Migrate To Foreign Country (NOT Student VISA)

raman2

Well-known member
  • Feb 16, 2009
    9,795
    11,807
    113
    hm...e Mokada ? Tax maga arinna ho adu karanna krama nadda
    amarui, eeta laabai lankawe legally tax nathi nisa mehe indan business karala profit okkoma ganna eka..

    lankawe koti ganan thiyana boho denekge thiyenne idam nisath lankawe idam gewal walin loku adayamak nathi nisath umbalata ohoma hithenne..

    business eke turnover hondanam ona ratakata yanna visa wadinawa, athata loku ganak enakota tax gewan migrate wenna hithenne na..
     
    Last edited:

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    amarui, eeta laabai lankawe legally tax nathi nisa mehe indan business karala profit okkoma ganna eka..

    lankawe koti ganan thiyana boho denekge thiyenne idam nisath lankawe idam gewal walin loku adayamak nathi nisath umbalata ohoma hithenne..

    business eke turnover hondanam ona ratakata yanna visa wadinawa, athata loku ganak enakota tax gewan migrate wenna hithenne na..
    business ekak kiwwe export business ekak wennna ona neda ? e ratata
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,661
    113
    tour danna nam lankawe athule honda business ekak unath athi, business visa, pr wage ona nam e ratath ekka karana business ekak ona..
    Lankawe business kiyanne pissu haden wedak tamai.dan currentuth ne
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,795
    11,807
    113
    Lankawe business kiyanne pissu haden wedak tamai.dan currentuth ne
    lankawe godak export business profit. doller eka naginakota thawath profit..
    oya petrol, gas nathi katha normal minissunta witharai..
    business walata gas lorryen gas genath denne, wahapu shed wahuwath thel ganna puluwan.. ona tharam genath store karaganna puluwan..
    business community ekak innawa ona palathaka.. udaw ganna puluwan
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඉන්වෙස්ට්මන්ට් වීසා ගන්න පුලුවන් රටවල් තියෙනවා. හොයල බලල යන්න, Portugal ලේසී මම හිතන්නෙ.
    හුගක් රටවල් තියෙනවා.. හෑබෑයි ඉතින් මූට ඔය කෝටි විසි පහ ඩොලර් කරගන්න එක තමා අමාරු
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අයියෝ ඔව සිම්පල් වැඩ ඔවත් ප්‍රස්න ද
    ඉසෙල්ලාම මෙහෙන් බිල්ඩිම්ක් ගන්න ඕන
    ඊටපස්සේ එක විකුනන්න ඕන කැනඩා ඉන්නෙ දෙමලෙක් ට හැබයි සල්ලි ටික එහෙන් ගෙවන්න ඇප කාරයෙක් එක්ක මෙහෙන් 2ක් ඕන ඇපේට එහෙන් 2යි
    මේකේ රූස්ස ගස් පැල කරන්න ඕන ෆෝරම් එකේ ඉතිම් මතවාද හදන්න ඕන සින්හලයා ගැන
    සියල්ල අවසානයේ හොරෙන්ම කැනඩාවට යෑම

    මේ සිස්ටම් එකට ම මේකේ එකෙක් පැන්නා මම උබ අපි කියාගෙන ආවේ
     
    investment visa walata ehema baha mama hithanne.. ekata legal bank ekak haraha enna ona ratin ratata...
    normal salli yawanna nam puluwan ohoma..
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    investment visa walata ehema baha mama hithanne.. ekata legal bank ekak haraha enna ona ratin ratata...
    normal salli yawanna nam puluwan ohoma..
    ඉතින් අර පො*** පාත්තයා ගියේ බිල්ඩිම විකුනලා සල්ලි එහෙන් ගන්න
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,795
    11,807
    113
    ඉතින් අර පො*** පාත්තයා ගියේ බිල්ඩිම විකුනලා සල්ලි එහෙන් ගන්න
    u investment visa nemei.. u salli tika eheta adda witharai
    u student, work visa hari wena widiyakin apply karala PR ganna athi..
     
    Last edited: