UK, USA, Canada, Or Australia වගේ රටකට යන්න ත් හිතෙනවා සමහර වෙලාවට.
Student Visa නැතුව, ඒ රටට ගිහින් පොඩි Business එකක් කරන්න අදහසක් වගේ.
දැන් වයස 29.
එහෙම යන්න විදියක් තියෙනවද ? English Knowlegede එක අවුලක් නැහැ.
(ලංකාවේ තාත්තා ගෙන් හම්බුනා දේවල් විකුණලා යන්න අදහසක් තියෙන්නේ හරි ගියොත්)
Have Properties (Lands) Worth Over 250 Million (කොටි 25)