Migrate To Foreign Country (NOT Student VISA)

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,405
    515
    113
    Colombo
    UK, USA, Canada, Or Australia වගේ රටකට යන්න ත් හිතෙනවා සමහර වෙලාවට.

    Student Visa නැතුව, ඒ රටට ගිහින් පොඩි Business එකක් කරන්න අදහසක් වගේ.

    දැන් වයස 29.

    එහෙම යන්න විදියක් තියෙනවද ? English Knowlegede එක අවුලක් නැහැ.

    (ලංකාවේ තාත්තා ගෙන් හම්බුනා දේවල් විකුණලා යන්න අදහසක් තියෙන්නේ හරි ගියොත්)
    Have Properties (Lands) Worth Over 250 Million (කොටි 25)
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    9,846
    8,111
    113
    Kandy
    ඉන්වෙස්ට්මන්ට් වීසා ගන්න පුලුවන් රටවල් තියෙනවා. හොයල බලල යන්න, Portugal ලේසී මම හිතන්නෙ.
     
    • Like
    Reactions: wawula and Ryan08

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    4,631
    2,888
    113
    Messier 87
    (ලංකාවේ තාත්තා ගෙන් හම්බුනා දේවල් විකුණලා යන්න අදහසක් තියෙන්නේ හරි ගියොත්)
    Have Properties (Lands) Worth Over 250 Million (කොටි 25)
    Try EB5 with a business idea. You need just $ 1.8 million and get all the befits except voting. You can sponse H1B for beggers who are in sri lanka
     
    • Like
    Reactions: wawula

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,711
    113
    Alaska
    Whats your highest education ?

    Student Visas get processed very quickly, try to go in a masters program and apply PR.

    Investment Visas take time to process.

    With that much of money you can surely migrate.

    Portugal accepts investors
    Canada also have an investor path

    Good Luck brother
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    994
    93
    100K කිව්වේ කීයක්ද ? 1 Million USD ?? Or

    Genuine Business එකක් කිව්වේ ? මොනා වගේද
    genuine business ekak kiwwe real business ekak wenna ona eka viable kiyala unta prove karanna ona business eka negala yanawanam witara visa extend karanne godak countries wala,

    uk wala tiyanawa innovative business visa kiyala 50000 pounds minimum,

    usa wala e2 visa tiyanwa ekata no minimum but 100000$ wage onalu, not easy but there is a way if you are a genuine business man you can get it,,

    if you have lot more money then you can go for investment visa aka golden visa, like 500k to 2M tiyanwa usd
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    53,240
    39,682
    113
    man mae baluewe 250m tiyagena uba a/l witarak karala mona labbatada mehe hitiye metchara kal :oo: 29 kiyanne dead end bachelors ekakata.30 pnainna kalin apply karana ekak karapan
     
    • Like
    Reactions: SpinXO