Migrate or Stay in SL

Dan yana widiyata kattiya karanne ? Lankwe innawada? migrate karanawada ?

  • Total voters
    233

Emios

Well-known member
  • Dec 10, 2009
    74,229
    66,644
    113
    උබ මුළු ලෝකෙම ගිහින් තියනවද ? ලෝකේ තියෙන්නේ රටවල් පහ, හයක් නෙමෙයි බන්. මම දන්නා අන්කල් කෙනෙක් ඉන්නවා.පොර බැංකුවේ ඒරියා මැනේජර් හිටියේ. පස්සේ මිනිහ ගියා ඔස්ට්‍රියා (Austria). මිනිහ බිස්කට් කම්පනි එකක වැඩ කරලා තියෙන්නේ. දැන් එකෙන් පෙන්ෂන් ගිහින් වගාවක් දාගෙන ෆුල් ආතල් එකේ ඉන්නවා. මිනිහ ලංකාවට ආපු වෙලාවක එයාගේ ගොවිබිමේ ෆොටෝ පෙන්නුවා. ඕගනික් වගාවක්. දැක්කම ආසාවේ බෑ.
    Austria racist
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    කොහොමත් තව අවුරුදු දෙකකින් වගේ රට යන්න වෙනවා UK or Ausi. UK යන්න තියෙන එකම හේතුව යුරෝප් වල ටුවර් එකක් ගහන්න තියෙන ආසාව. ඒ කාලේ වෙද්දි හිතලා බලලා හොඳයි කියලා හිතෙන දෙයක් කරනවා. ලංකාවට එන්න කියලා හිතාගෙන ඉන්නේ.ඒ උනාට ඒ වෙද්දි ලංකාව සිම්බාබ්වේ වගේ වෙලානම් එන්නේ නෑ පැත්ත පලාතෙ.
     
    • Like
    Reactions: Ragna_SL

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,229
    66,644
    113
    කොහොමත් තව අවුරුදු දෙකකින් වගේ රට යන්න වෙනවා UK or Ausi. UK යන්න තියෙන එකම හේතුව යුරෝප් වල ටුවර් එකක් ගහන්න තියෙන ආසාව. ඒ කාලේ වෙද්දි හිතලා බලලා හොඳයි කියලා හිතෙන දෙයක් කරනවා. ලංකාවට එන්න කියලා හිතාගෙන ඉන්නේ.ඒ උනාට ඒ වෙද්දි ලංකාව සිම්බාබ්වේ වගේ වෙලානම් එන්නේ නෑ පැත්ත පලාතෙ.
    Gihin balapanko indian ballota wage salakaddi ei lankawata :LOL:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    Okkomata kalin meka kiyapan
    uba government school ekakatada giye ??
    uba governmnet university ekaktada giy. oww mama okkoma Government thama bung giye
    oww bung Government nam thama giye dekama
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,229
    66,644
    113
    අනිවා ගිහින් කමෙන්‍ට් එකක් දාන්නම් හොඳේ.

    උඹව එහෙන් ඩිපෝට් කරාට හැමෝටම එහෙම වෙන්නෙ නෑ.
    I'll be waiting but comment after 1 year
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    කොහොමත් තව අවුරුදු දෙකකින් වගේ රට යන්න වෙනවා UK or Ausi. UK යන්න තියෙන එකම හේතුව යුරෝප් වල ටුවර් එකක් ගහන්න තියෙන ආසාව. ඒ කාලේ වෙද්දි හිතලා බලලා හොඳයි කියලා හිතෙන දෙයක් කරනවා. ලංකාවට එන්න කියලා හිතාගෙන ඉන්නේ.ඒ උනාට ඒ වෙද්දි ලංකාව සිම්බාබ්වේ වගේ වෙලානම් එන්නේ නෑ පැත්ත පලාතෙ.
    UK, Schengen neme ban. Kohomath visa aran enda wenne.