Migration Purpose කිව්වම ලියුම් නොදෙන කැනහිලුන්

1sam

Well-known member
  • Mar 25, 2016
    2,649
    5,727
    113
    මට නම් අවුලක් නොකර දුන්න බන්. මාසයක් වගේ ගියා. ඇඩ්‍රස් එහෙම හරියට දාල එවල තිබ්බ. මම සිරාවට ලංකාවේ පොලිසියෙන් බලාපොරොත්තු උනේ නෑ එහෙම කරල දෙයි කියල
    මේක කියෙව්වාම ලංකාවේ පොලිසිය දැන් කොච්චර හොඳද කියලා හිතෙනවා.

    මටත්, මගේ වයිෆ් ටත් (බැඳලා අපේ ගෙදර ආවාට එයාගේ පදිංචිය වෙනස් නොකළ නිසා) පොලිස් කොට්ඨාශ දෙකකින් police clearance certificates දෙක ගන්න මාස හයකටත් වඩා ගියා. එතකොට මගේ වයිෆ් ප්‍රෙග්නන්ට්. අපි ප්ලෑන් කරලා තිබුනේ දරුවා ලැබෙන්න ඉස්සෙල්ලා සංක්‍රමණය වෙන්නයි. නමුත් ඔය ප්‍රමාදය නිසා දරුවා ලංකාවේදී ඉපදුනා. ඉන්පසුව, අපේ මෙඩිකල් වල අවුරුද්දක කාලය ඉකුත් උන නිසා අපිට නැවතත් මෙඩිකල් යන්නත් උනා. මේක මෙහෙම කෙටියෙන් කිව්වාට, මම මේ වෙනුවෙන් කරපු කියපු දේවල් මහා දිග කතාවක්.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,953
    2,982
    113
    මට නම් අවුලක් නොකර දුන්න බන්. මාසයක් වගේ ගියා. ඇඩ්‍රස් එහෙම හරියට දාල එවල තිබ්බ. මම සිරාවට ලංකාවේ පොලිසියෙන් බලාපොරොත්තු උනේ නෑ එහෙම කරල දෙයි කියල
    මේක අපේ ගෙදරට එනවද නැත්තං එම්බසි එකටද යන්නෙ?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,100
    54,786
    113
    Colombo
    මේක කියෙව්වාම ලංකාවේ පොලිසිය දැන් කොච්චර හොඳද කියලා හිතෙනවා.

    මටත්, මගේ වයිෆ් ටත් (බැඳලා අපේ ගෙදර ආවාට එයාගේ පදිංචිය වෙනස් නොකළ නිසා) පොලිස් කොට්ඨාශ දෙකකින් police clearance certificates දෙක ගන්න මාස හයකටත් වඩා ගියා. එතකොට මගේ වයිෆ් ප්‍රෙග්නන්ට්. අපි ප්ලෑන් කරලා තිබුනේ දරුවා ලැබෙන්න ඉස්සෙල්ලා සංක්‍රමණය වෙන්නයි. නමුත් ඔය ප්‍රමාදය නිසා දරුවා ලංකාවේදී ඉපදුනා. ඉන්පසුව, අපේ මෙඩිකල් වල අවුරුද්දක කාලය ඉකුත් උන නිසා අපිට නැවතත් මෙඩිකල් යන්නත් උනා. මේක මෙහෙම කෙටියෙන් කිව්වාට, මම මේ වෙනුවෙන් කරපු කියපු දේවල් මහා දිග කතාවක්.

    බබා එහෙදි ලැබුනම ඌට නිකන්ම සිටිසන් ලැබෙන නිසා නේද එහෙම කරන්න හැදුවෙ ?
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,395
    4,626
    113
    බබා එහෙදි ලැබුනම ඌට නිකන්ම සිටිසන් ලැබෙන නිසා නේද එහෙම කරන්න හැදුවෙ ?
    ehema hama ratema denne naha ban
     
    • Like
    Reactions: lilman

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    මටත් වැඩ කරපු කොම්පැණි යක බොස්සා දෙන්න බැහැ කිව්වා. පොර එක එක හේතු කියලා මාස හයකට පස්සේ තමා කිවුවේ දෙන්න බැහැ කියලා.

    ඕක අද කාලා බීලා ඇදලා ඉන්නෙත් මම හින්ද. එහෙව් හුක්තා තමා දෙන්න බැහැ කිවුවේ.

    අපි අවුරුදු ගානකට කලින් වැඩ කළා, දැන් ඒක ඉවරයි කියලා මේල් කරලා තියෙනවා.

    පොරගේ lawyers ල කිවුවලු දෙන්න එපා කියලා. ඌට ඇති lawyer එකෙක් නැහැ. එදා වෙලත් මේ දවස් වල අමාරුවෙන් ගෙනියන්නේ කියලා අපේ තව එකෙක් ගෙන් උදවුත් ඉල්ලලා. ඒ හුකනත් law කරලා IT මාරු උන පරයෙක්. ඌට තිබ්බේ අත්සන දාන්න විතරයි, මම ලෙටර් එක ප්‍රරෝෆශනල් විදියට කිසිම හොර බොරු දන්නේ නැතුව හදලත් දුන්නා.

    මූ ඒකට ඒවල උගේ නම දාලා ලියුම හදපු එක සාපරාධි අපරාධ ගනයට අයත් වෙන අපරාධයක් ලු.
    අනිවා ඉරිසියාකාරයෙක් වෙන්න ඕනේ :baffled:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,727
    113
    බබා එහෙදි ලැබුනම ඌට නිකන්ම සිටිසන් ලැබෙන නිසා නේද එහෙම කරන්න හැදුවෙ ?
    නැහැ, එහෙම අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. අපි සංක්‍රමණය උනේ PR අරගෙනයි. ඒ කාලේ PR, Citizenship ලොකු දේවල් නොවෙයි.

    පොඩිම දරුවෙක් එක්ක සංක්‍රමණය වෙනවාට වඩා, අපිට මෙහෙදී දරුවා ලැබීම පහසුවක් නිසායි එහෙම උත්සාහ කලේ.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,100
    54,786
    113
    Colombo
    නැහැ, එහෙම අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. අපි සංක්‍රමණය උනේ PR අරගෙනයි. ඒ කාලේ PR, Citizenship ලොකු දේවල් නොවෙයි.

    පොඩිම දරුවෙක් එක්ක සංක්‍රමණය වෙනවාට වඩා, අපිට මෙහෙදී දරුවා ලැබීම පහසුවක් නිසායි එහෙම උත්සාහ කලේ.
    PR, Citizenship දෙකේ වෙනස මොකක්ද බන් ?
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,727
    113
    PR, Citizenship දෙකේ වෙනස මොකක්ද බන් ?
    මම හරියකට දන්නේ ඕස්ට්‍රේලියාවේ PR/Citizenship ගැන විතරයි. අනිකුත් රටවලත් ඊට බොහොම සමාන නීති ඇතියි කියලා හිතනවා.

    හැම රටකටම වාගේ එන සංක්‍රමණිකයන්ට ස්ථිර පදිංචිය දෙනවා මිසක් පුරවැසිකම එක පාරටම දෙන්නේ නැහැ. නමුත් සමහර විශේෂ අවස්ථා වලදී honorary citizenship (ලංකාව ආතර් සී ක්ලාර්ක් ට දුන්නා වගේ) කෙලින්ම දෙනවා. නමුත් ඒක අපි වගේ සාමාන්‍ය පුරවැසියන්ට අදාළ වෙන්නේ නැහැ.

    ඉස්සර නම් ඕස්ට්‍රේලියාවේ PR /Citizenship දෙක අතර මූල්‍යමය වෙනසක් (ඩෝල් එක, වෙනත් රජයේ ප්‍රතිලාභ) තිබුනේ නැහැ. නමුත් දැන් තියනවා.

    චන්ද අයිතිය, පිට රටකදී ඕස්ට්‍රේලියානු රජයේ රැකවරණය ලැබීම, බරපතල වරදකදී වූවත් පිටිවහල් නොකිරීම වැනි වරප්‍රසාද පුරවැසියන්ට තියනවා. PR කෙනෙකු බරපතල වරදක සිර දඬුවම අවසානයේ තමන්ගේ රටට පිටුවහල් කරනවා. චන්ද අයිතිය නැහැ. වෙනත් රටකදී අනතුරකට භාජනය උනාට(සුනාමිය, 9/11, බාලි බෝම්බය වැනි අති විශේෂ අවස්තාවක හැර) ඕස්ට්‍රේලියානු රජයේ උදව් ලැබෙන්නේ නැහැ.

    ද්විත්ව පුරවැසියන්ට ඔය කියූ දේවල් ලැබුනත්, තමන් ද්විත්ව පුරවැසිකම ලබා ඇති රටේදී සිදුවන අනතුරකදී ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගය ලැබෙන්නේ නැහැ.. ඒ වගේම, ඒ රටේ ගතකරන කාලසීමාව තුලදී ඕස්ට්‍රේලියානු රජයේ දීමනා ගෙවන්නේත් නැහැ.
    තවත් බොහෝ දේවල් තියෙන්න පුළුවන්. දැනට මතක් උනේ ඔච්චරයි.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    බබා එහෙදි ලැබුනම ඌට නිකන්ම සිටිසන් ලැබෙන නිසා නේද එහෙම කරන්න හැදුවෙ ?
    එහෙම ලැබෙන්නෙ කැනඩාවෙ ඇමරිකාවෙ විතරයි
     
    • Like
    Reactions: lilman

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,727
    113
    එහෙම ලැබෙන්නෙ කැනඩාවෙ ඇමරිකාවෙ විතරයි
    ඕස්ට්‍රේලියාවෙත් ලැබෙනවා. අපි පුරවැසිකම ගනිද්දී මම/වයිෆ් සහ වැඩිමල් දරුවා පමණයි සිටිසන් ගත්තේ. බාල දෙන්නා උපතින් සිටිසන්.
     
    • Like
    Reactions: lilman

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    මෙහෙම උන් සමාජයේ අනනත්යි.. අත්දැකීම් ෂෙයා කරමුද ? බලන්ඩ
    u766HFlQMyN85miria82omOMLGrgqv7iU295hsiFd_kkRDAFo-Dzca5C_H49mzVEI_FDzeLqzLVnWZdqvLxBV1_eyxxJFFOyCilBAB4tYA
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඕස්ට්‍රේලියාවෙත් ලැබෙනවා. අපි පුරවැසිකම ගනිද්දී මම/වයිෆ් සහ වැඩිමල් දරුවා පමණයි සිටිසන් ගත්තේ. බාල දෙන්නා උපතින් සිටිසන්.
    PR තියෙන්න ඇති බාල දෙන්නා හම්බෙනකොට එහෙනම්?
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,727
    113
    PR තියෙන්න ඇති බාල දෙන්නා හම්බෙනකොට එහෙනම්?
    අපි සංක්‍රමණය උනේ PR අරගෙනයි. ඒ කාලේ තිබුනෙත් PR, Visit, Student, Refugee වගේ වීසා විතරයි.
     
    Last edited:

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    මටත් වැඩ කරපු කොම්පැණි යක බොස්සා දෙන්න බැහැ කිව්වා. පොර එක එක හේතු කියලා මාස හයකට පස්සේ තමා කිවුවේ දෙන්න බැහැ කියලා.

    ඕක අද කාලා බීලා ඇදලා ඉන්නෙත් මම හින්ද. එහෙව් හුක්තා තමා දෙන්න බැහැ කිවුවේ.

    අපි අවුරුදු ගානකට කලින් වැඩ කළා, දැන් ඒක ඉවරයි කියලා මේල් කරලා තියෙනවා.

    පොරගේ lawyers ල කිවුවලු දෙන්න එපා කියලා. ඌට ඇති lawyer එකෙක් නැහැ. එදා වෙලත් මේ දවස් වල අමාරුවෙන් ගෙනියන්නේ කියලා අපේ තව එකෙක් ගෙන් උදවුත් ඉල්ලලා. ඒ හුකනත් law කරලා IT මාරු උන පරයෙක්. ඌට තිබ්බේ අත්සන දාන්න විතරයි, මම ලෙටර් එක ප්‍රරෝෆශනල් විදියට කිසිම හොර බොරු දන්නේ නැතුව හදලත් දුන්නා.

    මූ ඒකට ඒවල උගේ නම දාලා ලියුම හදපු එක සාපරාධි අපරාධ ගනයට අයත් වෙන අපරාධයක් ලු.
    ඔවා ඔහොම තමා බං. මටත් ඔය වගේම අත් දැකීමක් තියෙනවා, ඒත් වැඩක් නෑ බන්. උන් කරන එවා උන් නේ ගෙනියන්න වෙන්නේ.
    Just forget and move on
     
    • Like
    Reactions: -333-