ඇන්කර් බිබී හිටපු උනුත් හයිලන්ඩ් බොන්න ගත්තා.... හයිලන්ඩ් බීපු එකාට බොන්න දෙයක් නැති උනා.....!!![]()

Highland නැති හින්දා ගොඩක් උන් වෙන ඒවා බොන්නේ.අපේ Government එකට උවමනාවක් නෑනේ මේක Develop කරලා ගන්න

tama close ne bun
kiyatada open karanne

iwasala idapan
site eka open karanna kalin kalin order karapu unta deela inna epai
daws 4k tisse balan inne enakan![]()
iwasala idapan
site eka open karanna kalin kalin order karapu unta deela inna epai
daws 4k tisse balan inne enakan![]()

Highland නැති හින්දා ගොඩක් උන් වෙන ඒවා බොන්නේ.අපේ Government එකට උවමනාවක් නෑනේ මේක Develop කරලා ගන්න
නෑ බං.... සමහර සෙට් එකක් හිටියා..... හයිලන්ඩ් වලට සෙම ඇවිස්සෙනවා.... රත්තී ඇන්කර් තමා හොද කියාගෙන හිටපු.... අර කේස් වලින් පස්සෙ තමා උන්ටත් සියරට දේ හොදා කියලා හිතුනේ......!! 

උබ කියන ඔය දේශපාලු සීන් එක ඇත්ත..මට මතකයි ඒ කාලේ මිල්කෝ එකට ගේන කිරි මිල්කෝ එකෙන් ගන්නේ නැතුව මිනිස්සු ඒ කිරි ලීටර් දහස් ගණන් මිල්කෝ එක ලග පාරේ හලලා යනවා.
.ඒකෙන් උනේ වෙන වෙන කම්පනි ඇවිත් ඒ කිරි වලට තට්ටු කරපු එක.කිරි ගොවීන්ගේ වැරද්දක් දකින්නේ නැහැ බන් මම නම්.උනුත් බලන්නේ කීයක් හරි වැඩියෙන් උන්ගේ කිරි ටික විකුනන්න නේ.බලමු ඉස්ස්රහටවත් ඕවා වෙනස් වෙයිද කියලා..මේ වයිරස් එකෙන්ම ලංකාවේ උන්ට ගොඩක් පාඩම් ඉගෙන ගන්න පුළුවන්.හැම දේම රටින් ගේන්නේ නැතුව ලංකාවේම හදන්න අද හෙටම පටන් ගන්න ඕන.නැත්නම් සොරි තමා.
.
බලපන්කො දැනටම කොච්චර දේවල් ලංකාවෙ හදනවද කියලා..... ICU Beds පවා...... ලංකාවෙ උන්ට පුලුවන්.... පොඩි බැකප් එකක් ආණ්ඩුවෙන් දුන්න නම්.... ලෝකෙම අල්ලල පෙන්වයි.... කොහෙද මෙච්චර කලක් ආණ්ඩු කරපු හැත්ත කරේම උන් උන් ගොඩ යන්න විදි හදපු එකනෙ..... උපාලි විජේවර්ධන එහෙම හිටිය නම් දැන් රට කොහොම තැනක තියෙයිද කියල හිතපන්කො.....!! 
නෑ බං.... සමහර සෙට් එකක් හිටියා..... හයිලන්ඩ් වලට සෙම ඇවිස්සෙනවා.... රත්තී ඇන්කර් තමා හොද කියාගෙන හිටපු.... අර කේස් වලින් පස්සෙ තමා උන්ටත් සියරට දේ හොදා කියලා හිතුනේ......!!
![]()

උන් අපෙන් ආතල් එකක් බන් ගන්නේ...![]()
පිස්සුද බං..... අච්චර ස්ටාෆ් ඉන්න කීල්ස් කාගිල්ස් වලට කරගන්න බැරි වැඩක් නෙ මිල්කෝ ල කරන්නෙ.... අනික මේ කේස් එකට කලින් කොහෙවත් හයිලන්ඩ් කිරි පිටි තිබ්බද කියහන්කො.....?? නෑ නෙ... මුන් එක පාරට මේ කේස් නිසා ප්රොඩක්ෂන් පටන් ගත්ත ලයින් එකක් තියෙන්නෙ.... ඉතින් මේ ලංකාවෙ ඉල්ලුමට සැපයුම දෙන්නෙ කොහොමද....?? උන් ඔය කොළඹ ගම්පහ කළුතරට විතරක් බෙදන්න අරගෙන..... රටටම පුලුවන් උනා නම් සයිට් එක හොයන්නත් නැති වෙයි.....!! 

නෑ බං.... සමහර සෙට් එකක් හිටියා..... හයිලන්ඩ් වලට සෙම ඇවිස්සෙනවා.... රත්තී ඇන්කර් තමා හොද කියාගෙන හිටපු.... අර කේස් වලින් පස්සෙ තමා උන්ටත් සියරට දේ හොදා කියලා හිතුනේ......!!
![]()

tama nane oi

![]()
ONLINE SUPPORT
Call Us Now: 011-2582331-4
ganneth naa
කොහොමත් උන් අරගත්ත ඕඩර් 8000 ප්රොසෙස් වෙලා ඉවරවෙනකන් ආපහු ඕඩර් ගන්න එකක් නෑ

කළුතර මුළු දිස්ත්රික්කය පුරාම deliver කරනවද ?