Milco-Highland Online Sales

LiquorHelp

Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Call ekak enakota highland eken kiyala hithagena gannawa.
    . But.....:(:(

    Ai bn meke ke gahala andana emotican ekak natte?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Call ekak enakota highland eken kiyala hithagena gannawa.
    . But.....:(:(

    Ai bn meke ke gahala andana emotican ekak natte?

    හා හා..

    උන් කරන්නේ බොරුවක් වගේ බන්.. අතරින් පතර random order දෙනවා :lol::(
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    :lol: පිස්සුද බං..... අච්චර ස්ටාෆ් ඉන්න කීල්ස් කාගිල්ස් වලට කරගන්න බැරි වැඩක් නෙ මිල්කෝ ල කරන්නෙ.... අනික මේ කේස් එකට කලින් කොහෙවත් හයිලන්ඩ් කිරි පිටි තිබ්බද කියහන්කො.....?? නෑ නෙ... මුන් එක පාරට මේ කේස් නිසා ප්‍රොඩක්ෂන් පටන් ගත්ත ලයින් එකක් තියෙන්නෙ.... ඉතින් මේ ලංකාවෙ ඉල්ලුමට සැපයුම දෙන්නෙ කොහොමද....?? උන් ඔය කොළඹ ගම්පහ කළුතරට විතරක් බෙදන්න අරගෙන..... රටටම පුලුවන් උනා නම් සයිට් එක හොයන්නත් නැති වෙයි.....!! :rofl::P

    eth bng keels wage loku product range ekak nathi nisa keels ekka compare karanna ba bng
    uba kiyana ekath waradi kiyala kiyanawa nemei itin
    manda :dull:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ගත්තුවා දීලා ඉවර වෙනකන් අලුත්වා ගන්න වෙන්නේ නෑ. 6 වෙනිදා ගන්නවා කියපු නෝටිස් එක අයින් කරලා මේක දාලා :dull:

    notice5.jpg
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa

    මැසේජ් එකක් ඇති බලහන් පොඩ්ඩක්. . :)
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    ගත්තුවා දීලා ඉවර වෙනකන් අලුත්වා ගන්න වෙන්නේ නෑ. 6 වෙනිදා ගන්නවා කියපු නෝටිස් එක අයින් කරලා මේක දාලා :dull:

    notice5.jpg

    un okkoma ekai ban, okungen genna gannawata wada hodai,wena thak balanwa
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Issara thibuna ice chox kiyala ekak. Highland ekenmada koheda kale. Chocolate coated ice cream bar ekak. Anthimata kewe awurudu 20ta withara kalin.:(
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    un okkoma ekai ban, okungen genna gannawata wada hodai,wena thak balanwa

    8000 ක් තියෙනවා කිව්වා නේ ඕක දීලා ඉවර වෙන්න සතියක් විතර යයි මුන්ට. එතකොට දැන් බඩු ගත්ත උනුත් ආයේ ලිස්ට් එකට සෙට් වෙනවා :baffled:
     
    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    Issara thibuna ice chox kiyala ekak. Highland ekenmada koheda kale. Chocolate coated ice cream bar ekak. Anthimata kewe awurudu 20ta withara kalin.:(

    Before Highland Elephant House Had it Even in 70's that was premium taste those days.it came rapped in aluminum foil
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    eth bng keels wage loku product range ekak nathi nisa keels ekka compare karanna ba bng
    uba kiyana ekath waradi kiyala kiyanawa nemei itin
    manda :dull:

    :) කීල්ස් එකෙන් කරන්නෙ ඩිලිවරි විතරනෙ.... හයිලන්ඩ් උන් ඒක හදන එකේ ඉදන් කරල එන්න එපායෙ. උන්ගෙ ප්‍රොඩක්ෂන් අඩුයි.... ඒ අස්සේ කවදාවත් නොකරපු ඩිලිවරි වැඩේට බැස්සහම...... අනික නිකමට හිතපන්..... කොරෝනා කියල දැන දැන.... රට වටේ ඇවිදින උන් ඉන්න රටේ...... කොරෝනා සැක පිට හොස්පිටල් එකට අරන් ගියහම, හොස්පිටල් එකෙන් පැනලා යන උන් ඉන්න රටේ...... කොළඹ / ගම්පහ / කළුතර විතරයි ඩිලිවරි කරන්නේ කියල උන් දාල තිබ්බට..... රට වටේම උන් ඕඩර් දාල ඇති..... උන් ඒවා ශෝට් අවුට් කරගන්නත් එපායෙ.....!! :rofl::P:baffled::dull: