මට හිතෙන්නෙ රටක් හොඳ වීම නරක වීම එක පුද්ගලයාට සාපෙක්ෂ දෙයක්.
උඹ දන්නවාද ඔය පළවෙනි ලොකෙ රටවල් වල සුද්දො හොඳ උගත් සුද්දො අම්බානක ඉන්නවා මැදපෙරදිග. උන් ගෙවන්න සුපිරි ලයිෆ්.
මැදපෙරදිග අවුල් වෙන්නෙ ඔය ලෙබර් ටයිප් එකෙ ජොබ් කරන උන්ට විතරයි.
ඔසි වලට නිව්සීලන්ඩ් වලට ලෙබර්ලා ගන්නෙ නැහැ නෙ ?
එත් ගොඩාක් උන් ඕ ලෙවල් විතරක් තියාගෙන ස්ටුඩන්ට් ගහගෙන ගිහින් ක්ලිනින් කර කර ඉඳන් ඕසි අගමැති වගෙ ටොක්ස් දෙන අයත් ඉන්නවා.
මට හිතුණෙ මෙ කාරනා සියල්ලෙන් එක දෙයයි
සල්ලි බලයයි තියෙ නම් සෝමාලියාවත් හොඳයි
ගොඨා, බැසිල් ඇමරිකන් පුරවැසියො වෙලා ලංකාවෙ ඉන්නෙ ඇයි ?
තෙරුණාද හේතුව.
අඩෝ එළම කියමන . ගොඩක් එවුන්ට ඕක තේරුම් ගන්න බෑ . උන් හිතන්නේ එකෙක් ගොඩ ගියාම අනික් හැම එකාම නිකන්ම ගොඩ යයි කියලා . සමහර එවුන් ඉන්නවා ලංකාවේ ඉන්නකොට මෙලෝ දෙයක් හරියට නොකරපු හැබැයි රට ගිහිල්ලා දීගෙන වැඩ කරනවා . උන් ඒ effort එකම මෙහේ දැම්මනම් සමහරවිට ඊටත් වඩා දුර යන්න පුළුවන් වෙයි .
ගොඩක් එවුන්ට වෙන්නේ අම්මලා තාත්තලා සල්ලි ඉතුරු කරලා හරි ණය වෙලා හරි ඕනේ දේවල් ගොඩක් දෙන නිසා එහෙම effort එකක් දාන්න ඕනේ නෑ . රටවල්වල ගියාම තත්වේ කනපිට හැරෙනවා.



) me sathiye witarak 25000 k danatama wena wena wiyadam rent,fuel,transport walata 40000+ gihin tiyenawa. 