Milco-Highland Online Sales

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,105
    975
    113
    කිට්ටුව තැනක
    ඇන්කර් බිබී හිටපු උනුත් හයිලන්ඩ් බොන්න ගත්තා.... හයිලන්ඩ් බීපු එකාට බොන්න දෙයක් නැති උනා.....!! :P

    :lol:
    Highland නැති හින්දා ගොඩක් උන් වෙන ඒවා බොන්නේ.අපේ Government එකට උවමනාවක් නෑනේ මේක Develop කරලා ගන්න
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    ඇන්කර් බිබී හිටපු උනුත් හයිලන්ඩ් බොන්න ගත්තා.... හයිලන්ඩ් බීපු එකාට බොන්න දෙයක් නැති උනා.....!! :P

    :):(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol:
    Highland නැති හින්දා ගොඩක් උන් වෙන ඒවා බොන්නේ.අපේ Government එකට උවමනාවක් නෑනේ මේක Develop කරලා ගන්න

    :dull: නෑ බං.... සමහර සෙට් එකක් හිටියා..... හයිලන්ඩ් වලට සෙම ඇවිස්සෙනවා.... රත්තී ඇන්කර් තමා හොද කියාගෙන හිටපු.... අර කේස් වලින් පස්සෙ තමා උන්ටත් සියරට දේ හොදා කියලා හිතුනේ......!! :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උබ කියන ඔය දේශපාලු සීන් එක ඇත්ත.:yes:.මට මතකයි ඒ කාලේ මිල්කෝ එකට ගේන කිරි මිල්කෝ එකෙන් ගන්නේ නැතුව මිනිස්සු ඒ කිරි ලීටර් දහස් ගණන් මිල්කෝ එක ලග පාරේ හලලා යනවා.:(.ඒකෙන් උනේ වෙන වෙන කම්පනි ඇවිත් ඒ කිරි වලට තට්ටු කරපු එක.කිරි ගොවීන්ගේ වැරද්දක් දකින්නේ නැහැ බන් මම නම්.උනුත් බලන්නේ කීයක් හරි වැඩියෙන් උන්ගේ කිරි ටික විකුනන්න නේ.බලමු ඉස්ස්රහටවත් ඕවා වෙනස් වෙයිද කියලා..මේ වයිරස් එකෙන්ම ලංකාවේ උන්ට ගොඩක් පාඩම් ඉගෙන ගන්න පුළුවන්.හැම දේම රටින් ගේන්නේ නැතුව ලංකාවේම හදන්න අද හෙටම පටන් ගන්න ඕන.නැත්නම් සොරි තමා.:yes:.

    :love: බලපන්කො දැනටම කොච්චර දේවල් ලංකාවෙ හදනවද කියලා..... ICU Beds පවා...... ලංකාවෙ උන්ට පුලුවන්.... පොඩි බැකප් එකක් ආණ්ඩුවෙන් දුන්න නම්.... ලෝකෙම අල්ලල පෙන්වයි.... කොහෙද මෙච්චර කලක් ආණ්ඩු කරපු හැත්ත කරේම උන් උන් ගොඩ යන්න විදි හදපු එකනෙ..... උපාලි විජේවර්ධන එහෙම හිටිය නම් දැන් රට කොහොම තැනක තියෙයිද කියල හිතපන්කො.....!! :oo:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    :dull: නෑ බං.... සමහර සෙට් එකක් හිටියා..... හයිලන්ඩ් වලට සෙම ඇවිස්සෙනවා.... රත්තී ඇන්කර් තමා හොද කියාගෙන හිටපු.... අර කේස් වලින් පස්සෙ තමා උන්ටත් සියරට දේ හොදා කියලා හිතුනේ......!! :rofl::P

    :growl::growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උන් අපෙන් ආතල් එකක් බන් ගන්නේ... :lol::lol:

    :lol: පිස්සුද බං..... අච්චර ස්ටාෆ් ඉන්න කීල්ස් කාගිල්ස් වලට කරගන්න බැරි වැඩක් නෙ මිල්කෝ ල කරන්නෙ.... අනික මේ කේස් එකට කලින් කොහෙවත් හයිලන්ඩ් කිරි පිටි තිබ්බද කියහන්කො.....?? නෑ නෙ... මුන් එක පාරට මේ කේස් නිසා ප්‍රොඩක්ෂන් පටන් ගත්ත ලයින් එකක් තියෙන්නෙ.... ඉතින් මේ ලංකාවෙ ඉල්ලුමට සැපයුම දෙන්නෙ කොහොමද....?? උන් ඔය කොළඹ ගම්පහ කළුතරට විතරක් බෙදන්න අරගෙන..... රටටම පුලුවන් උනා නම් සයිට් එක හොයන්නත් නැති වෙයි.....!! :rofl::P
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,105
    975
    113
    කිට්ටුව තැනක
    :dull: නෑ බං.... සමහර සෙට් එකක් හිටියා..... හයිලන්ඩ් වලට සෙම ඇවිස්සෙනවා.... රත්තී ඇන්කර් තමා හොද කියාගෙන හිටපු.... අර කේස් වලින් පස්සෙ තමා උන්ටත් සියරට දේ හොදා කියලා හිතුනේ......!! :rofl::P

    ඒක ඇත්ත :yes::yes: