Migrate or Stay in SL

Dan yana widiyata kattiya karanne ? Lankwe innawada? migrate karanawada ?


  • Total voters
    233

Emios

Well-known member
  • Dec 10, 2009
    74,209
    66,615
    113
    Issara decision ganna lesiy.wena rataka giyoth pr eka sure.mehe sacrifice eka witarai hitanna tibbe.dan 90% risk ekak tiyenawa tiyena okoma spend karagena pr nethuwa aye lankawata enna set wenna.giya wage newe aye enna unama
     
    • Sad
    • Like
    Reactions: shenat and acryan

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කෙලවෙලා තියෙන්නේ පින්වත.. ඊලග පරම්පරාව නම් චීන වහල්ලු වෙයි වගේ
     
    • Sad
    Reactions: acryan

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    සල්ලිකාරයෙක් නෙමෙයිනං හොඳ ස්ටෙඩී ඉන්කම් එකක් නැත්තං හම්බෙන පලවෙනි චාන්ස් එකෙන් හරි තැනකට පැනපං. බාහිර කරුණු පස්සේ බලාගනිං. දෙමව්පියෝ නං ප්‍රශ්නේ එක්කෝ ගෙන්නගනිං, නැත්තං තව සහෝදරයෙක්ට වගකීම බාරදියන් එහෙම නැත්තං බලාගන්න කෙනෙක් සෙට්කරපං.
    දෙමව්පියන්ගේ අන්තිම කාලෙට උඹේ හොඳම කාලේ පාවදෙන්න එපා. නමුත් වගකීම් අකුරට කරපං

    පහුවෙලා ෆකනිල් රට කරනකොට වැලපිලා ත්‍රෙඩ් දාන්න එපා.
    එහෙම කරන්න වෙන වෙලාවල් තියෙනවා මචං, අත්දැකීමෙන් කියන්නෙ 🙂
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,432
    676
    113
    දෙමව්පියන්ගේ අන්තිම කාලෙට උඹේ හොඳම කාලේ පාවදෙන්න එපා.
    ජීවිත කාලෙම විදවන්න වෙන තීරණ ගන්න මම නම් බයයි මචන්. පව්ලේ එකම පුතා මන්. ලංකාවේ අනාගතේ වලපල්ලට උනාට ලංකාවේ ඉන්නවා ඇරෙන්න වෙන උත්තරයක් නෑ ඒ හින්ද. ගහන මැච් එකක් ලංකාවේ ඉදන්ම ගහනවා අම්ම අප්පච්චි ගැන බලන ගමන්.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    na na ehama newee just oya normally yanne machan Korea, Japan, Australia, Canada


    anna ewa gana
    If there's significant advantage, move on. but first, keep 1 leg here also. Anyway,
    SL future won't be that bad machan, we need to wait till ROI come through investments made. Specially "Port projects". Everything isn't rely on politics. 🙂 of course, We have to suffer rush period untill then.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,294
    9,467
    113
    Heaven :p
    ලංකාවෙ ඉන්නෙ නෑ. යනවා තව අවුරුදු කීපෙකින්.

    හුත්තෙ රටක්නේ මේක. තව අවුරුදු කීපෙකින් ත්‍රීවීල් එකක් තියෙන එකෙක් කියන්නෙ හෙන සල්ලිකාරයෙක් වෙයි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,828
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙම කරන්න වෙන වෙලාවල් තියෙනවා මචං, අත්දැකීමෙන් කියන්නෙ 🙂

    සමහර කැපකිරීම් කරන්න වෙනවා පරම්පරාව වෙනුවෙන්.
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    446
    724
    93
    marenakan mortgage gewa gewa hitapanko.50 pennama oya ratawal wala monawda karanne.jobs denne ne.
    උබ මුළු ලෝකෙම ගිහින් තියනවද ? ලෝකේ තියෙන්නේ රටවල් පහ, හයක් නෙමෙයි බන්. මම දන්නා අන්කල් කෙනෙක් ඉන්නවා.පොර බැංකුවේ ඒරියා මැනේජර් හිටියේ. පස්සේ මිනිහ ගියා ඔස්ට්‍රියා (Austria). මිනිහ බිස්කට් කම්පනි එකක වැඩ කරලා තියෙන්නේ. දැන් එකෙන් පෙන්ෂන් ගිහින් වගාවක් දාගෙන ෆුල් ආතල් එකේ ඉන්නවා. මිනිහ ලංකාවට ආපු වෙලාවක එයාගේ ගොවිබිමේ ෆොටෝ පෙන්නුවා. ඕගනික් වගාවක්. දැක්කම ආසාවේ බෑ.