මට හිතෙන්නෙ රටක් හොඳ වීම නරක වීම එක පුද්ගලයාට සාපෙක්ෂ දෙයක්.
උඹ දන්නවාද ඔය පළවෙනි ලොකෙ රටවල් වල සුද්දො හොඳ උගත් සුද්දො අම්බානක ඉන්නවා මැදපෙරදිග. උන් ගෙවන්න සුපිරි ලයිෆ්.
මැදපෙරදිග අවුල් වෙන්නෙ ඔය ලෙබර් ටයිප් එකෙ ජොබ් කරන උන්ට විතරයි.
ඔසි වලට නිව්සීලන්ඩ් වලට ලෙබර්ලා ගන්නෙ නැහැ නෙ ?
එත් ගොඩාක් උන් ඕ ලෙවල් විතරක් තියාගෙන ස්ටුඩන්ට් ගහගෙන ගිහින් ක්ලිනින් කර කර ඉඳන් ඕසි අගමැති වගෙ ටොක්ස් දෙන අයත් ඉන්නවා.
මට හිතුණෙ මෙ කාරනා සියල්ලෙන් එක දෙයයි
සල්ලි බලයයි තියෙ නම් සෝමාලියාවත් හොඳයි
ගොඨා, බැසිල් ඇමරිකන් පුරවැසියො වෙලා ලංකාවෙ ඉන්නෙ ඇයි ?
තෙරුණාද හේතුව.
ගෝඨාභය ට හෝ බැසිල් ට ලංකාවේදී නීතියට ඉහලින් ඉන්න පුළුවන් උනාට ඇමරිකාවේදී අනිකුත් පුරවැසියන් වාගේ නීතියට යටත්ව ජීවත් වෙන්න ඕනෑ. ඒ නිසා ඒ වගේ අයට ලංකාව ඇමරිකාවට වඩා හොඳයි.