මේක කියෙව්වාම ලංකාවේ පොලිසිය දැන් කොච්චර හොඳද කියලා හිතෙනවා.මට නම් අවුලක් නොකර දුන්න බන්. මාසයක් වගේ ගියා. ඇඩ්‍රස් එහෙම හරියට දාල එවල තිබ්බ. මම සිරාවට ලංකාවේ පොලිසියෙන් බලාපොරොත්තු උනේ නෑ එහෙම කරල දෙයි කියල
මේක අපේ ගෙදරට එනවද නැත්තං එම්බසි එකටද යන්නෙ?මට නම් අවුලක් නොකර දුන්න බන්. මාසයක් වගේ ගියා. ඇඩ්‍රස් එහෙම හරියට දාල එවල තිබ්බ. මම සිරාවට ලංකාවේ පොලිසියෙන් බලාපොරොත්තු උනේ නෑ එහෙම කරල දෙයි කියල
මේක කියෙව්වාම ලංකාවේ පොලිසිය දැන් කොච්චර හොඳද කියලා හිතෙනවා.
මටත්, මගේ වයිෆ් ටත් (බැඳලා අපේ ගෙදර ආවාට එයාගේ පදිංචිය වෙනස් නොකළ නිසා) පොලිස් කොට්ඨාශ දෙකකින් police clearance certificates දෙක ගන්න මාස හයකටත් වඩා ගියා. එතකොට මගේ වයිෆ් ප්‍රෙග්නන්ට්. අපි ප්ලෑන් කරලා තිබුනේ දරුවා ලැබෙන්න ඉස්සෙල්ලා සංක්‍රමණය වෙන්නයි. නමුත් ඔය ප්‍රමාදය නිසා දරුවා ලංකාවේදී ඉපදුනා. ඉන්පසුව, අපේ මෙඩිකල් වල අවුරුද්දක කාලය ඉකුත් උන නිසා අපිට නැවතත් මෙඩිකල් යන්නත් උනා. මේක මෙහෙම කෙටියෙන් කිව්වාට, මම මේ වෙනුවෙන් කරපු කියපු දේවල් මහා දිග කතාවක්.
ehema hama ratema denne naha banබබා එහෙදි ලැබුනම ඌට නිකන්ම සිටිසන් ලැබෙන නිසා නේද එහෙම කරන්න හැදුවෙ ?
මේක අපේ ගෙදරට එනවද නැත්තං එම්බසි එකටද යන්නෙ?
අනිවා ඉරිසියාකාරයෙක් වෙන්න ඕනේමටත් වැඩ කරපු කොම්පැණි යක බොස්සා දෙන්න බැහැ කිව්වා. පොර එක එක හේතු කියලා මාස හයකට පස්සේ තමා කිවුවේ දෙන්න බැහැ කියලා.
ඕක අද කාලා බීලා ඇදලා ඉන්නෙත් මම හින්ද. එහෙව් හුක්තා තමා දෙන්න බැහැ කිවුවේ.
අපි අවුරුදු ගානකට කලින් වැඩ කළා, දැන් ඒක ඉවරයි කියලා මේල් කරලා තියෙනවා.
පොරගේ lawyers ල කිවුවලු දෙන්න එපා කියලා. ඌට ඇති lawyer එකෙක් නැහැ. එදා වෙලත් මේ දවස් වල අමාරුවෙන් ගෙනියන්නේ කියලා අපේ තව එකෙක් ගෙන් උදවුත් ඉල්ලලා. ඒ හුකනත් law කරලා IT මාරු උන පරයෙක්. ඌට තිබ්බේ අත්සන දාන්න විතරයි, මම ලෙටර් එක ප්‍රරෝෆශනල් විදියට කිසිම හොර බොරු දන්නේ නැතුව හදලත් දුන්නා.
මූ ඒකට ඒවල උගේ නම දාලා ලියුම හදපු එක සාපරාධි අපරාධ ගනයට අයත් වෙන අපරාධයක් ලු.

නැහැ, එහෙම අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. අපි සංක්‍රමණය උනේ PR අරගෙනයි. ඒ කාලේ PR, Citizenship ලොකු දේවල් නොවෙයි.බබා එහෙදි ලැබුනම ඌට නිකන්ම සිටිසන් ලැබෙන නිසා නේද එහෙම කරන්න හැදුවෙ ?
PR, Citizenship දෙකේ වෙනස මොකක්ද බන් ?නැහැ, එහෙම අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. අපි සංක්‍රමණය උනේ PR අරගෙනයි. ඒ කාලේ PR, Citizenship ලොකු දේවල් නොවෙයි.
පොඩිම දරුවෙක් එක්ක සංක්‍රමණය වෙනවාට වඩා, අපිට මෙහෙදී දරුවා ලැබීම පහසුවක් නිසායි එහෙම උත්සාහ කලේ.
මම හරියකට දන්නේ ඕස්ට්‍රේලියාවේ PR/Citizenship ගැන විතරයි. අනිකුත් රටවලත් ඊට බොහොම සමාන නීති ඇතියි කියලා හිතනවා.PR, Citizenship දෙකේ වෙනස මොකක්ද බන් ?
එහෙම ලැබෙන්නෙ කැනඩාවෙ ඇමරිකාවෙ විතරයිබබා එහෙදි ලැබුනම ඌට නිකන්ම සිටිසන් ලැබෙන නිසා නේද එහෙම කරන්න හැදුවෙ ?
ඕස්ට්‍රේලියාවෙත් ලැබෙනවා. අපි පුරවැසිකම ගනිද්දී මම/වයිෆ් සහ වැඩිමල් දරුවා පමණයි සිටිසන් ගත්තේ. බාල දෙන්නා උපතින් සිටිසන්.එහෙම ලැබෙන්නෙ කැනඩාවෙ ඇමරිකාවෙ විතරයි
PR තියෙන්න ඇති බාල දෙන්නා හම්බෙනකොට එහෙනම්?ඕස්ට්‍රේලියාවෙත් ලැබෙනවා. අපි පුරවැසිකම ගනිද්දී මම/වයිෆ් සහ වැඩිමල් දරුවා පමණයි සිටිසන් ගත්තේ. බාල දෙන්නා උපතින් සිටිසන්.
අපි සංක්‍රමණය උනේ PR අරගෙනයි. ඒ කාලේ තිබුනෙත් PR, Visit, Student, Refugee වගේ වීසා විතරයි.PR තියෙන්න ඇති බාල දෙන්නා හම්බෙනකොට එහෙනම්?
මටත් වැඩ කරපු කොම්පැණි යක බොස්සා දෙන්න බැහැ කිව්වා. පොර එක එක හේතු කියලා මාස හයකට පස්සේ තමා කිවුවේ දෙන්න බැහැ කියලා.
ඕක අද කාලා බීලා ඇදලා ඉන්නෙත් මම හින්ද. එහෙව් හුක්තා තමා දෙන්න බැහැ කිවුවේ.
අපි අවුරුදු ගානකට කලින් වැඩ කළා, දැන් ඒක ඉවරයි කියලා මේල් කරලා තියෙනවා.
පොරගේ lawyers ල කිවුවලු දෙන්න එපා කියලා. ඌට ඇති lawyer එකෙක් නැහැ. එදා වෙලත් මේ දවස් වල අමාරුවෙන් ගෙනියන්නේ කියලා අපේ තව එකෙක් ගෙන් උදවුත් ඉල්ලලා. ඒ හුකනත් law කරලා IT මාරු උන පරයෙක්. ඌට තිබ්බේ අත්සන දාන්න විතරයි, මම ලෙටර් එක ප්‍රරෝෆශනල් විදියට කිසිම හොර බොරු දන්නේ නැතුව හදලත් දුන්නා.
මූ ඒකට ඒවල උගේ නම දාලා ලියුම හදපු එක සාපරාධි අපරාධ ගනයට අයත් වෙන අපරාධයක් ලු.