Call ekak enakota highland eken kiyala hithagena gannawa.
. But.....
Ai bn meke ke gahala andana emotican ekak natte?
. But.....

Ai bn meke ke gahala andana emotican ekak natte?

Call ekak enakota highland eken kiyala hithagena gannawa.
. But.....![]()
Ai bn meke ke gahala andana emotican ekak natte?

පිස්සුද බං..... අච්චර ස්ටාෆ් ඉන්න කීල්ස් කාගිල්ස් වලට කරගන්න බැරි වැඩක් නෙ මිල්කෝ ල කරන්නෙ.... අනික මේ කේස් එකට කලින් කොහෙවත් හයිලන්ඩ් කිරි පිටි තිබ්බද කියහන්කො.....?? නෑ නෙ... මුන් එක පාරට මේ කේස් නිසා ප්‍රොඩක්ෂන් පටන් ගත්ත ලයින් එකක් තියෙන්නෙ.... ඉතින් මේ ලංකාවෙ ඉල්ලුමට සැපයුම දෙන්නෙ කොහොමද....?? උන් ඔය කොළඹ ගම්පහ කළුතරට විතරක් බෙදන්න අරගෙන..... රටටම පුලුවන් උනා නම් සයිට් එක හොයන්නත් නැති වෙයි.....!!
![]()

koheda ban ubala. mata kalutarata danna one

mama colombo bn, highland narahenpita idala ape gedarata tiyenne 6 KM bng
eth thaama na dan dawas 4k wage wenawa daala![]()
April fool jokes ekak thamai ehenamපිස්සුද බං..... අච්චර ස්ටාෆ් ඉන්න කීල්ස් කාගිල්ස් වලට කරගන්න බැරි වැඩක් නෙ මිල්කෝ ල කරන්නෙ.... අනික මේ කේස් එකට කලින් කොහෙවත් හයිලන්ඩ් කිරි පිටි තිබ්බද කියහන්කො.....?? නෑ නෙ... මුන් එක පාරට මේ කේස් නිසා ප්‍රොඩක්ෂන් පටන් ගත්ත ලයින් එකක් තියෙන්නෙ.... ඉතින් මේ ලංකාවෙ ඉල්ලුමට සැපයුම දෙන්නෙ කොහොමද....?? උන් ඔය කොළඹ ගම්පහ කළුතරට විතරක් බෙදන්න අරගෙන..... රටටම පුලුවන් උනා නම් සයිට් එක හොයන්නත් නැති වෙයි.....!!
![]()

ගත්තුවා දීලා ඉවර වෙනකන් අලුත්වා ගන්න වෙන්නේ නෑ. 6 වෙනිදා ගන්නවා කියපු නෝටිස් එක අයින් කරලා මේක දාලා![]()
![]()
un okkoma ekai ban, okungen genna gannawata wada hodai,wena thak balanwa

Issara thibuna ice chox kiyala ekak. Highland ekenmada koheda kale. Chocolate coated ice cream bar ekak. Anthimata kewe awurudu 20ta withara kalin.![]()

Issara thibuna ice chox kiyala ekak. Highland ekenmada koheda kale. Chocolate coated ice cream bar ekak. Anthimata kewe awurudu 20ta withara kalin.![]()
Ado umba patta nakiyek neda.

golden foil eke othapu eka da
Issara thibuna ice chox kiyala ekak. Highland ekenmada koheda kale. Chocolate coated ice cream bar ekak. Anthimata kewe awurudu 20ta withara kalin.![]()
un okkoma ekai ban, okungen genna gannawata wada hodai,wena thak balanwa

eka anchor eken neda awe
matath matakai
Issara thibuna ice chox kiyala ekak. Highland ekenmada koheda kale. Chocolate coated ice cream bar ekak. Anthimata kewe awurudu 20ta withara kalin.![]()
eth bng keels wage loku product range ekak nathi nisa keels ekka compare karanna ba bng
uba kiyana ekath waradi kiyala kiyanawa nemei itin
manda![]()
කීල්ස් එකෙන් කරන්නෙ ඩිලිවරි විතරනෙ.... හයිලන්ඩ් උන් ඒක හදන එකේ ඉදන් කරල එන්න එපායෙ. උන්ගෙ ප්‍රොඩක්ෂන් අඩුයි.... ඒ අස්සේ කවදාවත් නොකරපු ඩිලිවරි වැඩේට බැස්සහම...... අනික නිකමට හිතපන්..... කොරෝනා කියල දැන දැන.... රට වටේ ඇවිදින උන් ඉන්න රටේ...... කොරෝනා සැක පිට හොස්පිටල් එකට අරන් ගියහම, හොස්පිටල් එකෙන් පැනලා යන උන් ඉන්න රටේ...... කොළඹ / ගම්පහ / කළුතර විතරයි ඩිලිවරි කරන්නේ කියල උන් දාල තිබ්බට..... රට වටේම උන් ඕඩර් දාල ඇති..... උන් ඒවා ශෝට් අවුට් කරගන්නත් එපායෙ.....!! 