Migrate කරන්නේ නැත්තේ ඇයි?

shenat

Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    යන්න පුළුවන් රටක් තියේනම් කියපන් පවුලටම
    Eng in civil , msc
    Chartered , 14yr experience
    ielts General 6.5 overall
    Academic 6.5 overall
    age 42 ....
    WES ok , Funds ok.... wat else
    යන්න රටක් කියපම්, වැඩේ හරියටම හරි යනවා නම් කියක් ගියත් කම් නැත

    Karana ekak danma karanna. Canada or Europe ratak tamai mata nam hithenne.

    වෙන කිසිම රටක නීතිය නවන්න බැ බං. අපිවගේ වෙන රටකින් අපු එකෙකුට කොච්චර සල්ලි තිබත් බැ.

    මෙන්න ඔය කියන රට හොඳ වෙන්න හේතුව. උන් හම්බ කරන්නෙ හොරකමෙන්, ඉන්නෙ වංචාවෙන් බව දන්නවා. එහෙම නැති එකෙක්ට මොකටද නීතියක් නවන්න ඕන?

    ජඩ වැඩ කරල බේරිලා ඉන්න උවමනාව තියෙන්නෙ. ඒක කරන්නත් ජඩ වැඩම තමයි කරන්නෙ. ඒ කරන ගමන් කියනවා උන්ගෙ මාරම දක්සතාවක් නිසාලු. එහෙම දස්සයො ගොඩක් හම්බ වෙලා තියෙනව මට නං.
    පුපෙන් හිනා යන්නෙ. 🤣

    බිස්නස් වලට හොඳම රටලු. හැබැයි රටේ එකෙක් වත් නෑ global මුල් 500 වත් ඉන්න personal wealth එකෙන්. එහෙම වෙලත් හොඳම රට වෙන්න හේතුව තමා උඩ කියල තියෙන්නෙ. 🤣🤣
    ------ Post added on Jun 21, 2021 at 4:31 PM

    :yes: :yes: :yes: :yes: මේවගෙ නම් මචන් නරි ටෝක්ස් දෙන උන් ඉන්නෙ, ඔය යනව යනව කීවට ගොඩක් උන් ජිවිතේට ප්ලේන් එකක ගිහින් නැ.. එහෙම උන් තමයි යන්නෙ :lol: :lol: :lol: :lol:


    ඔයා කියෝ කියෝ මෙහෙ තපින්නෙ ඇයි, පලයන්කො වදයක් නොදි... :lol: :lol: :lol: :lol:
    ------ Post added on Jun 21, 2021 at 12:10 AM

    ගිහින් ඉන්නෙ හරකෝ. තෝ වගේ හොර පපයලාට දෙකට නැවිලා තුට්ටු දෙකක් ගන්න ඉන්නෙ නෑ. 🤣🤣
    අපරාදෙ කලින් නොගියේ.
    රටටත් දෙයක් කරලා මටත් දෙයක් කරගන්න කියලා මෝඩය වෙලා ඉඳලා අවුරුදු ගානකට කෙලෝ ගත්ත.
    ------ Post added on Jun 21, 2021 at 4:35 PM
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,782
    3,200
    113
    37
    @ katubedda
    ඔය මහචාර්යගේ කතාව පස්සෙනේ යකෝ ඇඩ් කරලා තියෙන්නේ
    මුලින් මේ ත්‍රෙඩ් එක දාපු එක රට යනවා කියල තිබ්බේ
    අන්න ඒවාට උත්තර දීගෙන අවේ මම
    මු යකෝ ප්රෝෆෙක්ගේ කතාවක් අතරලා ඒ පාර

    සිසට්ම් හරි ගස්සන්න නම් මම නම් දන්නේ නැ
    එත් එකක් දන්නවා
    සිංහලු ටික එකතු වෙලා රටට ආදරෙන් රට ගැන හිතල අවුරුදු 10 වැඩ කළා නම් මේ රට ගොඩ ගන්න පුළුවන්
    කල්පනා කරලා බලපන් දේශපාලකයෝන්ට ලොකු දෙයක් කරන්න බැ මිනිස්සු එකතු වෙලා ඉන්නවා

    ජපානේ චිනේ රටවල් දියුණු උනේ මිනිස්සු නිසා
    අපේ එවුන් එහෙමද
    අඩු ගැනේ ටැක්ස් වත් හරියට ගෙවනවද
    කොරෝන වක්සින් එක උදෙත් ගහල ආයේ හවසත් ගහපු එවුන් ඉන්නවා
    සල්ලි දෙනවා නම් අම්ම තාත්ත උනත් විකුනනවා
    ඔෆිස් වලින් හොරා කනවා අයිස් ගහනවා
    ළමය ඉස්කෝලේ දාන්නත් පාගා දෙනවා මොකද ලග ඉස්කෝලෙට නෙමේ දාන්නේ ටවුම ඉස්කෝලෙට

    ඔය වගේ කොචචර දේවල් තියෙනවද බන් අපේ හැදෙන්න

    අන්තිමට රට හොද නැ කියල පිටරට පනිනවා
    රටේ නෙමේ අවුල අපේ මිනිසුන්ගේ ඔළුවල අවුලක් තියෙන්නේ

    අවුරුදු 10 ක් න‌ෙව‌ෙයි 100 ක් ගියත් මෙ රට ව‌ෙනස් ව‌ෙන්න‌ෙනැ මචන්.. ඒකට හ‌ෙතුව මම ක‌ොාළ පාටින් හයිලයිට් කලා.
    ආකල්පවල ප්‍රශ්ණයක් තිය‌ෙන්න‌ෙ.
     

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,592
    641
    113
    යන්න පුළුවන් රටක් තියේනම් කියපන් පවුලටම
    Eng in civil , msc
    Chartered , 14yr experience
    ielts General 6.5 overall
    Academic 6.5 overall
    age 42 ....
    WES ok , Funds ok.... wat else
    යන්න රටක් කියපම්, වැඩේ හරියටම හරි යනවා නම් කියක් ගියත් කම් නැත
    canada try karanna
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    අනික් රටවල් එක්ක බලනකොට ලාබෙටම ඉන්න ජිවත් වෙන්න පුළුවන් රටක් ලංකාව

    ඔව් බං. මෙච්චර ලාබෙට මෙච්චර සුපිරි වාහනයක් වත් ගන්න බෑ වෙන රටක.

    Screenshot_20210621-165954_Facebook.jpg



    :lol::lol::lol::lol:

    මේ තව එකක්. කෝටි 10 යි.. 🤣🤣🤣🤣
    හුටා වැරදුනා කෝටි 11 යි නේද.

    Screenshot_20210620-215740_Facebook.jpg
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උඹ වගේ එකෙක් හිටියා අපේ ඔෆිස් එකේ. මගේ සීනිය. පට්ටෙට මාව ජොබ් එකට ට්‍රේන් කළා. මම ලාවට හරි කිව්වොත් ජොබ් එක දාලා රට යනවා කියලා ඌ තමයි ඉස්සෙල්ලම කියන්නේ පිස්සුද බං, මෙච්චර සිරා ජොබ් එකක් දාලා, මෙච්චර සුන්දර රටක් දාලා කොහේ යන්නද? පිස්සූ කෙලින්නේ නැතිව හිටපං කියල. ඌ නේ දන්නේ මම ගියා කියන්නේ ඌට තනියම නාන්න වෙනවා කියලා🤣🤣 මම ඌට ඒක මූනටම කියනවා 🤣

    හදිසියෙම මෙන්න මූ බැන්දා. වයිෆ් සිංහල, ලංකාවේ ඉන්නේ නමුත් යූකේ සිටිසන්. බැඳලා මාස දෙකක් ගියේ නෑ බුවා යූකේ🤡🤣

    ඔක තමයි ගොඩක් තොරන්වල විස්තරේ. බැරිකමට අල්ලං ඉන්නවා, පුලුවන්නං අනික් උනුත් තියං ඉන්නවා, සෙට්වුන ගමං ඉස්සෙල්ලම පනිනවා🤣

    ඔයා ඔයාගේ පවුලේ අය යාළුවො ආශ්‍රේ කරන අය මනින් මිම්මෙන් හැමෝම මනින්න එපා සහෝ
    ඔයාගේ ලග කට්ටිය ඔයාව වාසියට තියන් හිටියට හැමෝටම එහෙම නැ :P
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔයා ඔයාගේ පවුලේ අය යාළුවො ආශ්‍රේ කරන අය මනින් මිම්මෙන් හැමෝම මනින්න එපා සහෝ
    ඔයාගේ ලග කට්ටිය ඔයාව වාසියට තියන් හිටියට හැමෝටම එහෙම නැ :P
    නෑ නෑ උඹ බයවෙන්න එපා, මම උඹව යාලුවොන්ගේ මිම්මෙන් නෙමෙයි මනින්නේ.
    ගෙදර ගෙම්බෙක් හිටියා කොහේ විසිකරත් ඊළඟ දවසේ ගෙදර ඉන්න. ඒ මිම්මෙන් මනින්නේ🐸🐸🤣🤣
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔව් බං. මෙච්චර ලාබෙට මෙච්චර සුපිරි වාහනයක් වත් ගන්න බෑ වෙන රටක.

    View attachment 131889


    :lol::lol::lol::lol:

    මේ තව එකක්. කෝටි 10 යි.. 🤣🤣🤣🤣

    View attachment 131891

    වාහන වල ගණන් බලල ඉන්න රට ඉන්න සුදුසුද නැද්ද කියල තිරනේ කරනකොට ඔයාට වයස කියද :D

    නෑ නෑ උඹ බයවෙන්න එපා, මම උඹව යාලුවොන්ගේ මිම්මෙන් නෙමෙයි මනින්නේ.
    ගෙදර ගෙම්බෙක් හිටියා කොහේ විසිකරත් ඊළඟ දවසේ ගෙදර ඉන්න. ඒ මිම්මෙන් මනින්නේ🐸🐸🤣🤣
    රිදිලා සැරටම :P :P
    ------ Post added on Jun 21, 2021 at 6:15 PM
     
    • Dislike
    Reactions: Avatar998

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වාහන වල ගණන් බලල ඉන්න රට ඉන්න සුදුසුද නැද්ද කියල තිරනේ කරනකොට ඔයාට වයස කියද :D


    රිදිලා සැරටම :P :P
    ------ Post added on Jun 21, 2021 at 6:15 PM
    උඹේ ගානිං කිව්වොත් මට එකක් රිදුනොත් උඹට එකයි අසූවකින් රිදෙනවා.

    මදි වගේනං රිදෙනවා, එකට දසිය අසූවකින් විතර රිද්දං බලපං රිදිල්ල🤣🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    වාහන වල ගණන් බලල ඉන්න රට ඉන්න සුදුසුද නැද්ද කියල තිරනේ කරනකොට ඔයාට වයස කියද :D

    28 - 29 k witara athi. :D
    Okkoma aye aye danna welawa na. Oya ekak witarai damme.
    Tawa list ekak tiyenawa hitapu rata jeewath wenna sudusu na kiyala terum yanna hethu wechcha.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උඹේ ගානිං කිව්වොත් මට එකක් රිදුනොත් උඹට එකයි අසූවකින් රිදෙනවා.

    මදි වගේනං රිදෙනවා, එකට දසිය අසූවකින් විතර රිද්දං බලපං රිදිල්ල🤣🤣
    හරි බන් එල :lol: :lol:
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,359
    612
    113
    Colombo
    ලොරි ටෝක් දෙන්න දෙයක් නෑ මටනම්. මම ජාතියක් ආගමක් රටක් අදහන කෙනෙක් නෙමෙයි. සරලව මම කැමති මානසිකව හා කායිකව සුවයෙන් තෘප්තියෙන් ඉන්න පුලුවන් දේශයකට. මෙහෙ මට ඒක නෑ. නමුත් යන්න බෑ,
    1. පවුල හා ලැබැඳියාව කියන කතන්දර නිසා.
    2. කොහෙන්වත් ලේසියෙන් බාරගන්නෙ නැති නිසා.
    සරලවම..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මෙතන මේ ගොඩක් රට චෝර වෙලා රට යන්න ඕනේ මෙහෙ ඉදල නම් කෙලවෙනවා කියන එවුන්
    එක්කෝ ජෙප්පෙක් එක්කෝ UNP එකෙක්

    මොකද දේශපාලනේ නිසා උන්ට ඕනේ රාජපක්ෂලා නිසා රට චාටර් වෙලා හොද නැ කියල පෙන්නන්න

    දේශපාලනේ මොනවා උනත් කමක් නැ මේ වගේ මාතෘකාවකට දේශපාලනේ ගාව ගන්න එපා
    දේශපාලුවෝ කොහොමත් එකයි හොරා කනවා

    තමන් ඉපදුන රට කියන්නේ තමන්ගේ අම්මා වගේ
    හැම දේම ලංකාවෙන් කරගෙන දෙයක් පුළුවන් උනාම රට පනින එක හරිම තුච්ච වැඩක්
    අඩුම ගානේ තමන්ගේ රටට අවුරුදු 5ක් 10 වත් සේවයක් කරන්න
    ලංකාවේ ඉන්න සිංහලු ඔක්කොම ඔහොම හිතන්න ගත්තොත් අපේ ළමයින්ට ඉන්න රටක් නති වෙනවා ඉස්සරහට
    මේ රට පුළුවන් විදිහට ගොඩ දාන එක අපේ යුතුකමක් හරියට අම්මට තාත්තට සලකනවා වගේ වැඩක්
    රාජපක්ෂගේ වශී බෝලයක් කතාකරනව දැකල තියනවද👆 😂