් තියෙනවා

මොකා කොහොම කිව්වත් මේ රට මම ඉපදුන රට
මට පුළුවන් උපරිමෙන් රටට කරන්න පුළුවන් දෙයක් කරලා මැරිලා යනවා
යන එව්වෝ පලයන් කිසි අවුලක් නැ
කොරෝන නිසා පහු ගිය ටිකේ රට ගිය එවුන් මේ රටට එන්න පොරකාව දැක්කනේ
අන්න එතකොට නම් ලංකාව තරම් හොද රටක් නැ ලොවෙත්
අයෙත් අනික් රටවල් ටික ඇරලා තියෙන නිසා මේකෙන් පැන ගන්න බලන්නේ සිංහලු
හොදයි හොදයි එහෙනම් මේ ත්‍රෙඩ් එකේම ඉන්න එවුන් 50 වත් රට යයි තව මාස 2ක 3 කින්
![]()
![]()
![]()
Scnadvaian ratawala 90% wada ehata hondata English puluwanඋබට ඉස්කෝලේ යන ළමයි ඉන්නවද? Language change එකට මොකක්ද කරන්න ඉන්නේ? ඉස්කෝලේ උගන්නනේ අදාල රටේ බාෂාවෙන් කියල හිතනවා.
එහෙම උබ කිව්වට පැත්තකට වෙලා ඉන්න බැ බන්හරි මචන් උබ උබේ point එක ස්තාපනය කලා, අපි උබේ අදහස් වලට ගරු කරනවා, දැන් පැත්තකට වෙලා හිටාන් යන එවුන්ට ඒ වැඩේ කරගන්ඩ දීලා.
Sirwata... mokak hari gamak gahala IELTS goda dammoth PR gahagena Canada try karanna thibba... eth ekama lamaya nisa yanne kohomadaලොරි ටෝක් දෙන්න දෙයක් නෑ මටනම්. මම ජාතියක් ආගමක් රටක් අදහන කෙනෙක් නෙමෙයි. සරලව මම කැමති මානසිකව හා කායිකව සුවයෙන් තෘප්තියෙන් ඉන්න පුලුවන් දේශයකට. මෙහෙ මට ඒක නෑ. නමුත් යන්න බෑ,
1. පවුල හා ලැබැඳියාව කියන කතන්දර නිසා.
2. කොහෙන්වත් ලේසියෙන් බාරගන්නෙ නැති නිසා.
ඌ තාම දන්නේ නෑ ඔහොමවත් ඌ ඕකේ එල්ලිලා ඉන්නේ මැදපෙරදිග වහල් කමේ යන ගෑනු එවන සොච්චමෙන් කියලා.හරි මචන් උබ උබේ point එක ස්තාපනය කලා, අපි උබේ අදහස් වලට ගරු කරනවා, දැන් පැත්තකට වෙලා හිටාන් යන එවුන්ට ඒ වැඩේ කරගන්ඩ දීලා.
ඌ තාම දන්නේ නෑ ඔහොමවත් ඌ ඕකේ එල්ලිලා ඉන්නේ මැදපෙරදිග වහල් කමේ යන ගෑනු එවන සොච්චමෙන් කියලා.
ඔරිජිනල් කැවුමෙක්.



ඇයි අවුල්ද?
අවුල් නැ මම නම් කෙන්ය ගිහින් නැඇයි අවුල්ද?
1 Kenyan Shilling =1.85 Sri Lankan Rupee
මිට්ටොන්ගේ මහන්තත්තකම විතරයි.
සිලිමක් ගන්නත් 1.80ක් දෙන්න ඕන.
නොදකිං!!

උඹ වගේ එකෙක් හිටියා අපේ ඔෆිස් එකේ. මගේ සීනිය. පට්ටෙට මාව ජොබ් එකට ට්‍රේන් කළා. මම ලාවට හරි කිව්වොත් ජොබ් එක දාලා රට යනවා කියලා ඌ තමයි ඉස්සෙල්ලම කියන්නේ පිස්සුද බං, මෙච්චර සිරා ජොබ් එකක් දාලා, මෙච්චර සුන්දර රටක් දාලා කොහේ යන්නද? පිස්සූ කෙලින්නේ නැතිව හිටපං කියල. ඌ නේ දන්නේ මම ගියා කියන්නේ ඌට තනියම නාන්න වෙනවා කියලාඅවුල් නැ මම නම් කෙන්ය ගිහින් නැ
කෙන්ය එක කාසියකට අපේ කාසි 2 බලපන් එතනත් අපි ලොකු![]()
Wena rataka, ekekta labour job ekak full time karath lankawe salli walin 5ka ta wada wadiyen hoyanna puluwan (professional newei manual labour hodeයකෝ ඉන්නේ ඇයි අහන්නේ
ඉපදිලා හැදිලා වැදුන රට දාල යන්නේ මොන කොන්ද පන නැති එකෙක්ද බන්
අනික් රටවල් එක්ක බලනකොට ලාබෙටම ඉන්න ජිවත් වෙන්න පුළුවන් රටක් ලංකාව
ලංකාවේ ඉන්න බැරි නම් ඊට අඩුවෙන් ජිවත් වෙන්න වෙන්නේ ඉන්දියාවේ තමා කොහේ හරි මුඩුක්කුවක
ඇමරිකාව ඔස්ට්‍රේලියාව වගේ රටක ගිහින් බලපන් වියදම් කොහොමද කියල
මෙහෙ හැම මගුලම නිකන් දෙනවා බෙහ්ත් ටික අද්‍යාපනය
බලන්න කියපන් වෙන රටකට ගිහින්
රු 10000 මාසේ කන මිනිස්සු ඉන්නවා
තමන්ගේ අතේ තමා තමන් ජිවත් වෙන විදිහැ තියෙන්නේ
), e padiya wadith ekka wahana dekak aran gedaraka loan eka aran kala beela trip gihin athal eke inna, hithapan dennek job karanawa kiyala pawulaka.. ithin ithuru tika hithaganin... lankawa kiyanne daksha minissu inna ratak, aye diyunu karanawa nam Singa walatath wada supiriyata hadanna puluwan ratak, minissunge attitudes awul, ekai hama dekatama mula, ekata ithin minissunta banala wadakuth na, e api ipadichcha dawase idan purudu una widiya 
මුන් ඔච්චර හදන්න බැරි රටක් හදන්න පුලුවන්න් කිය කිය කියවන්නේ ඇත්තටම යන්න බැරි නිසා හිත රවට්ට ගන්න වෙන්න බැරිද?උඹ වගේ එකෙක් හිටියා අපේ ඔෆිස් එකේ. මගේ සීනිය. පට්ටෙට මාව ජොබ් එකට ට්‍රේන් කළා. මම ලාවට හරි කිව්වොත් ජොබ් එක දාලා රට යනවා කියලා ඌ තමයි ඉස්සෙල්ලම කියන්නේ පිස්සුද බං, මෙච්චර සිරා ජොබ් එකක් දාලා, මෙච්චර සුන්දර රටක් දාලා කොහේ යන්නද? පිස්සූ කෙලින්නේ නැතිව හිටපං කියල. ඌ නේ දන්නේ මම ගියා කියන්නේ ඌට තනියම නාන්න වෙනවා කියලාමම ඌට ඒක මූනටම කියනවා
හදිසියෙම මෙන්න මූ බැන්දා. වයිෆ් සිංහල, ලංකාවේ ඉන්නේ නමුත් යූකේ සිටිසන්. බැඳලා මාස දෙකක් ගියේ නෑ බුවා යූකේ
ඔක තමයි ගොඩක් තොරන්වල විස්තරේ. බැරිකමට අල්ලං ඉන්නවා, පුලුවන්නං අනික් උනුත් තියං ඉන්නවා, සෙට්වුන ගමං ඉස්සෙල්ලම පනිනවා![]()

ඔක්කොම එකවගේ නෙමෙයි බං. සමහරු ආසයි එක තැන ඉන්න.මුන් ඔච්චර හදන්න බැරි රටක් හදන්න පුලුවන්න් කිය කිය කියවන්නේ ඇත්තටම යන්න බැරි නිසා හිත රවට්ට ගන්න වෙන්න බැරිද?![]()
ඔය ටික මං දන්නවා බං. මං ඉන්නෙ ඒක නිසා තමයී.
ටික කලකට ගියත් මාර missing feeling එකක් එන්නෙ.
ගිහින් සල්ලි වාහන තියාගෙන හොඳට ඉන්න පුළුවන් cost of living වැඩි වුණත්.
මෙහෙ ජීවත් වෙන එක වුණත් දැන් ලාභ නැහැ, වියදමේ හැටියට ආදායම මදි වෙනවා අපි කැමති දේවල් කරන්න බැරිව.