යන්න පුළුවන් රටක් තියේනම් කියපන් පවුලටම
Eng in civil , msc
Chartered , 14yr experience
ielts General 6.5 overall
Academic 6.5 overall
age 42 ....
WES ok , Funds ok.... wat else
යන්න රටක් කියපම්, වැඩේ හරියටම හරි යනවා නම් කියක් ගියත් කම් නැත
වෙන කිසිම රටක නීතිය නවන්න බැ බං. අපිවගේ වෙන රටකින් අපු එකෙකුට කොච්චර සල්ලි තිබත් බැ.
![]()
![]()
![]()
මේවගෙ නම් මචන් නරි ටෝක්ස් දෙන උන් ඉන්නෙ, ඔය යනව යනව කීවට ගොඩක් උන් ජිවිතේට ප්ලේන් එකක ගිහින් නැ.. එහෙම උන් තමයි යන්නෙ
![]()
![]()
![]()
ඔයා කියෝ කියෝ මෙහෙ තපින්නෙ ඇයි, පලයන්කො වදයක් නොදි...![]()
![]()
![]()
------ Post added on Jun 21, 2021 at 12:10 AM
ඔය මහචාර්යගේ කතාව පස්සෙනේ යකෝ ඇඩ් කරලා තියෙන්නේ
මුලින් මේ ත්‍රෙඩ් එක දාපු එක රට යනවා කියල තිබ්බේ
අන්න ඒවාට උත්තර දීගෙන අවේ මම
මු යකෝ ප්රෝෆෙක්ගේ කතාවක් අතරලා ඒ පාර
සිසට්ම් හරි ගස්සන්න නම් මම නම් දන්නේ නැ
එත් එකක් දන්නවා
සිංහලු ටික එකතු වෙලා රටට ආදරෙන් රට ගැන හිතල අවුරුදු 10 වැඩ කළා නම් මේ රට ගොඩ ගන්න පුළුවන්
කල්පනා කරලා බලපන් දේශපාලකයෝන්ට ලොකු දෙයක් කරන්න බැ මිනිස්සු එකතු වෙලා ඉන්නවා
ජපානේ චිනේ රටවල් දියුණු උනේ මිනිස්සු නිසා
අපේ එවුන් එහෙමද
අඩු ගැනේ ටැක්ස් වත් හරියට ගෙවනවද
කොරෝන වක්සින් එක උදෙත් ගහල ආයේ හවසත් ගහපු එවුන් ඉන්නවා
සල්ලි දෙනවා නම් අම්ම තාත්ත උනත් විකුනනවා
ඔෆිස් වලින් හොරා කනවා අයිස් ගහනවා
ළමය ඉස්කෝලේ දාන්නත් පාගා දෙනවා මොකද ලග ඉස්කෝලෙට නෙමේ දාන්නේ ටවුම ඉස්කෝලෙට
ඔය වගේ කොචචර දේවල් තියෙනවද බන් අපේ හැදෙන්න
අන්තිමට රට හොද නැ කියල පිටරට පනිනවා
රටේ නෙමේ අවුල අපේ මිනිසුන්ගේ ඔළුවල අවුලක් තියෙන්නේ
canada try karannaයන්න පුළුවන් රටක් තියේනම් කියපන් පවුලටම
Eng in civil , msc
Chartered , 14yr experience
ielts General 6.5 overall
Academic 6.5 overall
age 42 ....
WES ok , Funds ok.... wat else
යන්න රටක් කියපම්, වැඩේ හරියටම හරි යනවා නම් කියක් ගියත් කම් නැත
අනික් රටවල් එක්ක බලනකොට ලාබෙටම ඉන්න ජිවත් වෙන්න පුළුවන් රටක් ලංකාව




උඹ වගේ එකෙක් හිටියා අපේ ඔෆිස් එකේ. මගේ සීනිය. පට්ටෙට මාව ජොබ් එකට ට්‍රේන් කළා. මම ලාවට හරි කිව්වොත් ජොබ් එක දාලා රට යනවා කියලා ඌ තමයි ඉස්සෙල්ලම කියන්නේ පිස්සුද බං, මෙච්චර සිරා ජොබ් එකක් දාලා, මෙච්චර සුන්දර රටක් දාලා කොහේ යන්නද? පිස්සූ කෙලින්නේ නැතිව හිටපං කියල. ඌ නේ දන්නේ මම ගියා කියන්නේ ඌට තනියම නාන්න වෙනවා කියලාමම ඌට ඒක මූනටම කියනවා
හදිසියෙම මෙන්න මූ බැන්දා. වයිෆ් සිංහල, ලංකාවේ ඉන්නේ නමුත් යූකේ සිටිසන්. බැඳලා මාස දෙකක් ගියේ නෑ බුවා යූකේ
ඔක තමයි ගොඩක් තොරන්වල විස්තරේ. බැරිකමට අල්ලං ඉන්නවා, පුලුවන්නං අනික් උනුත් තියං ඉන්නවා, සෙට්වුන ගමං ඉස්සෙල්ලම පනිනවා![]()

නෑ නෑ උඹ බයවෙන්න එපා, මම උඹව යාලුවොන්ගේ මිම්මෙන් නෙමෙයි මනින්නේ.ඔයා ඔයාගේ පවුලේ අය යාළුවො ආශ්‍රේ කරන අය මනින් මිම්මෙන් හැමෝම මනින්න එපා සහෝ
ඔයාගේ ලග කට්ටිය ඔයාව වාසියට තියන් හිටියට හැමෝටම එහෙම නැ![]()
ඔව් බං. මෙච්චර ලාබෙට මෙච්චර සුපිරි වාහනයක් වත් ගන්න බෑ වෙන රටක.
View attachment 131889
මේ තව එකක්. කෝටි 10 යි..
View attachment 131891

රිදිලා සැරටමනෑ නෑ උඹ බයවෙන්න එපා, මම උඹව යාලුවොන්ගේ මිම්මෙන් නෙමෙයි මනින්නේ.
ගෙදර ගෙම්බෙක් හිටියා කොහේ විසිකරත් ඊළඟ දවසේ ගෙදර ඉන්න. ඒ මිම්මෙන් මනින්නේ![]()

උඹේ ගානිං කිව්වොත් මට එකක් රිදුනොත් උඹට එකයි අසූවකින් රිදෙනවා.වාහන වල ගණන් බලල ඉන්න රට ඉන්න සුදුසුද නැද්ද කියල තිරනේ කරනකොට ඔයාට වයස කියද
රිදිලා සැරටම![]()
------ Post added on Jun 21, 2021 at 6:15 PM
වාහන වල ගණන් බලල ඉන්න රට ඉන්න සුදුසුද නැද්ද කියල තිරනේ කරනකොට ඔයාට වයස කියද![]()

හරි බන් එලඋඹේ ගානිං කිව්වොත් මට එකක් රිදුනොත් උඹට එකයි අසූවකින් රිදෙනවා.
මදි වගේනං රිදෙනවා, එකට දසිය අසූවකින් විතර රිද්දං බලපං රිදිල්ල![]()

සරලවම..ලොරි ටෝක් දෙන්න දෙයක් නෑ මටනම්. මම ජාතියක් ආගමක් රටක් අදහන කෙනෙක් නෙමෙයි. සරලව මම කැමති මානසිකව හා කායිකව සුවයෙන් තෘප්තියෙන් ඉන්න පුලුවන් දේශයකට. මෙහෙ මට ඒක නෑ. නමුත් යන්න බෑ,
1. පවුල හා ලැබැඳියාව කියන කතන්දර නිසා.
2. කොහෙන්වත් ලේසියෙන් බාරගන්නෙ නැති නිසා.
රාජපක්ෂගේ වශී බෝලයක් කතාකරනව දැකල තියනවදමෙතන මේ ගොඩක් රට චෝර වෙලා රට යන්න ඕනේ මෙහෙ ඉදල නම් කෙලවෙනවා කියන එවුන්
එක්කෝ ජෙප්පෙක් එක්කෝ UNP එකෙක්
මොකද දේශපාලනේ නිසා උන්ට ඕනේ රාජපක්ෂලා නිසා රට චාටර් වෙලා හොද නැ කියල පෙන්නන්න
දේශපාලනේ මොනවා උනත් කමක් නැ මේ වගේ මාතෘකාවකට දේශපාලනේ ගාව ගන්න එපා
දේශපාලුවෝ කොහොමත් එකයි හොරා කනවා
තමන් ඉපදුන රට කියන්නේ තමන්ගේ අම්මා වගේ
හැම දේම ලංකාවෙන් කරගෙන දෙයක් පුළුවන් උනාම රට පනින එක හරිම තුච්ච වැඩක්
අඩුම ගානේ තමන්ගේ රටට අවුරුදු 5ක් 10 වත් සේවයක් කරන්න
ලංකාවේ ඉන්න සිංහලු ඔක්කොම ඔහොම හිතන්න ගත්තොත් අපේ ළමයින්ට ඉන්න රටක් නති වෙනවා ඉස්සරහට
මේ රට පුළුවන් විදිහට ගොඩ දාන එක අපේ යුතුකමක් හරියට අම්මට තාත්තට සලකනවා වගේ වැඩක්